Japan Machan.. Thanks ban mama me ubawa hewwe..
Lancer Box හොදටම තියන එකක් 4 ට වගේ ගන්න පුලුවන් මචං Nissan B11 එකත් ඔය ගානට යනවා.
Nissan B12 (Trad Sunny) 6 ට වගේ ගන්න පුලුවන් මචං (ෆුල් ඔප්ෂන් කාර් එකක් 7 ට අඩුවෙන් පුලුවන්)
Honda Grand Civic ෆුල් ඔප්ෂන් කාර් එකක් 7 ට අඩුවෙන් පුලුවන්.
මචං අපේ රටේ කාර් මාකට් එක නම්බර් එක අනුව වෙනස් වෙනවා. ඒ නිසා ගන්න කලින් තෝරගත්තු කාර් එක ගැන පොඩ්ඩක් විස්තර අහපං. ඔය උඩ දාපු වාහන වලින් මගේ පුද්ගලික අදහස නම් Nissan B12 එක හොදයි කියන එකයි. ඒකේ තෙල් වැඩකිරිල්ලත් හොදයි. ආයි විකුණ ගන්නත් ලේසී. ඒ වගේම පාට්ස් තියනවා.
![]()
Elakiri machan Aniwa defa mama ubawa PVT contact karala wistara ahannam.. mata ubata welawe hetiyata rep denna ba.. mama ubata kalin deela..
රෙප් ඕනෙ නෑ මචෝ. ඕනෙ වෙලාවක PM එකක් දාපං. උඹ ගන්න මොඩ්ල් එක තෝරගත්තට පස්සේ අහපං බලන්න ඕනි මොනවද කියලා කියන්නම්.
රෙප් ඕනෙ නෑ මචෝ. ඕනෙ වෙලාවක PM එකක් දාපං. උඹ ගන්න මොඩ්ල් එක තෝරගත්තට පස්සේ අහපං බලන්න ඕනි මොනවද කියලා කියන්නම්.



1. බොනට් එක ඇරලා එන්ජිම තියෙනවද බලපන් මුලින්. ඊළඟට ගියර් පෙට්ටිය තියෙනවද බලපන්..
2. ඒ දෙකම තියෙනවා නම් වාහනේ වටේ රවුමක් ගිහින් බලපන් රෝද 4ම තියෙනවද කියලා.. ඊළඟට බොඩිකිට් එකක් තියෙනවද බලපන්.. හොද සෙට් එකක් තිබීම අනිවාර්යයි.
3. ඊට පස්සේ බලපන් වාහනේ ඇතුලේ සීට් තියෙනවද කියලා..
4. ඊට පස්සේ වාහනේ පෙට්රෝල් තියෙනවද බලපන්.. තියෙනවා නම් ස්ටාර්ට් කරපන්.. බීට් බැරල් එකක් තිබීම අනිවාර්යයි. බීට් එක හොඳ විය යුතුයි.
ඉහත කියපු ඔක්කොම තියෙනවා නම්,
5. අයිතිකාරයා අතට කුට්ටිය පිටින් සල්ලි දීල වාහනේ අරන් පලයන්...
ඔච්චරයි කරන්න තියෙන්නේ වාහනයක් ගන්න ගියාම...![]()
.. meka gena itawada hoyala ganna wenawa.. machan.. nettam lede. 
Oya uba kiyanne mama EK 3 eka ganna giyahama.. meka gena itawada hoyala ganna wenawa.. machan.. nettam lede.
![]()


Hari hari ithin.. anith ewwath balanawa.. mama kiwwe beet silencer anan manan ewwa genaඔය ටික බලලා උබ EK3 එකක් ගත්තොත් අනිවා 4 වෙනි තට්ටුව පැත්තේ එක්කන් යයි විසිට් එකකට..![]()

honda upadesakaniwarayenama ganige nandaamma kiyanne malama mala anayak me langadi mage kasadeth kadenawa nandaamma hinda thawa podden.
+Rep saho


මේ ලගදි මගෙන් හොදවයින් අහගත්තා... දැම්මොත් මොකක් හරි විසබීජයක් බන්.. අනික ඕනේ නැති පුකක් නෑ




අම්මේ මේන් කිව්වා..... පරණ ලහුටමකට නම් කර ගහන්න එපා බං....
මම හොද පාඩමක් ඉගෙන ගත්තා.....
![]()




රත්තරං;17831378 said:දාපන් පහක්... මේ පැත්තෙත් ඔය ඛේදවාචකේමයි සහෝ....මේ ලගදි මගෙන් හොදවයින් අහගත්තා... දැම්මොත් මොකක් හරි විසබීජයක් බන්.. අනික ඕනේ නැති පුකක් නෑ
![]()
![]()
ඔහොම චාන්ස් එන්නේ නෑ පුටේ.. කෙලලා ඇරු ෆ්ලැට් වෙන්නම... නැත්නම් සන් රූෆ් ආපු එකක් අරන් දියන් ඔය ගානට. අනිවා දිරලා සන් රූෆ් එකෙන් වතුර ලීක් වෙනවා. පීනසේ හදෝලත් මැරුවහැකි![]()



මිනී මරුවෝ !!!!![]()
මිනී මරුවෝ !!!!![]()


machan maruti adu wenawa... puluwanam aluth alto ekak ganna balapan

රත්තරං;17831541 said:
තෝත් බැන්ද කාලෙක තේරෙයි
කාර් වලටත් නැන්දම්මලා උන්නනම් උබට තේරෙයි![]()


අපෝ.. බඳින්න තව සෑහෙන කල් තියෙනවා... ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න... Honda Integra DC2, Nissan Skyline R34, Toyota Supra, Mazda RX7, Civic Type R EK9, Honda S2000, Subaru STI, Mitsubishi EVO 9, BMW M3, BMW 760Li, Silvia S15 කියන වාහන සෙට් එකම අරන් තව Scania එකකුත් අරන් ZX10R, S1000RR, WR450F, CRF450, R6, Z1000, Panigale 1199 වලිනුත් එක එක අරන් ඔය ඔක්කොම එක පාර පාක් කරන්න පුළුවන් ගරාජ් එකක් තියෙන ගේකුත් හදලා, මටම කියල වෙන් කරපු Petrol Shed එකකුත් හදලා ඉවර වෙලා තමයි කසාද බඳින්නේ..... එතකොට උබට Invitation එකක් එවන්නම්.. ආ... 760Li එක එවන්නම් එදාට මගේ වෙඩිමට එන්න...![]()




