Questions කාර් වියලි සුවද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    කාර් එක ඇතුලේ එන වියලි සුවද , දුම් සුවද , අව්වට රත් වුන සුවද නැති
    කරගන්නේ කොහොමද ?
    (natural)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එයා ෆ්‍රෙශ්නර් මටනං සෙට්වෙන්නෙ නෑ...

    ඩෑශ්බෝඩ්, ලෙදර් වලට ගාන මොනව හරි වැක්ස් එකක් ගාන්න...
     
    • Like
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ලඟදි කාර්පට් සේදුවේ නැද්ද?
    "aasmi" eka wage carpet thiyenne
    wash karanna oneda?
    1648624764822.png