කාර්_එකක්_ගැන?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මචංල සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් ගන්න කොට මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕනෙ??

    Suzuki Wagon R එකේ තියන අවුල් මොනවද? පාවිච්චි කරනකොට එන්න පුළුවන් අවුල් මොනවද? සේෆ්ටිය ,තෙල් වැඩ කිරීම කොහොමද? සාමාන්‍ය තත්වයේ තියන Suzuki Wagon R සෙකන්ඩ් හෑන්ඩ් කාර් එකක් මේ දවස් වල යන්නෙ මොන ගණන් වලටද? (දළ වශයෙන් කියහල්ල). ලක්ෂ 12ට මේ කාර් එක පාඩුද?

    දන්න අය ටිකක් විස්තර කියහල්ලාකො බං:(.
     
    ඉස්සෙල්ලම උබේ බජට් එක ගැන කියල ඉන්න.
    ඊට පස්සේ වැඩියෙන්ම කැමති වාහන ගැන කියන්න.
    එතකොට උදවු කරන්න ලේසියි.
    අමතර කොටස් ගාන අඩු, අමතර කොටස් හොයාගන්න පුළුවන්, හැප්පිලා කෙලවිලා යේ අටවල විකුනන්නේ නැති හොද එකක් ගනින් මචං. ඉන්දියන් හඩු නම් ගන්න එපා,ඕව දැන් හොදාට දුවල ඇත්තේ.
    ජයවේව.!!!!
     
    • Like
    Reactions: B_i_n_g_o

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    indian Car eka nm 75 000km wage duwana kota hack ma wenawa...Wagon R eke mama danna widiyta thel nm karanawa aulk na.....mokakda set una car eka??photos have da
     
    ඔය වගන් R එක මම හිතන්නේ 2004 හරි ඊට කලින් වගේ හදපු එකක් වෙන්න ඇති. (ජපන් එකක් නම් හොදයි.) ඉන්දියන් නම් ඕක පාඩුයි මචං.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෑප්ටන් Jack Sparrow;16309647 said:
    ඔය වගන් R එක මම හිතන්නේ 2004 හරි ඊට කලින් වගේ හදපු එකක් වෙන්න ඇති. (ජපන් එකක් නම් හොදයි.) ඉන්දියන් නම් ඕක පාඩුයි මචං.
    ඔව් මචං අලුත් එකක් නම් නෙමෙයි. 1997 හදපු එකක්. හැබැයි Japan එකක්. වැඩේ පාඩුයි වගේද?:oo:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    indian Car eka nm 75 000km wage duwana kota hack ma wenawa...Wagon R eke mama danna widiyta thel nm karanawa aulk na.....mokakda set una car eka??photos have da
    තැන්ක්ස් මචෝ :). ෆොටෝ නම් නැහැ.

    කෑප්ටන් Jack Sparrow;16309630 said:
    ඉස්සෙල්ලම උබේ බජට් එක ගැන කියල ඉන්න.
    ඊට පස්සේ වැඩියෙන්ම කැමති වාහන ගැන කියන්න.
    එතකොට උදවු කරන්න ලේසියි.
    අමතර කොටස් ගාන අඩු, අමතර කොටස් හොයාගන්න පුළුවන්, හැප්පිලා කෙලවිලා යේ අටවල විකුනන්නේ නැති හොද එකක් ගනින් මචං. ඉන්දියන් හඩු නම් ගන්න එපා,ඕව දැන් හොදාට දුවල ඇත්තේ.
    ජයවේව.!!!!
    හැමෝටම +7 ගානෙ දුන්න ඔන්න.:)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ♥-Aurora-♥;16309869 said:
    තැන්ක්ස් +7 :)
    කෑප්ටන් Jack Sparrow;16309901 said:
    අනේමන්ද මචං, ඔය ගානට ටොයෝට
    http://ikman.lk/en/toyota-corolla-1995-for-sale-kandy-1
    වගේ හොද නැද්ද මචං?
    ඒ වගේ උනත් අවුලක් නෑ මචං. කෝකටත් තව ටිකක් හොයල බලන්න ඕනෙ. නැත්තන් තව ලක්ෂ 3ක් 4ක් එකතු වෙනකං ඉන්නව.:confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තැන්ක්ස් +7 :)

    ඒ වගේ උනත් අවුලක් නෑ මචං. කෝකටත් තව ටිකක් හොයල බලන්න ඕනෙ. නැත්තන් තව ලක්ෂ 3ක් 4ක් එකතු වෙනකං ඉන්නව.:confused:

    ලක්ශ දෙක තුන එකතු වෙනකන් හිටියොත් උබට කාර් ගන්ඩ වෙන්නෙ නෑ ලීස් කරල ගනින්, නැත්තන් ලීස් කරල අලුත් එකක් ගනින්....:dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ලක්ශ දෙක තුන එකතු වෙනකන් හිටියොත් උබට කාර් ගන්ඩ වෙන්නෙ නෑ ලීස් කරල ගනින්, නැත්තන් ලීස් කරල අලුත් එකක් ගනින්....:dull:
    ඔව් නේද බං :dull:. ඒ උනාට ලිසිං කරහම සෑහෙන ගානක් යටකරන්න වෙනවනේ බන්.:dull:

    Ay uba wagon Model ekak hoyanne? ube uparima Budget eka kiyada?
    අමාරුවෙන් 14කට වගේ යන්න පුළුවන් මේ ටිකේ.:dull:
    කාර් බම්ප්..........

    තැන්ක්ස් කමෙන්ට්, බම්ප් වලට :):):):):):)
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    MAchan car 1 nam waradak kiyanna na mata ..
    Matath essara wagon R ekak thibba mata thibbe nam 2008 model 1 ekenam supiri ban..Hodata thel wada karanawa..Kisima aulak nathuwa diwwa man gathe nam 0 milage car 1 deddith supiriyatama thibba gatha dial 1 kiyanawa car 1 hodata thiyanawa kiyala kisi aulak nathuwa..Car 1 nam hodai kiyala grnt karanna puluwan but ubage eka poddak parana nisa kohoma wei da dane na.
    Sefty athin nm macho oke enne airbag 2k witharamai..Eth uba ganna yana eketh oka athe optional feature 1 widihata