කාලකන්ණි

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපිට අනිත් උන් හදන්න බෑ බන්.හොදා උදාහරනෙ සිරීපාදෙ.වාරයක් ඉවර වෙද්දි දාල එන බෝතල් කන්දරාව දැක්කම ජීවිතේ එපා වෙනව.මම නම් කියන්නෙ සියලු ජාතික වනෝද්‍යාන,අභයභූමි වල ගේට්ටුවෙන්ම පොලිතීන් ගෙනියන එක නවත්තන්න ඕන.හෝටන් තැන්නෙ නම් ඒක කෙරෙනව මම දන්න තරමින්.
    අනිත් අතට නගර සබා වලින් අඩුපාඩුවක් තියනව.කැලේ නෙවෙයි ටවුන් වල බලපන්.වතුර බෝතලයක් බිවුවොත් විසිකරන්න මලාට කුනු බක්කියක් නෑ.අනුන් නොහදා තම තමන් පුරුදු කරන එකයි හොදම වැඩේ පරිසරය රැකගන්න එක.
     

    waligamaya

    Well-known member
  • අපිට අනිත් උන් හදන්න බෑ බන්.හොදා උදාහරනෙ සිරීපාදෙ.වාරයක් ඉවර වෙද්දි දාල එන බෝතල් කන්දරාව දැක්කම ජීවිතේ එපා වෙනව.මම නම් කියන්නෙ සියලු ජාතික වනෝද්‍යාන,අභයභූමි වල ගේට්ටුවෙන්ම පොලිතීන් ගෙනියන එක නවත්තන්න ඕන.හෝටන් තැන්නෙ නම් ඒක කෙරෙනව මම දන්න තරමින්.
    අනිත් අතට නගර සබා වලින් අඩුපාඩුවක් තියනව.කැලේ නෙවෙයි ටවුන් වල බලපන්.වතුර බෝතලයක් බිවුවොත් විසිකරන්න මලාට කුනු බක්කියක් නෑ.අනුන් නොහදා තම තමන් පුරුදු කරන එකයි හොදම වැඩේ පරිසරය රැකගන්න එක.

    තමනුත් කරන්න ඕන මුලින්ම අනිත් යටත් පහදලා දීලා එක්කෙනෙක් හරි ඒ තැනට ගේන්න ඕන. තමන් විතරක් කරලා සමාජයක් සෙනස කරනන බැ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,408
    113
    අරක්කු සිගරැට් තහනම් කලානම් හරි. එතකොට බේබදු හැත්ත ඒවා නැති නිසාම වෙව්ලලා මැරිලා යයි. එතකොට ජනගහනයත් අඩුවෙලා රට දියුණු වෙයි. බුද්ධිමතුන් විතරක් ඉතිරි වෙයි. මොඩ බේබදු හැත්ත මැරිලා ගියාම
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ වගේ අත්දැකීම් නම් බොහොමයි...
    අැත්තටම දුකයි...:(:(:(

    You must spread some Reputation around before giving it to rochel1977 again.
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Lankawe polithin 100% thahanan karanna ona. Owa kohe demmath parisarayata ekathuwenawa diranne nethuwa. Nethnam polithin walata island wide hoda recycle kramayak introduce karanna ona
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ


    සක්කිලි ගෑනුන්ට ජාතක උන කාලකන්නි හැත්ත.මමත් මිනිස්සුන්ට ඕන තරම් බැනලා තියෙනවා කුණු දානවට තැන් තැන් වල.ඒත් ලංකාවේ උන් හදන්න බෑ බන්.මෙහෙ නීති තද මදි.

    අපේ ගෙවල් ළගත් පාරේ ඔය වගේම සක්කිලි ටිකක් කුණු දාල දැන් පාරේ කොටසක් ගන්න දෙයක් නෑ.ඒ හරියේ ගෙවල් නෑ.මුන්ගේ මහ උන්ගේ වැරැද්ද.ඕකුන් කුණු විසි කරන වෙලාවක වාහනේ ගිහින් ගහක්වත් වදිනවානම් ලොකු දෙයක්.


    :(:(:(:(:(:(:(:(:(
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අනේ ඉතින් මේ ඉන්නෙත් මේ වගේම කාලකන්නියෙක් තමයි. ඇත්ත කිව්වහම තරහා යනවා.:no:

    2v2wmsz.jpg