කාර්~ස්පොයිලර්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කාර්~ස්පොයිලර්

    මචන් මේ වාහනයට ගැලපෙන ස්පොර්ටි ලුක් එකක් තියෙන
    ස්පොයිලර් එකක් තියෙනවා නම් ගාණත් එක්ක කියපල්ලා මචන් ලා.

    ගාණ සෙට් වුනා නම් අද හෙටම ගන්නවා.

    BF109355_4.jpg

    BF109355_8.jpg

    BF109355_1.jpg

    BF109355_2.jpg

    BF109355_5.jpg

    නුවර පැත්තෙන් ම වගේ නම් තවත් හොදයි.
    Bump එකක් හරි දාලා මට උදව්වක් ලැබෙන කම් සප් එකක් දියල්ලා මචන් ලා.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    චාල්ටන් එකේ බැලුවේ නැද්ද? පේරාදෙණිය ෆුඩ්සිටි එක ලග තියෙනවා වාහන බොඩි පාර්ට්ස් විකුණන කඩයක්. ඒකේ බලපන්.
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    310922004%20Chevrolet%20Cruze%20UA-HR52S-2-500x500.JPG

    හුගාක් එවුන් ලග තියෙන්නේ මේ ටයිප් ස්පොයිලර් එකක් .
    දැනට දාලා තියෙන්නෙත් ඒ ටයිප් ස්පොයිලර් එකක් තමයි. මම ලගදි දැක්කා කටුගස්තොට පැත්තේ මගේ වර්ගයේ වාහනයක් ම ලස්සන ස්පොර්ටි ලුක් එකක් තියෙන ස්පොයිලර් එකක් දාලා තියෙනවා..
     
    • Like
    Reactions: LalaJ

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    චාල්ටන් එකේ බැලුවේ නැද්ද? පේරාදෙණිය ෆුඩ්සිටි එක ලග තියෙනවා වාහන බොඩි පාර්ට්ස් විකුණන කඩයක්. ඒකේ බලපන්.

    පේරාදෙණිය පැත්තේ නම් බැලුවේ නෑ මචන්. වේලාවකට ඒ පැත්තේ ගිහිල්ලා බලන්න ඕනේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mawanelle jayasiri eke original badu thiyenawa. habai passa dorath ekka full set eka nathuwa denawada kiyala nan danne na. un kali wikunanne na. set wikunanne. bufer set.... onna oya wage. kookatath gihin poddak oluwa daala balapan.

    ස්පොයිලර් මචන් පිටි පස්ස දොරත් එක්ක නෙවෙයි මචන් එන්නේ. ස්පොයිලර් එක වෙනම සෙපරේට් එන්නේ. ඒ පැත්තේ නම් බැලුවේ නෑ මචන් මම නුවර කටුගස්තොට පැත්තෙන් තමයි හොයාගෙන හිටියේ. මොනවා වුනත් ස්තුතියි මචන් දැනුවත් කලාට.
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Mitsubishi Minica

    ekakata Spoilers hoyaganda bari weida ban? Naththan Kandy paththen hadaganda hari place ekak dannawada?

    mitsubishi-minica-03.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Mitsubishi Minica

    ekakata Spoilers hoyaganda bari weida ban? Naththan Kandy paththen hadaganda hari place ekak dannawada?

    හුගාක් තැන් වල මචන් මම කලින් පින්තුරයක දැම්ම විදියේ පොඩි ස්පොයිලර් මචන් තියෙන්නේ. ඒත් හොද ඒවා තියෙනවා. ඒත් අපි හොයද්දි තමයි හම්බ වෙන්නේ නැත්තේ.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ස්පොයිලර් මචන් පිටි පස්ස දොරත් එක්ක නෙවෙයි මචන් එන්නේ. ස්පොයිලර් එක වෙනම සෙපරේට් එන්නේ. ඒ පැත්තේ නම් බැලුවේ නෑ මචන් මම නුවර කටුගස්තොට පැත්තෙන් තමයි හොයාගෙන හිටියේ. මොනවා වුනත් ස්තුතියි මචන් දැනුවත් කලාට.

    original spoiler eka nan passa dorata fix karala thiyenne machan. custom spoiler ekak nan wenama gahanna puluwanda kiyala danne naa.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Mitsubishi Minica

    ekakata Spoilers hoyaganda bari weida ban? Naththan Kandy paththen hadaganda hari place ekak dannawada?

    mitsubishi-minica-03.jpg

    ෆයිබර් වැඩ කරන තැනකට දීල කරගන්න පුලුවන්. ගම්පොල පාරේ පේරා ඉන්ජිනේරු ෆැකල්ටිය පහු කරලා ටිකක් දුර යද්දී ප්ලේස් එකක් තියෙනවා. අයේ පේරාදෙණිය කටුගස්තොට ගුහාගොඩ පාරේ මෑන්ස් කෙනෙක් ඉන්නවා මට තැන හරියටම මතක නැහැ
     
    • Like
    Reactions: LalaJ

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මේ වාහනයට ගැලපෙන ස්පොර්ටි ලුක් එකක් තියෙන
    ස්පොයිලර් එකක් තියෙනවා නම් ගාණත් එක්ක කියපල්ලා මචන් ලා.

    ගාණ සෙට් වුනා නම් අද හෙටම ගන්නවා.

    BF109355_4.jpg

    BF109355_8.jpg

    BF109355_1.jpg

    BF109355_2.jpg

    BF109355_5.jpg

    නුවර පැත්තෙන් ම වගේ නම් තවත් හොදයි.
    Bump එකක් හරි දාලා මට උදව්වක් ලැබෙන කම් සප් එකක් දියල්ලා මචන් ලා.

    machan inbox wrn bn