කාර්_පොරවල්_එන්නෝ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙන්න මේක මොකෝ ?

    000174929_2.jpg

    000174929_1.jpg

    000174929_4.jpg

    000174929_6.jpg

    000174929_7.jpg

    000174929_9.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Japan Machan.. Thanks ban mama me ubawa hewwe..

    Lancer Box හොදටම තියන එකක් 4 ට වගේ ගන්න පුලුවන් මචං Nissan B11 එකත් ඔය ගානට යනවා.
    Nissan B12 (Trad Sunny) 6 ට වගේ ගන්න පුලුවන් මචං (ෆුල් ඔප්ෂන් කාර් එකක් 7 ට අඩුවෙන් පුලුවන්)

    Honda Grand Civic ෆුල් ඔප්ෂන් කාර් එකක් 7 ට අඩුවෙන් පුලුවන්.

    මචං අපේ රටේ කාර් මාකට් එක නම්බර් එක අනුව වෙනස් වෙනවා. ඒ නිසා ගන්න කලින් තෝරගත්තු කාර් එක ගැන පොඩ්ඩක් විස්තර අහපං. ඔය උඩ දාපු වාහන වලින් මගේ පුද්ගලික අදහස නම් Nissan B12 එක හොදයි කියන එකයි. ඒකේ තෙල් වැඩකිරිල්ලත් හොදයි. ආයි විකුණ ගන්නත් ලේසී. ඒ වගේම පාට්ස් තියනවා.

    20050320b12tss3.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy

    Elakiri machan Aniwa defa mama ubawa PVT contact karala wistara ahannam.. mata ubata welawe hetiyata rep denna ba.. mama ubata kalin deela..
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    පරන කාර් එකකුයි ගෑනියෙකුයි දෙකම එක පාර ගන්නද උබෙ කල්පනාව? ආත්මයක් නෑ. සුබ පැතුම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri machan Aniwa defa mama ubawa PVT contact karala wistara ahannam.. mata ubata welawe hetiyata rep denna ba.. mama ubata kalin deela..

    රෙප් ඕනෙ නෑ මචෝ. ඕනෙ වෙලාවක PM එකක් දාපං. උඹ ගන්න මොඩ්ල් එක තෝරගත්තට පස්සේ අහපං බලන්න ඕනි මොනවද කියලා කියන්නම්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    රෙප් ඕනෙ නෑ මචෝ. ඕනෙ වෙලාවක PM එකක් දාපං. උඹ ගන්න මොඩ්ල් එක තෝරගත්තට පස්සේ අහපං බලන්න ඕනි මොනවද කියලා කියන්නම්.

    Elakiri machan.. mama ubawa contact karagannamko.. thanks godak machan help karata.. mama list ekak ma hadala tibba.. balala kiyannam ko ekak hambawechcha gaman ma..

    mamath 16kata wage ekak ganna innawa.. coach eka wikunanne nethuwama ganna tawa tiakak iwasanna one.. ethakotath kiyannamko..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රෙප් ඕනෙ නෑ මචෝ. ඕනෙ වෙලාවක PM එකක් දාපං. උඹ ගන්න මොඩ්ල් එක තෝරගත්තට පස්සේ අහපං බලන්න ඕනි මොනවද කියලා කියන්නම්.

    1. බොනට් එක ඇරලා එන්ජිම තියෙනවද බලපන් මුලින්. ඊළඟට ගියර් පෙට්ටිය තියෙනවද බලපන්..
    2. ඒ දෙකම තියෙනවා නම් වාහනේ වටේ රවුමක් ගිහින් බලපන් රෝද 4ම තියෙනවද කියලා.. ඊළඟට බොඩිකිට් එකක් තියෙනවද බලපන්.. හොද සෙට් එකක් තිබීම අනිවාර්යයි.
    3. ඊට පස්සේ බලපන් වාහනේ ඇතුලේ සීට් තියෙනවද කියලා..
    4. ඊට පස්සේ වාහනේ පෙට්රෝල් තියෙනවද බලපන්.. තියෙනවා නම් ස්ටාර්ට් කරපන්.. බීට් බැරල් එකක් තිබීම අනිවාර්යයි. බීට් එක හොඳ විය යුතුයි.

    ඉහත කියපු ඔක්කොම තියෙනවා නම්,

    5. අයිතිකාරයා අතට කුට්ටිය පිටින් සල්ලි දීල වාහනේ අරන් පලයන්...

    ඔච්චරයි කරන්න තියෙන්නේ වාහනයක් ගන්න ගියාම...:rofl::rofl::rofl:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    1. බොනට් එක ඇරලා එන්ජිම තියෙනවද බලපන් මුලින්. ඊළඟට ගියර් පෙට්ටිය තියෙනවද බලපන්..
    2. ඒ දෙකම තියෙනවා නම් වාහනේ වටේ රවුමක් ගිහින් බලපන් රෝද 4ම තියෙනවද කියලා.. ඊළඟට බොඩිකිට් එකක් තියෙනවද බලපන්.. හොද සෙට් එකක් තිබීම අනිවාර්යයි.
    3. ඊට පස්සේ බලපන් වාහනේ ඇතුලේ සීට් තියෙනවද කියලා..
    4. ඊට පස්සේ වාහනේ පෙට්රෝල් තියෙනවද බලපන්.. තියෙනවා නම් ස්ටාර්ට් කරපන්.. බීට් බැරල් එකක් තිබීම අනිවාර්යයි. බීට් එක හොඳ විය යුතුයි.

    ඉහත කියපු ඔක්කොම තියෙනවා නම්,

    5. අයිතිකාරයා අතට කුට්ටිය පිටින් සල්ලි දීල වාහනේ අරන් පලයන්...

    ඔච්චරයි කරන්න තියෙන්නේ වාහනයක් ගන්න ගියාම...:rofl::rofl::rofl:

    Oya uba kiyanne mama EK 3 eka ganna giyahama :rofl:.. meka gena itawada hoyala ganna wenawa.. machan.. nettam lede.
    :sorry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oya gaanata car hoyana eka maha mooda wadak bn..ubata oonamanam ac800 ganna,parana huchakku aran duk widinawata wada hodai bn ac800
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    honda upadesak:lol::lol: aniwarayenama ganige nandaamma kiyanne malama mala anayak me langadi mage kasadeth kadenawa nandaamma hinda thawa podden.:growl:

    +Rep saho

    දාපන් පහක්... මේ පැත්තෙත් ඔය ඛේදවාචකේමයි සහෝ....:lol::lol::lol: මේ ලගදි මගෙන් හොදවයින් අහගත්තා... දැම්මොත් මොකක් හරි විසබීජයක් බන්.. අනික ඕනේ නැති පුකක් නෑ:oo::oo::oo:

    images

    images

    ඔහොම චාන්ස් එන්නේ නෑ පුටේ.. කෙලලා ඇරු ෆ්ලැට් වෙන්නම... නැත්නම් සන් රූෆ් ආපු එකක් අරන් දියන් ඔය ගානට. අනිවා දිරලා සන් රූෆ් එකෙන් වතුර ලීක් වෙනවා. පීනසේ හදෝලත් මැරුවහැකි:cool::cool:
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17831378 said:

    මිනී මරුවෝ !!!! :growl::growl::growl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17831541 said:

    තෝත් බැන්ද කාලෙක තේරෙයි

    කාර් වලටත් නැන්දම්මලා උන්නනම් උබට තේරෙයි
    :lol::lol:

    අපෝ.. බඳින්න තව සෑහෙන කල් තියෙනවා... ඊට කලින් වැඩ ගොඩක් තියෙනවා කරන්න... Honda Integra DC2, Nissan Skyline R34, Toyota Supra, Mazda RX7, Civic Type R EK9, Honda S2000, Subaru STI, Mitsubishi EVO 9, BMW M3, BMW 760Li, Silvia S15 කියන වාහන සෙට් එකම අරන් තව Scania එකකුත් අරන් ZX10R, S1000RR, WR450F, CRF450, R6, Z1000, Panigale 1199 වලිනුත් එක එක අරන් ඔය ඔක්කොම එක පාර පාක් කරන්න පුළුවන් ගරාජ් එකක් තියෙන ගේකුත් හදලා, මටම කියල වෙන් කරපු Petrol Shed එකකුත් හදලා ඉවර වෙලා තමයි කසාද බඳින්නේ..... එතකොට උබට Invitation එකක් එවන්නම්.. ආ... 760Li එක එවන්නම් එදාට මගේ වෙඩිමට එන්න... :lol::lol::lol:
     
    :shocked::shocked::shocked:

    මොලේ තියෙන කොල්ලෙක්. යකෝ මට ඔය මොලේ තිබ්බේ නෑනේ:oo::oo: