කොම්පැණිකාරයින් සමහර වේලාවට ganna දෙයක් naaගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු.
බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම් කිව්වා, ලියුමක් ලියල සමාදාන උනා.
කාරෙක ටොයොටා ඇලියොන් එකක්, ෆෙයාර් ෆස්ට් එකේ ෆුල් දාල තියෙන්නේ. උන්ට වීඩියෝ කෝල් අරන් පෙන්නුවා. ගරාජ් එකකට දාල එස්ටිමේට් එකක් ගන්න කිව්වා.
මේක ගරාජ් දාන්නෙ නැතුව කෙලින්ම කම්පැනි දාන්න බැරිද?
මොකද්ද යන්න ඕන ක්‍රමය (Procedure එක)
Nama witharayj