කාලකට පසු නැවතත් කිරියට පැමිණි වගයි..

actinide

Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අෆ්ෆා කොස්ඇන්ඩ්පොල්... කාලෙකට පස්සේ දැක්කේ... ඉස්සර මේකේ බොහොම active බුවෙක් නේ... හිටිගමන් නැතිව ගියා...:)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆා කොස්ඇන්ඩ්පොල්... කාලෙකට පස්සේ දැක්කේ... ඉස්සර මේකේ බොහොම active බුවෙක් නේ... හිටිගමන් නැතිව ගියා...:)
    කිරි වලට ආසාව නැතුව ගියා.. ඒ හින්ඳ මෙහෙ ආවෙ නෑ..

    Api Thread read kalata Thread Danna yanne nene Machan
    :)
    ඒකයි එහෙනන් සීන් එක..

    හොඳින් ඉන්නවා බොසා.. මොකෝ වෙන්නෙ? :P
    මුකුත් වෙන්නෙ නෑනෙ බන්. ඔහෙ ඉන්නවා.. :nerd:

    welcome back:D

    වෙල්කම් බැක් කොස් ඇන්ඩ් පොල්

    මොන මගුලක ගියද ??
    thank you, thank you :)
    මගුල් නම් කීපයකටම ගියා.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    dan methana pani halanne nathuwa antimata balamu movies tika okkoma dapan :P
    SH - Game of Shadows
    Justice League - Doom
    Batman / Superman - World's greatest
    The Man Who Would Be King

    Didnt watch a lot of movies. Read a ton of Batman comics and watched Justice League on youtube :D