කාර් මිල ඉහලට

shi_ra

Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    ගෝටා ආවොත් අඩු කරයි :dull:

    ගෝඪා අඩු කරන එකක් නෑ බං. ගෝඪා පොදු ප්‍රවාහන සේවය තත්වයෙන් උසස් කරල මිනිස්සුන්ට පහසුවෙන් යන්න පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් නම් හදයි
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    ගෝඪා අඩු කරන එකක් නෑ බං. ගෝඪා පොදු ප්‍රවාහන සේවය තත්වයෙන් උසස් කරල මිනිස්සුන්ට පහසුවෙන් යන්න පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් නම් හදයි

    mewat piliganna ape rate gon harak innawa kiyala dakkama lankawata buduma saranai :D :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් දෙයියනේ පුචි කාර් අඩුවට ගන්ඩ උන්න ගූ ඇන් පී කාරයන්ට..මහින්දගෙකාලෙ ඇල්ටො එකක් ලක්ශ 14.25=15.25 අතර, ඒක ගනන් කියල පොන්නයව ගෙනාව ආර්තික ඔස්තාර්නෙ දුන්න අඩුවට දැන් ඇල්ටො එකක් ලක්ශ 22ත් පැනල ඕන්න පොන්නය කොරපු කෙරිල්ල.. :lol::lol::lol:
     
    • Like
    Reactions: sithija.h

    Agent93

    Active member
  • Apr 30, 2016
    170
    26
    28
    පව් දෙයියනේ පුචි කාර් අඩුවට ගන්ඩ උන්න ගූ ඇන් පී කාරයන්ට..මහින්දගෙකාලෙ ඇල්ටො එකක් ලක්ශ 14.25=15.25 අතර, ඒක ගනන් කියල පොන්නයව ගෙනාව ආර්තික ඔස්තාර්නෙ දුන්න අඩුවට දැන් ඇල්ටො එකක් ලක්ශ 22ත් පැනල ඕන්න පොන්නය කොරපු කෙරිල්ල.. :lol::lol::lol:

    ඉස්සර ලක්ෂ 6ට 7ට සාමාන්‍ය වාහනයක් ගන්න එක 15ට 16ට ගෙනිච්චේ උබලගේ අම්ට*ට හු*පු හොර මිනිහ වෙන්න ඇති නේද පකෝ. :yes::yes:
     
    • Like
    Reactions: SAN_APIIT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    කාර් සෙල් කාරයෙක් නේද මචං උඹ කාර් සැහෙන්න ගානක් විකුනන්න බැරුව ගොඩ ගැහිලා නේද ?

    මේ දවස් වල ගණන් අඩු වෙලා ටිකක් පරණ කාර්. විකුණන ඒවා දැම්මට ගන්න කෙනෙක් නෑ නේද ?

    ගණන් යනවා කියල කටකතාවක් යවල කාර් ටික හාවෝ ටිකක් බලල සෙට් කරන්න

    මොකද වැඩි වෙන්නේ නෑ මෙහෙම ගියොත් අඩු වෙනව තව. ගණන් ඉස්සුවට ගන්න උන් නෑ ඉතින් ගණන් බහිනවා දැන් ලංකාවේ වාහන මාර්කට් එකේ නොවටිනා මිල උපරිමේට ඇවිල්ලා කඩන් වැටීම ආරම්බ වෙලා තීන්නේ.
     
    • Like
    Reactions: SAN_APIIT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර ලක්ෂ 6ට 7ට සාමාන්‍ය වාහනයක් ගන්න එක 15ට 16ට ගෙනිච්චේ උබලගේ අම්ට*ට හු*පු හොර මිනිහ වෙන්න ඇති නේද පකෝ. :yes::yes:

    අන්න ගූ කුක්කෙක්ට රිදුන, උබේ පොන්නයට කියල ආයෙ 6,7ට බස්ස ගත්තෙ නැත්තෙ ඇයි පකෝ..:lol::lol::lol::lol: අඩුම ගානෙ මහින්ද දුන්න ගානටවත් දී ගන්ඩ බැරි උනානෙ උබේ පොන්න පකාට..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කාර් සෙල් කාරයෙක් නේද මචං උඹ කාර් සැහෙන්න ගානක් විකුනන්න බැරුව ගොඩ ගැහිලා නේද ?

    මේ දවස් වල ගණන් අඩු වෙලා ටිකක් පරණ කාර්. විකුණන ඒවා දැම්මට ගන්න කෙනෙක් නෑ නේද ?

    ගණන් යනවා කියල කටකතාවක් යවල කාර් ටික හාවෝ ටිකක් බලල සෙට් කරන්න

    මොකද වැඩි වෙන්නේ නෑ මෙහෙම ගියොත් අඩු වෙනව තව. ගණන් ඉස්සුවට ගන්න උන් නෑ ඉතින් ගණන් බහිනවා දැන් ලංකාවේ වාහන මාර්කට් එකේ නොවටිනා මිල උපරිමේට ඇවිල්ලා කඩන් වැටීම ආරම්බ වෙලා තීන්නේ.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාර් සෙල් කාරයෙක් නේද මචං උඹ කාර් සැහෙන්න ගානක් විකුනන්න බැරුව ගොඩ ගැහිලා නේද ?

    මේ දවස් වල ගණන් අඩු වෙලා ටිකක් පරණ කාර්. විකුණන ඒවා දැම්මට ගන්න කෙනෙක් නෑ නේද ?

    ගණන් යනවා කියල කටකතාවක් යවල කාර් ටික හාවෝ ටිකක් බලල සෙට් කරන්න

    මොකද වැඩි වෙන්නේ නෑ මෙහෙම ගියොත් අඩු වෙනව තව. ගණන් ඉස්සුවට ගන්න උන් නෑ ඉතින් ගණන් බහිනවා දැන් ලංකාවේ වාහන මාර්කට් එකේ නොවටිනා මිල උපරිමේට ඇවිල්ලා කඩන් වැටීම ආරම්බ වෙලා තීන්නේ.

    Choco kallak aaaa kanna oyaa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    matat awa news eka....
    apita mona car da ban

    profilepic565736_12.gif

    I5sUlRe.jpg