මොකක් හරි බ්රේක් පම්ප් එකේ හිලක් තියෙන, බ්රේක් සිලින්ඩර් හතරම හිරවෙච්ච, හෑන්ඩ් බ්රේකුත් වැඩකරන්නේ නැති එකක් ගනින් බලලා. නැන්දම්මව කෙලවලා කෙලින්ම එහා ලෝකෙට යවන්න පුලුවන් එකක්.ලක්ශ 7ක් ඉන්වෙස්ට් කරලා ඔය වැඩේ කරන එක පාඩු නෑ මචන්, දීර්ග කාලීන ඉන්වෙස්ට්මන්ට් එකක්නේ මචන්. ඊට පස්සේ උබට සුවෙන් සතුටින් පවුල් ජීවිතේ සාර්තකව චිරාත් කාලයක් ගෙනියන්න පුලුවන්.. කොල්ලෙක්ට යහපතක් වෙන මේ වගේ උපදෙස් අපි ඕනේ වෙලාවක දෙනවා



Last edited:

අම්මේ මේන් කිව්වා..... පරණ ලහුටමකට නම් කර ගහන්න එපා බං....
මම හොද පාඩමක් ඉගෙන ගත්තා..... 




