කාර් හෙල්ප්...

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Cs3 eke fuel efficiency and maintenance cost kohomada?
Oyage car eke experience eke hatiyata recommend karanawada me car eka?

CS3 1 hodai.. mage yaluwek laga tiyanawa 12k krnwa.. habai manual.. maintenance nam tikak costly kiyala tamai ahala tiyenne.. poddak use karana kenek gen ahala balanna..
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    . අඩුම තරමේ 12-15 km/l වත් වැඩකරන්න ඕනේ.

    MEvuAjp.jpg

    giphy.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Cefiro 12-14ක් තියා 6ක් 7 ක් කරොත් ලොකු දෙයක්. N 16 එක නම් අමාරුවෙන් 10ක් කරයි. මචන් කවුරුහරි කියපන් බලන්න නිසාන් 14km/l ක් කරන කාර් එකක් කියපන් ලීෆ් ඇරෙන්න.
    18 බජට් එකට 12-14ක් කරන්න ඕනේ නම් සෙඩෑන් ගන්න වෙන්නෙ නෑ. එක්කො ශිෆ්ට්,පැසො වගෙ යන්න් වෙයි. නැත්තම් සෙඩෑන් එකක් ගමු 10-12km/l විතර කරන එකක්.
     
    • Like
    Reactions: AGSUPUN

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Cefiro 12-14ක් තියා 6ක් 7 ක් කරොත් ලොකු දෙයක්. N 16 එක නම් අමාරුවෙන් 10ක් කරයි. මචන් කවුරුහරි කියපන් බලන්න නිසාන් 14km/l ක් කරන කාර් එකක් කියපන් ලීෆ් ඇරෙන්න.
    18 බජට් එකට 12-14ක් කරන්න ඕනේ නම් සෙඩෑන් ගන්න වෙන්නෙ නෑ. එක්කො ශිෆ්ට්,පැසො වගෙ යන්න් වෙයි. නැත්තම් සෙඩෑන් එකක් ගමු 10-12km/l විතර කරන එකක්.

    :lol: eka tamai math me kadagena bindagena awe :P
    Meke 10k 12k weda kalanam meka ganna wenne 25laks walata.
    Meka sira bande eth thel karanne nati nisa FB15 ekatat wada patta adui :yes:

    Mama danna porak gawa tiyanawa, supiri bande, patta sapa wahane :)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    1.3 unama city tamai karanne natte ban... nawatta nawatta pickup karanakota 1.5 1ta wada rpm naginawane...

    eka wenas wenewa machan. city traffic kiwwe 1-2k wahane yaddi adu engine capacity wahane thama tikak hondhata thel karanne. load karala yanawa nam thel karana eka 1.5 ekakata samanai.

    namuth dura gaman waladi load karala yaddi 1.3 eka thel karanawa madi. 1.5 eka hondhai ae welawata.
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    මෙ එකකවත් පෙට්‍රොල් 12ට වඩා කරන්නෙ නෑ මචන්..N16 කොහොමත් එපා. ලෙඩ ගොඩක්.ඔකෙ clutch plates මාරු කරන්න gear box දෙකට පලන්න වෙනවා. චාටර්. FB15 හරි Kareena TI myroad එකකට හරි යන්න.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    me dala thiyena ewa nam echara market naha ban ganna epa !! ekko 121 ekakata palayan,ehema naththam budget eke hatiyata Japan Alto ekak try karapan..hondata thel weda karanawa
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    CS1 eka 1300cc nisa city traffic eke nam thel tikak karai. dura gaman wala nam echchara loku wenesak nethi wei. habay machan 10-12ta wada expect karanna epa. sedan car ne.

    hmm