කාර් රිමෝට් ලොක් හැක්
අපේ වාහන වල තියන remote lock එක ලේසියෙන්ම හැක් කරන්න පුලුවන්. වාහනේ අයිති කෙනා ලොක් එක රිමෝට් එකෙන් අරිනකොට ඒ අවට ඉදන් රිමෝට් එකේ සිග්නල් එක scan කරලා පස්සේ ඕන වෙලාවක ඒ සිග්නල් එක යවන්න පුලුවන් විදියේ ගැජට් එකක් හැදුවා.
බලන්නකෝ ලොක් එක කොච්චර අන්සේෆ් ද කියලා
යාලුවන්ටත් බලන්න BUMP එකක් දාගෙන යන්න
බලන්නකෝ ලොක් එක කොච්චර අන්සේෆ් ද කියලා
යාලුවන්ටත් බලන්න BUMP එකක් දාගෙන යන්න
Last edited:





