3-5 years yanakam puluwan. Laksha 9 aran tiyenawa mage wahanekata. (Honda agent)
Stafford motors?
SLIC, Ceylinco year limitation එකක් නැතුව ඒජන්ට් ගෙන් කරන්න දෙනව ඒත් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වලට percentage එකක් අපි දරාගන්න ඕන අවු 5 න් පස්සෙ
3-5 years yanakam puluwan. Laksha 9 aran tiyenawa mage wahanekata. (Honda agent)
Stafford motors?
SLIC, Ceylinco year limitation එකක් නැතුව ඒජන්ට් ගෙන් කරන්න දෙනව ඒත් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වලට percentage එකක් අපි දරාගන්න ඕන අවු 5 න් පස්සෙ
Yep. Stafford motors.
Harine mcn, awurudu 5k parana parts walata brand new parts illana eka waradiy ne. lolc one welawaka agent danna puluwan. 5 years case eka witarai tiyenne. Ceylinco is expensive.
Ceylinco agent gen karaganna yana full labor charge eka + brand new parts danawanam percentage ekak (65% or 75%) + Reconditioned parts danawa nam full amount gewanawa
Anith ewa agent lagata danna wath denne na (dunnath gewanne na) LOLC gewanawa kiyala ahuweth ada
Mama laksha 9 ma gatte police report natuwa agent repair. Full payment ekama dunna.
Reconditioned da? 5 years walata adui ne?
Reconditioned less than 5 years.
5 years walata Wadi unot brand new parts danawa nam uba kiwwa wage ganak aduwen gewanne. Echcharai.
Naththan ithin Pataligen thamai ahanna venne.mona wihiluda oi mewa. thiyenne alion eth accident unaha monada karanna ona procedure eka online forum walin ahanawa
එහෙමත් වෙනවද බං... ඒ කියන්නෙ ලොකු ඩැමේජ් එකක් උණාම අනිවා පොලිස් රිපෝට් එකක් ඕනෙද?සමාදාන වෙච්ච එකනං මෝඩ වැඩක්, සල්ලි නොගත්තත් පොලිස් රිපෝට් එකක් නෑ කියල ක්ලේම් එක නොදී ඉන්න පුළුවන් ඉන්ශුවරන්ස් එක.
එහෙමත් වෙනවද බං... ඒ කියන්නෙ ලොකු ඩැමේජ් එකක් උණාම අනිවා පොලිස් රිපෝට් එකක් ඕනෙද?
Mage Vios eka thiyena kale Bike ekak anila mamama company damma. Bill eka awa 3 ganak. E tikata mata athin giye 25k. 25 athin giyata wade supiriyatama karala thibba. Kalin garage walata paint jobs walata dala wade chora karala thibba hinda deparak balanne nathuwa company ma damma.ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු.
බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම් කිව්වා, ලියුමක් ලියල සමාදාන උනා.
කාරෙක ටොයොටා ඇලියොන් එකක්, ෆෙයාර් ෆස්ට් එකේ ෆුල් දාල තියෙන්නේ. උන්ට වීඩියෝ කෝල් අරන් පෙන්නුවා. ගරාජ් එකකට දාල එස්ටිමේට් එකක් ගන්න කිව්වා.
මේක ගරාජ් දාන්නෙ නැතුව කෙලින්ම කම්පැනි දාන්න බැරිද?
මොකද්ද යන්න ඕන ක්‍රමය (Procedure එක)
Naththan ithin Pataligen thamai ahanna venne.
උඹේ Job එක වාහනය හප්පන එකද බංYako wahaneh me auruddata 3 n parak weduna. Oya mkut case neneh ban.cl kala awata passe balala hada ganna ganak pas krala denwa. 2days walin Bank wkata wetenwa.pass karapu ganwalith aulk ne ahemahebey loku damage nam wela ne 20000-30000 athara ewa 3 nama