machan inbox wrn bn

K~E~M~I~T~H|| උබට ඕනිමනම් මම කියපු පේරාදෙනිය කඩෙන් බලන්නම් සෙනසුරාදා නුවර ආවොත්
මට වාහනේ මොඩල් එක දීපන්කො හරියටම
K~E~M~I~T~H|| උබට ඕනිමනම් මම කියපු පේරාදෙනිය කඩෙන් බලන්නම් සෙනසුරාදා නුවර ආවොත්
මට වාහනේ මොඩල් එක දීපන්කො හරියටම
HR52 Chevrolet Cruze

මචන් මේ වාහනයට ගැලපෙන ස්පොර්ටි ලුක් එකක් තියෙන
ස්පොයිලර් එකක් තියෙනවා නම් ගාණත් එක්ක කියපල්ලා මචන් ලා.
ගාණ සෙට් වුනා නම් අද හෙටම ගන්නවා.
![]()
![]()
![]()
![]()
![]()
නුවර පැත්තෙන් ම වගේ නම් තවත් හොදයි.
Bump එකක් හරි දාලා මට උදව්වක් ලැබෙන කම් සප් එකක් දියල්ලා මචන් ලා.
Colombo,maharagam,horana,homagama awata nadda dolphin van spoiler thiyena thanak