කාර්_එකේ_පිටිපස්සේ_ඩ්‍රම්_එක paint-help

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාර්_එකේ_පිටිපස්සේ_ඩ්‍රම්_එක paint-help

    අඩේ කාර් එකේ පිටිපස්සේ ඩ්‍රම් එක මේ විදිහට පේන්ට් කරගන්න පුලුවන්ද තමුන්ටම?

    DSCN2479.jpg

    කරගත්තු අය්යලා මල්ලිලා ඉන්නවානම් දෙමුකෝ සප් එකක් :cool::cool::cool::cool:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කරලා නැහැ මචං. නමුත් පිටින් පේන්ට් කරට වරදක් හිතා ගන්න බැහැ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    patta eg8 set eka.drum nan awulak ne ban but brake pads paint karanawanan heat resistant paint ekak ganna one.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    patta eg8 set eka.drum nan awulak ne ban but brake pads paint karanawanan heat resistant paint ekak ganna one.

    හ්ම්ම් ...... පට්ට නම් තමා.... මොනා හරි පේන්ට් බ්‍රැන්ඩ් එකක් දන්නවද මචන් ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අපෝ ලේසී බන්. එක්කො toa ස්ප්‍රේ එක ගහන්න, නැත්නම් පේන්ට් බාසෙක් ලඟට ගියත් කරහතැහැකි

    එහෙමද? සුවර් නේද බ්‍රෑන්ඩ් එක? වැඩේට කීයක් වගේ යයි ද? ගෙදා කොරනවානම් අනුගමනය කලයුතු පිලිවෙත් මොනාද? :D:D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හ්ම්ම් ...... පට්ට නම් තමා.... මොනා හරි පේන්ට් බ්‍රැන්ඩ් එකක් දන්නවද මචන් ?

    lankawenan eka paint spray brand ekak machan tiyenne hardware stores wala.eka hodai but oya wage shine eka enna transparent spray can ekakuth ganna wenawa.man gawa tiyenawa badu hodai.color card eka denawa select karanna.

    panchikawatta side eke nan spray paint brand 3k wage tiyenawa.

    meka balanna
    https://mydeal.lk/getsun-spray-paint
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එහෙමද? සුවර් නේද බ්‍රෑන්ඩ් එක? වැඩේට කීයක් වගේ යයි ද? ගෙදා කොරනවානම් අනුගමනය කලයුතු පිලිවෙත් මොනාද? :D:D

    ඩ්‍රම් දෙක ගලවා කුණු දූවිලි යන්න හොඳින් පිරිසිදු කර, සුභ දිශාව බලා පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී රතු toa spray එකක් රුපියල් 600කට ගෙනැවිත් පේන්ට් කරනු මැනවි :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඩ්‍රම් දෙක ගලවා කුණු දූවිලි යන්න හොඳින් පිරිසිදු කර, සුභ දිශාව බලා පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී රතු toa spray එකක් රුපියල් 600කට ගෙනැවිත් පේන්ට් කරනු මැනවි :yes:

    hari nozzle eka fix karala adiyak witara dura idan spray karanu menawai,nattan reli wetei,eka thana wediya allan inna epa.:yes:
     
    • Like
    Reactions: niresh1989

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඩ්‍රම් දෙක ගලවා කුණු දූවිලි යන්න හොඳින් පිරිසිදු කර, සුභ දිශාව බලා පලාවන් වස්ත්‍රාභරණයෙන් සැරසී රතු toa spray එකක් රුපියල් 600කට ගෙනැවිත් පේන්ට් කරනු මැනවි :yes:

    මේකේ ඩ්‍රරම් නිකන් ගලවන්න බැහැ බන් මම දන්න තරමින්. සීල් ටයිප් :baffled:. "ලාෆ්" එකේ සර්විස් වලදි උන් ගලවන්නේත් නැහැ:oo::oo::frown:. මිකැනික් කෙනෙක් ගාවට ගිහින් සුද්දකරගන්න කිව්වා :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේකේ ඩ්‍රරම් නිකන් ගලවන්න බැහැ බන් මම දන්න තරමින්. සීල් ටයිප් :baffled:. "ලාෆ්" එකේ සර්විස් වලදි උන් ගලවන්නේත් නැහැ:oo::oo::frown:. මිකැනික් කෙනෙක් ගාවට ගිහින් සුද්දකරගන්න කිව්වා :baffled:

    podi paint garage ekakata gihin paint karaganna mchn eka lesiy.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    hari nozzle eka fix karala adiyak witara dura idan spray karanu menawai,nattan reli wetei,eka thana wediya allan inna epa.:yes:

    වටකරලා ගැසීමක් තියෙනේ නෙහ්... ඩ්‍රම් කාර් එකෙම තියෙද්දි පෙන්න්ට් කඔත් අවුල්ද? ගලවන්නම වෙයි ද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වටකරලා ගැසීමක් තියෙනේ නෙහ්... ඩ්‍රම් කාර් එකෙම තියෙද්දි පෙන්න්ට් කඔත් අවුල්ද? ගලවන්නම වෙයි ද?

    nut asse paint yanawa ban athulata leak wunoth awul.galawalama gahanna.