කාර් වල සැප පහසුව ගැන කතාවක්

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    toyota crown :P

    මෙහෙමද බබෝ ආස...:love::love::love::D:D:D
    toyota-crown-athlete-2-2014-16178914.jpg


     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Hyundai Sonata
    Toyota Camry
    Nissan Cedric
    Nissan Cefiro

    පැදල බලපං

    ඔව් බන්..හයිහුන්ඩායි නම් පට්ට සැප..කොහෙද ඉතින් මෙහෙ මාකට් නැනේ..ලන්කාවේ පෙට්‍රල් වලට ඔය වාහන ඉක්මනට සවුත්තු වෙනවා කියලනේ කියන්නේ.
    ජපන් වාහනයක් තරම් කල් පැවැත්මක් නැ කියලනේ කියන්නේ
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    1981 පරන ලාන්සර් බොක්ස් එක හොද සැප පහසුයි බන්..මා ගාව එකක් තියනවා ..මටනම් fb15 එකයි..ඒකයි දෙකම එකම සැප දැනෙන්නේ..අඩුවටම හොයන එවුන් ගනිල්ලා..පාර්ට්ස් ලාබයි..හදාගෙන පදින්න ඕනි ඉතින්..
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම අහලා තියනවා nissan.mazda..suzuki..mitsubishi..ඔක්කොම
    වර්ගවලට වඩා toyota සැප පහසුයිලු කියලා..සමාජයේ තියන කතාවක්..ඒක හරිද බන්..