කාරුණික ආයාචනයයි.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාරුණික ආයාචනයයි.

    සියලු ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.
    මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
    *මේ දේවල් වලට ජනපති හෝ පාර්ලිමේන්තු අවශ්‍යය නැහැ නේද?*
    1. පාරවල්වලට කුණු කසල බැහැර නොකරන්න.
    2. පාරට හා බිත්ති වලට කෙල ගසන්න එපා.
    3. බිත්ති හා මුදල් නෝට්ටු වල ලියන්න එපා.
    4. අන් අයට අපහාස හා අගරු කරන්න එපා.
    5. විදුලිය හා ජලය සුරකින්න.
    6. පැලයක් සිටුවන්න.
    7. මාර්ග නීති පිළිපදින්න.
    8. දෙමව්පියන් හා ඔවුන්ගේ දෙමාපියන් රකින්න. ඔවුන්ගේ ආශිර්වාදය ලබා ඔවුන්ට ගරු කරන්න.
    9. කාන්තාවන්ට ගරු කරන්න .
    10. ගිලන්‍ රථ වලට ඉඩදෙන්න.
    11. වන සතුන්ට හා අයාලේ යන සතුන්ට උදව් කල නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ට කාරුණික වන්න, හිංසා නොකරන්න.

    *රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.*
    අපේ දරුවන්ට පිරිසිදු හා ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරමු.
    පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. *අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.*
    කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න.

    ..උපුටා ගැනීමකි..
    මුල්අයිතිකරුට ස්තූතියි..
     
    • Like
    Reactions: KavinduDD

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    smiling-meerkat.jpg
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මමනම් ගෝටා ඉන්නකම් බිත්ති වලට කෙල ගහනවා.පාරට කුනු දානවා.
    මිදුලට හුජ්ජ කරනවා
    ගෙදර කරාමේ ඇරලම තියෙනවා
    ලයිට් දාලා කරන්ට් පුච්චනවා
    පැල දැක්කොත් උදුරලා විසික් කරනවා
    අයාලේ යන පූසන්ට බල්ලන්ට ගල් ගහනවා
    යාලුවේ.අපේ ජොබ්ස් නේ කෙල උනේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මමනම් ගෝටා ඉන්නකම් බිත්ති වලට කෙල ගහනවා.පාරට කුනු දානවා.
    මිදුලට හුජ්ජ කරනවා
    ගෙදර කරාමේ ඇරලම තියෙනවා
    ලයිට් දාලා කරන්ට් පුච්චනවා
    පැල දැක්කොත් උදුරලා විසික් කරනවා
    අයාලේ යන පූසන්ට බල්ලන්ට ගල් ගහනවා
    යාලුවේ.අපේ ජොබ්ස් නේ කෙල උනේ

    අංගවිකල ජිවිත :no::no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමනම් ගෝටා ඉන්නකම් බිත්ති වලට කෙල ගහනවා.පාරට කුනු දානවා.
    මිදුලට හුජ්ජ කරනවා
    ගෙදර කරාමේ ඇරලම තියෙනවා
    ලයිට් දාලා කරන්ට් පුච්චනවා
    පැල දැක්කොත් උදුරලා විසික් කරනවා
    අයාලේ යන පූසන්ට බල්ලන්ට ගල් ගහනවා
    යාලුවේ.අපේ ජොබ්ස් නේ කෙල උනේ

    Hodamay yaluweee
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සියලු ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.
    මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
    *මේ දේවල් වලට ජනපති හෝ පාර්ලිමේන්තු අවශ්‍යය නැහැ නේද?*
    1. පාරවල්වලට කුණු කසල බැහැර නොකරන්න.
    2. පාරට හා බිත්ති වලට කෙල ගසන්න එපා.
    3. බිත්ති හා මුදල් නෝට්ටු වල ලියන්න එපා.
    4. අන් අයට අපහාස හා අගරු කරන්න එපා.
    5. විදුලිය හා ජලය සුරකින්න.
    6. පැලයක් සිටුවන්න.
    7. මාර්ග නීති පිළිපදින්න.
    8. දෙමව්පියන් හා ඔවුන්ගේ දෙමාපියන් රකින්න. ඔවුන්ගේ ආශිර්වාදය ලබා ඔවුන්ට ගරු කරන්න.
    9. කාන්තාවන්ට ගරු කරන්න .
    10. ගිලන්‍ රථ වලට ඉඩදෙන්න.
    11. වන සතුන්ට හා අයාලේ යන සතුන්ට උදව් කල නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ට කාරුණික වන්න, හිංසා නොකරන්න.

    *රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.*
    අපේ දරුවන්ට පිරිසිදු හා ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරමු.
    පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. *අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.*
    කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න.

    ..උපුටා ගැනීමකි..
    මුල්අයිතිකරුට ස්තූතියි..

    :love::love::love:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මමනම් ගෝටා ඉන්නකම් බිත්ති වලට කෙල ගහනවා.පාරට කුනු දානවා.
    මිදුලට හුජ්ජ කරනවා
    ගෙදර කරාමේ ඇරලම තියෙනවා
    ලයිට් දාලා කරන්ට් පුච්චනවා
    පැල දැක්කොත් උදුරලා විසික් කරනවා
    අයාලේ යන පූසන්ට බල්ලන්ට ගල් ගහනවා
    යාලුවේ.අපේ ජොබ්ස් නේ කෙල උනේ
    ඕවා කරහම ගොටාභයට පාඩු වෙයි
    :lol::lol::lol:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    සියලු ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.
    මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
    *මේ දේවල් වලට ජනපති හෝ පාර්ලිමේන්තු අවශ්‍යය නැහැ නේද?*
    1. පාරවල්වලට කුණු කසල බැහැර නොකරන්න.
    2. පාරට හා බිත්ති වලට කෙල ගසන්න එපා.
    3. බිත්ති හා මුදල් නෝට්ටු වල ලියන්න එපා.
    4. අන් අයට අපහාස හා අගරු කරන්න එපා.
    5. විදුලිය හා ජලය සුරකින්න.
    6. පැලයක් සිටුවන්න.
    7. මාර්ග නීති පිළිපදින්න.
    8. දෙමව්පියන් හා ඔවුන්ගේ දෙමාපියන් රකින්න. ඔවුන්ගේ ආශිර්වාදය ලබා ඔවුන්ට ගරු කරන්න.
    9. කාන්තාවන්ට ගරු කරන්න .
    10. ගිලන්‍ රථ වලට ඉඩදෙන්න.
    11. වන සතුන්ට හා අයාලේ යන සතුන්ට උදව් කල නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ට කාරුණික වන්න, හිංසා නොකරන්න.

    *රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.*
    අපේ දරුවන්ට පිරිසිදු හා ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරමු.
    පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. *අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.*
    කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න.

    ..උපුටා ගැනීමකි..
    මුල්අයිතිකරුට ස්තූතියි..

    හොද අදහසක්....

    හැමෝම මේ වගේ කරොත් අපේ රට ඉක්මනට ලස්සන රටක් කරන්න පුළුවන් .... :yes::yes: