කාරුණික ආයාචනයයි.
සියලු ශ්‍රී ලාංකිකයන් වෙතින් කෙරෙන කාරුණික ආයාචනයයි.
මෙම පණිවිඩය අවම වශයෙන් පස් දෙනෙකුට යවන්න. ඔවුන් තව පස් දෙනෙකු වෙත යැවීම තුලින් දම්වැලක් පරිදි ව්‍යාප්ත කරමු.
*මේ දේවල් වලට ජනපති හෝ පාර්ලිමේන්තු අවශ්‍යය නැහැ නේද?*
1. පාරවල්වලට කුණු කසල බැහැර නොකරන්න.
2. පාරට හා බිත්ති වලට කෙල ගසන්න එපා.
3. බිත්ති හා මුදල් නෝට්ටු වල ලියන්න එපා.
4. අන් අයට අපහාස හා අගරු කරන්න එපා.
5. විදුලිය හා ජලය සුරකින්න.
6. පැලයක් සිටුවන්න.
7. මාර්ග නීති පිළිපදින්න.
8. දෙමව්පියන් හා ඔවුන්ගේ දෙමාපියන් රකින්න. ඔවුන්ගේ ආශිර්වාදය ලබා ඔවුන්ට ගරු කරන්න.
9. කාන්තාවන්ට ගරු කරන්න .
10. ගිලන් රථ වලට ඉඩදෙන්න.
11. වන සතුන්ට හා අයාලේ යන සතුන්ට උදව් කල නොහැකිනම් අවම වශයෙන් ඔවුන්ට කාරුණික වන්න, හිංසා නොකරන්න.
*රට වෙනස් කිරීමට ප්‍රථම අපි වෙනස් වෙමු.*
අපේ දරුවන්ට පිරිසිදු හා ආරක්ෂාකාරී පරිසරයක් නිර්මාණය කරමු.
පුද්ගලයෙකුට හෝ නායකයෙකුට තනිව රටක් වෙනස් කිරීමට නොහැකියි. *අප වෙනස් වීම තුලින් ජාතිය ගොඩ නැගීමට ඔබට හා මට අවස්ථාව ඇත.*
කරුණාකර මෙම පණිවිඩය සියලුම මිතුරන්ට යවන්න. ඔබගේ කොටස නියමිත පරිදි සිදුකිරීමෙන් ජාතිය ගොඩනැගීමට උර දීමට ඔබ ඔබටම පොරොන්දු වෙන්න.
..උපුටා ගැනීමකි..
මුල්අයිතිකරුට ස්තූතියි..