කාලකන්ණි_මනුස්ස_ජාතියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කාලකන්ණි_මනුස්ස_ජාතියක්

21751732_10212837715634491_1001709357956766863_n.jpg

මට හිතෙන හැටි
........................
අපි මහ කාලකන්ණි මනුස්ස ජාතියක්

හිනාවෙන්න ඕන තැන , හඬන්න ඕන තැන හරියට තේරුම් කර ගන්න බැරි වුන සමාජයක් !

මේ සමාජෙට මනුස්සකම කියල දෙන ව්‍යාපාරයක , ව්‍යාපෘතියක අවශ්‍යතාවය තදින්ම දැනෙනව .
අලුත් පරපුරට , රසඥතාවය හුරු කරවන දැවැන්ත "mega mind " ව්‍යාපෘතියක් ඕනෙ .
එහෙම නොවුනොත් ,තාක්ෂණයත් එක්ක තිරිසන්නු වගේ මුණුපුරු පරම්පරාවක වැඩිහිටියන් වෙන්න ඔබට සිදුවේවි .

අද මුහුණු පොතේ දුටුව සේයා රුව මගේ හදවත සූරා තුවාල කළා .
ඒ ගැහැණිය අම්මා කෙනෙක් වෙන්නට ඇති . ඔබේ අම්මාගේ , බිරිඳගේ ,හෝ සොහොයුරියගේ ඇඳුමක එවැනි වෙනසක් දුටු විට ඔබ හිනා වෙනවද ?
අනෙක් අයට පෙන්වා උසුළු විසුළු කරනවද ?

සමහර විට එය ඇයට ඇති එකම ඇඳුම වන්නට ඇති . දරුවන්ට කන්න බොන්න දෙන්න වෙහෙස වෙන රැකියාවකට යන ගමන් වෙන්න ඇති .
good morning, බුදු සරණයි ,ජේසු පිහිටයි කියන මිනිස්සුන්ගේ හදවත් වල බුදුන් ජේසුන් නැතිනම් පලක් තිබේද ?
අනිත් මිනිස්සුන්ගෙ දුක් වේදනා තේරුම් ගන්න බැරි වුන් මිනිසුන්ද ?

මට අපේ සමාජයේ මනුස්ස කම පිලිබඳ බරපතළ ලැජ්ජාවක් දැනේ .
මට තාම මතක සිද්ධියක් තියෙනව , මම සරසවි යන කාලෙ එක උදෑසනක බස් එකකට නැග්ග . අලුයම හිරු පායා නැති ඒ මොහොතෙ
ඇඟලුම් කම්හල් වල රැකියාවට යන ගැහැණු ළමයි පිරිලා හිටියෙ . අතර මග නැවතුම්පොලකින් කඩි මුඩියේ නැග ගත් එක් තරුණියක් වෙත එතන සිටි තරුණියන් බොහෝ දෙනෙකුගේ උසුළු විසුළු බැල්ම යොමු වුනා. මා මඳක් විපිළිසර වනු දැක තවත් තරුණියක් ඉඟියෙන් අදාළ තරුණියගේ හිස පිටුපස පෙන්වූවා .ඇගේ හිසේ විශාල පනාවක් ගසා තිබුණා .
මේ පාන්දර ලාම්පු එළියෙන් ඇය ලහි ලහියේ රැකියාවට යන්න සුදානම් වෙන්න ඇති
ඇතැම් විට දහවලට කන්නට යමක් සකසා ගන්නට ගොස් පමා වන්නට ඇති
ඒ දිළිඳු නිවසේ කැඩපතක් වත් නොතිබුනා වන්නට පුළුවන .
බස්රථය එන හඬින් වහා දිව ආ ඇයට හිසේ ඇති පනාව අමතක වන්නට ඇති .

අප කළ යුත්තේ කුමක්ද ? අසරණ තරුණියට අනුකම්පා විරහිතව සමච්චල් කිරීමද ?
මා ඇය අමතා හිසේ ඇති පනාව පෙන්වූයෙමි . මට වරදක් කළ සේ බයාදු බැල්මක් හෙලු තරුණිය එය රැගෙන අත් බෑගයේ රුවා ගත්තීය .
අවට සිනා නගමි හුන් තරුණියන් දෙස කෝපයෙන් බැලූ මම වචන කිහිපයකින් මගේ ආවේගය පිට කළෙමි .

ඉතා සුළු සිද්ධියක් වුවද මෙහි බරපතළ ඛේදවාචකයක් ඇත .
ඔවුන් සිනා සෙන්නේ , උසුළු විසුළු කරන්නේ , පාගන්නේ තමා මෙන්ම දිළිඳු ,අසරණ තම පංතියේ සේවිකාවක වීම කණගාටුදායකය .

සැබෑ ඛේදවාචකය එය නොවේ , කොටි ගණන් මහජන මුදල් අවභාවිත කළවුන් නලා පිඹිමින් අධි සුඛෝපභෝගී වාහන වල නැගී ඉගිලෙන විට කාණුවට බැස ඉඩ දෙන නිවට මිනිසුන් බස් රියේ තරපි යන ගමන් තම පන්තියේම අසරණයෙකුට සමච්චල් කිරීමය .

අසරණ ගැහැණියකගේ දිරා පත් ඇඳුමට සමච්චල් කර නිර්මාණ ප්‍රසිද්ධ කරන්නේ ,බෙදා හරින්නේ ,ඇගේ පංතියේම දූ පුතුන් වීම දරා ගත නොහැකි වේදනාවයි .
මනුස්ස කමෙන් විනිර්මුක්ත වූ ඥාණය බිහිසුණුම ආයුධයි
අපි මේ සමාජය වෙනස් කරමු ....
ඒ සඳහා දුටු තැන නිහඬව නොසිටින්න

නාරද විජයසූරිය
 
tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    oka lankawe ekak newei meme wala yana ekak peena hatiyata class room ekaka gatta photo ekak

    her-bra-be-stronger-than-most-relationships-these-days-lol-%C2%A1%C2%A1%C2%A1%E2%80%A2-%E2%84%A2-4638495.png

    9l8jl1rwp2de.jpg

    ape un copy karala kethata edit karala dala.

    Mr. narada Meme site ekakata giyanam katha pothak unath gahawi :rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    එහෙමද ...
    ඔව් බං එහෙමයි!

    බොට ඉතින් ඕව තේරෙන එකක් යෑ රනිල් ගේ පුප ලොවන එක විතරනේ දන්නේ :lol:

    කොහෙන් හරි ඉන්ටර්නෙට් එකේ තියෙන එකක් අරගෙන, බලන්නේ රනිල්ට පක්ෂ නම්. ශෙයා කොරනවා, මහින්දට විරෝද නම් ශෙයා කරනවා. ඕකනේ තොගේ ජොබ් එක. :lol:

    මෝඩ ටොයියා ගිහින් හාන්සි වෙයං හෙම්බත් වෙලා ඇතිනේ
     
    Last edited:

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    sira post ekak ban..denna rep Nam na sorry
    PHP: