කාලකන්නි ගුරුවරු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට වුන දේවල් දන්නවනං උඹලා දිවි නහගන්නවා.
    මෙගා ටෙලිනාට්ටියක් වගේ අවුරුදු ගානක අවස්තා ගනනාවක එකතුවක්. හැමදේම එකකට එකක් ගැලපෙන්න දෙයියෝ උකේ ඇරියා.

    දෙමව්පියෝ ළමයි එක්ක එකට නැතිවුනාම පට්ට අසරණ වීමක් වෙන්නේ.
    මම පොඩි කාලේ ඉඳලා ඕන ගේමකට රෙඩී හින්දා හීනෙන්වත් නොහිතන අමුතු උත්තර හොයන් හිත හයියට දරාගෙන හිටියා.

    දැන් වුනත් එලියෙදී හම්බුනොත් ඕකුන්ට කුණුහර්පෙන් තමයි කතාකරන්නේ. උන් මාව දැක්කත් මාරු. ෆේස්බුක් එහෙම ඔක්කොම බ්ලොක් කරල තියෙන්නේ. දැන් උන් දන්නවා ඒ කාළේ පට්ට බුලක් කරේ කියල.

    ගණයට නං ගූ කවන්නේ කියල මෙහෙදී කියන්න බෑ. ලංකාවට ගිය දවසක බොගක් එක්කම පිරිකරක් යවලා පහදලා දෙනවා කර්මය කෙන්යා වලද පලදිය හැක කියලා.🤣
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    Onawata Wada Balu Kahakada / Tattayanta
    Mase Padiyata Job Karana Teacherlata,...

    Onawata Wada Garu Karanda / Yatath Wenda / Baya Wenda Yanda Epa ight Karanda. Fight Kare Nattan BAd KARMA Kiyala Hitha Hadaganna Ganata Podi Kale Idalama Miniussu Manupulate Karanawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,853
    113
    මටත් හිටියා ඔය වගේ ගොබ්බ හු...යෙක් මාව පේන්න බැරි, ඒකිට මම කරපු වරදකුත් නෑ හැබැයි බේසිකි පන්න පන්න පලිගන්න හදනවා. එහෙම මානසික ලෙඩ්ඩු ඉන්නවා. අපෙත් අම්මලා ගෙන්නලා හෙන ජවුසමක් නැටුවා ගෑනි. අපේ දෙමව්පියෝ එහෙම මෝඩ නැති නිසා කීප දෙනෙක්ගෙන් අහලා ගෑනිගේ හැටි හොයලා බලලා නිකන් හිටියා.

    හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.

    බහුතරයක් උන්ට තියෙන්නේ victim mentality එකක්, මට වැරදුනේ මගේ තීරණවලින් නෙවෙයි ලෝකේ අනිත් උන් නිසා කියල හිතන එක. බූට් කාපු උන්ටත් තියෙනවා ඔය වගේ ගොන් පාර්ට් "ඒකි මගේ ජීවිතේ විනාස කරා" වගේ deflect කරන ඒවා. බලද්දි ලෝකෙටම පේනවා බඩුවක් කරගහගෙන ඉඳල තියෙන්නේ කියලා හැබැයි ඌ කැමති නෑ උගේ තීරණවල වගකීම ගන්න. ඕවට typically අහුවෙනවා ගුරුවරු, පරණ ගෑනු, පරණ බොස්ලා, දේශපාලකයෝ.

    ඕනෙම අපරාධකාරයෙක්ගෙන් ඇහුවොත් උට තියෙනවා වෙන එකෙක් වැරදි කතාවක්. එක්කෝ උගේ අයියට ගහලා, තාත්තට ගහලා, බයික් එක කුඩු කරලා... ලෝකේ වෙනස් කරන්න බෑ හැබැයි අපිට අපේ reaction එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඇරියස් එකක් හදාගෙන මොකෙක්ටහරි බැන බැන ඉන්න පුළුවන්.

    මානව හිමිකම් ගිහින් හරි ඕකිට හොඳ පාඩමක් උගන්නන්න තිබ්බේ..ඒකිගේ කුපාඩි බේබදු මිනිහා උඹ වගේද දන්නෑ උඹවත් පේන්න බැරි..
     
    • Like
    Reactions: War Fighter

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    මගෙ ඉස්කොලේ යාලුවෙක් එකපාර missing වෙනව O/L කිට්ටුවම.

    මේ කතාව දැනගෙන හිතට ආපු කේන්තිය සහ දුක එක්ක මේ thread එක දාන්නේ.

    වැඩේ වෙන්කොට මම අසනීප වෙලා ගෙදර හිටිය දවසක්. මං ගෙදර ඉද්දි තමයි සිද්ධිය යන්නෙ ඉස්කොලේදි.
    පහුවදා තමයි ආරංචි වෙන්නෙ case එක.

    පුද්ගලික දේවල් එහෙම share කරපු close උන යාලුවෙක් පොඩි කාලෙදි ඉඳන් එක පංතියේ.

    ඉස්කොලේ ට වැල පත්තරයක් ගේනවා තව ඩස්ප කැරියෙක්. ඕක ආරංචි වෙනව කට්ටිය ට. පංති භාර ගුරුතුමිය check කරද්දී මගේ යාළුවා ගෙ bag එකේ ඕක තිබිලා මාට්ටු වෙනව.
    චෙක් කරන කොට අරූ ඕක මගේ යාළුවා ගෙ bag එකේ හංගල අනුන්ගේ කුන සෙට් වෙනව.

    ටීචර් ලා ටික වට වෙලා මූ ව මරාගෙන කෑවෙ නැති ටික විතරයි. පහුවදා අම්මලා ගෙන්නලා භිෂණේ. උගේ නම විනාස කරනවා ආයේ වෙන ඉස්කොලේ ක ට වත් යන්න බැරි level එකට.

    අන්තිමට මූ ව ඉස්කොලෙන් අයින් කරලා army එකට දානවා decipiline හදන්න කියල මහ උන් ටිකත් tipper වෙලා කලකිරිලා.
    මූ army එකෙන් පැනලා ඇවිත් සෞදි අරාබියේ පැනගෙන කඩේක වැඩ කරලා අවුරුදු 5 කින් ලංකාවට එන්න ප්ලෑන් කරගෙන ඉන්න කොට කඩේ මූ යටතෙ හිටිය එකෙක් ලොකු වංචාවක් කරලා පැනල ගිහින් මාට්ටු වෙනවා අවුරුදු 5k තිස්සේ කරපු ලංකාවේ සල්ලි වලින් කෝටි ගානක poriyal එකක්..

    මූට ගෙදර එන්න වෙන්නේ නැහැ ඒක ගෙවන්න වෙනවා වැඩ කර කර.
    මූ අවුරුදු 20k තිස්සේ වැඩ කර කර මෙක ගෙවනව. අන්තිමට අතේ පිච්චියක් වත් නැතුව ලංකාවට එනව.
    ආපු ගමන් මූ ව arrest කරනවා army එකෙන්, absent ගිය එකට. Prison එකෙත් අවුරුදු කීපයක් කට්ට කාලා ඔන්න නිදහස් වෙලා ඇවිල්ල තමයි ඉස්කොලේ යාළුවෝ හොයාගෙන ඇවිල්ලා කතා කරනවා උබලා ව මතක් උනා බං anduna මට අනන්තවත් කියල. ගිය සතියේ එළියට ඇවිත්. යාලුවෙක් ජොබ් එකක් හොයලා දීලා electric side එකෙන්.
    මූ ට කෙල්ලෙක් හිටියා ඉස්කොලේ යන කාලේ.
    ඒ කෙල්ල අවුරුදු ගාණක් තිස්සෙ මූ නිදහස් වෙලා එනකං බලං ඉඳල යකෝ bandinne නැතුව. මු marry Karala ආව ගමන් ekiwa

    Karima dukai. සක්කිලි ටීචර් ලා ට sapa කරනවා බං කුණු වෙලා panuwo ගහලා okun ව මැරෙන්න ඕන කියල. Sad shit :(
    apo teacher la gana katha karanna epa. teacher la wenna hoda nathi kalakanni e kaleth hitiya danuth innawa.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඉස්කෝලෙ ගිය කාලෙ පත්තර අහුවෙනවා නිතරම. ටීචර්ල කොල්ලන්ට දෙහි කපල පත්තර අරන් යනවා. හැබැයි ඒ කේස් එක එතනින් ඉවරයි .

    මගේ යාලුවෙක් හිටිය ටීචර් කෙනෙක්ගෙ පුතෙක්. ඌ කිව්වා අම්මා එහෙම ඉස්කෝලෙදි අහුවෙන පත්තර ගෙදර ගෙනත් අල්මාරියේ දාල තියෙනවා කියල. මම ඌට කියල උගෙ අම්මගෙ කලෙක්ෂන් එකෙන් පත්තර ටිකක් පන්න ගත්ත

    baby eye GIF
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    මම එදා ඉස්කොලේ හිටියේ නැහැ. මම එනකොට මූ ට label එක වැදිලා ඉවරයි. ඌ වෙනුවෙන් අනික් උන් කතා කරලා තිබුන ට ටීචර් ලා ඒවා ගනං අරගෙන තිබුනේ නැහැ. උන්ට ඕක මහා ලොකු දෙයක් නෙ. කාගෙ හරි පිටින් යවන්න එපැයි.
    මට මතක මූ ව එදා විනාස කරපු හැටි ටික විතරයි. එදා ඉඳන් මූ ආගිය අතක් නැහැ. මන් යාළුවන් ගෙන් ඇහුවා මූ ට මොකද උනේ කියල. එකෙක් වත් දන්නේ නැහැ.
    අන්තිමට මූ ම අපිව හොයාගෙන ඇවිල්ලා.
    කරුම තමයි කරුම. මැරිලා යන එක සැපයි නේ බං තනියෙන් හිර වෙලා ඔහොම මැරී මැරී ජීවත් වෙනවාට වඩා. ඒත් මුගේ gut එක නිසා ඉඳලා.

    මන් කිව්වා ඉතින් බලු වැඩ කරපු එවුන් ඒවා අරගෙන යයි. උඹ ගෙ hate එක නිසා මනුස්ස ගති නැති වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් නිසායි මිනීමරුවෝ බිහි වෙන්නෙ. හැබැයි උබට යාළුවෝ ඉන්නව ඕන තරම් ඕන දෙයකට. පංතියේ ඕන එකෙක් උබට support කරනව.
    උඹ වෙනුවෙන් උබට විශ්වාස කරන් අවුරුදු ගාණක් බලන් හිටිය ගැනී ඉන්නවා. ඒ ගැන හිතලා ඔය හිතේ තියන තරහ නිවා ගෙන උන්ට sapa කරන එක නවත්තලා සමාව දීලා ජීවිතේ පටන් ගනින් කියල.
    ඌට ගොඩක් එවුන් උදවු කරන්න පටන් අරගෙන ඒ වෙනකොටත්.
    මොනවා උනත් ගුරුවරුන් තමයි හේතුව මේ රටට මෙහෙම වෙන්න...

    මුල් තැන තමයි ඒක. ළමයින්ගේ පෞර්ෂත්වය විනාස කරපු toxic ජාතිය. රටේම කරුම වලට මුල okun wagakeemak nathuwa කිසිම training එකක් නැතුව ලමා මනස. මොලේ ගැන psychology එක ගැන සත පහක knowledge එකක් නැති toxic හැත්ත.
    සම්පූර්ණයෙන්ම එකගයි. ලංකාවේ 99% ගුරුවරු ළමයින්ගේ මනස ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති හීනමාන sadistic අපතයො රැලක්
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,968
    113
    ගුරුසේවයට ගන්නෙ වැඩකටම නැති කම්මැලි කාලකන්නි හුත්තිගෙ පුතාල බං
    උන් පොඩි උන්ට ගහල බයකරල පොන්නයො ගානට තියන් ඉන්නෙ විනය හදනව කියල.
    මගෙ යාලුවෙක් හය වසරෙදි පුස්තකාලෙදි කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නව දැකල එක පොන්න ගුරෙක් තෝ මේකෙ මගුල් නටනවද කියල උට කනට ගහල එලෙව්ව.
    එදා ඉදන් ඌට කෙල්ලෙක්ගෙ මූන දිහා බලන් කතා කරන්න බෑ. අදටත් එහෙමයි හතලිහට කිට්ටු වෙලත්. උට ගෑනියක් ඉන්න තැනක ඉන්ටවිව් එකටවත් පේස් කරන්න බෑ.

    සක්කිලි ගුරුවරු පෞරුෂය විනාස කරනව පොඩි උන්ගෙ. කොහොමහරි දාපල්ල ප්‍රයිවට් ඉස්කෝල වලට
    ගුරුවරු පෞරුෂය විනාස කරනව පොඩි උන්ගෙ

    Kelsey Grammer Yes GIF by Paramount+

    මට වෙලා තියනවා 7 වසරේ ඉඳන්ම
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ado,
    ape pantiyeth wala pathharayak mattu wela, pahuwenida kollo okkogema demapiya rasvimak tiyala, ara ahu una ekata gemak denna haduwa , ape thaththai, thawa thathtta kenekui , waliya dala wade shape kara ban , thathta army eke etakota ,

    oka mama karala tibba nam thathtta mawa maranawa :rofl:
     
    • Wow
    Reactions: Nidarshana_k

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    අනේ මංදා බං අපි ඉස්කෝලේ යන කාලේ අපේ එවුන් දෙන්නෙක් වැල CD වගයක් කෙසෙල් පඳුරක දාලා පොඩි පන්තිවල බිජ්ජො සෙට් එකක් ඔත්තුව දීලා වයිස් ප්‍රින්සිපල් පුක පලලා තිබ්බා. දෙමව්පියෝ ගෙන්නලා තිබ්බා. හැබැයි කවුරුත් දන්නේ ඔෆිස් එකට ගෙන්නුවා කියන එක විතරයි. ලඟම සෙට් එක විතරයි උනේ මොකක්ද කියලා දැනන් උන්නේ. ඔහොම සිද්ධි නම් කීපයක් වුනා නමුත් එකක් වත් ඉතින් එහෙම වටේ පිටේ ප්‍රසිද්ධ වුනේ නෑ. මතක හැටියට එහෙම ඒවා පිටට යන්න ඔය වගේ ඉස්කෝලෙටම චාටර් කරපු එකම සීන් එකක්වත් ඉස්කෝලේ ගියපු අවුරුදු 13ට සෙට් වුනේ නෑ. මට තාමත් හිතා ගනන් බෑ ඇයි ඔය වගේ දෙයක් ප්‍රසිද්ධ කරලා මානසිකව වට්ටන්නේ කියලා. හරියට බැලුවොත් නඩුවක් දාන්න පුලුවන් Traumatize කරා කියලා.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    ඇති අති. වැඩක් නෑ කියල උං ගැන.

    Ado අපේ ජීවිත කොච්චර ඉස්සරහට ගිහින් ද ජීවිතේ පුරාවට සිදුවිම් වලින් පරණ මතකයන් වැහිලා ගිහින්. හැබැයි මූ ට ඒ හැම දෙයක්ම මතකයි බං අරක මතකද මෙක මතකද කිය කිය අහන කොට adenawa. ඌ අවුරුදු විස්ස පුරාවට ඉඳලා තිබිලා තියෙන්නේ උගේ ලෝකේ ඉස්කොලේ යාළුවෝ ගෙ ලෝකේ විතරයි. වෙන දෙයක් කරන්න නැනේ. ඒවා mathak කර කර ඉඳල.
    Social network වලට වත් ඇවිල්ලා අපිට කතා කරේ නැහැ මූට ඒවා ඉගෙන ගන්න තේරුමක් තිබිල නැ. අරාබියේ ඕවා ban කරලා තියෙන්නේ. කෙල්ලට ලියුමක් ලියලා තියෙනවා එකම එක sarayak. එනකං ඉන්න කියල. පස්සෙ කෙල්ල call කරල contact එක හදාගෙන. අපි කවුරුත් දන්නේ නෑ ඌ උන්න ද මලාද කියල මූ අපිව හොයාගෙන එනකං.

    මට ඔහොම දෙයක් උනා නං මට අද මේ තරං කාළයක් ආපු ජීවිතේ නැහැ නේද කියලා හිතෙන කොට. දැන් මුල ඉඳන් පටන් ගන්න ඕන කියලා හිතෙන කොට පිස්සු වගේ නේ බං. කරුමේ කියන්නේ මාර කරුම තමයි
    den wayasa kiyada porage?

    at least he found a girl who cherishes him.....
    Can't believe a girl would wait for someone like that....
    I thought the same.
    ------ Post added on Aug 13, 2026 at 11:35 PM
     
    • Like
    Reactions: Hasantha125

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    විනය භාර ඩයල් එකගේ bag එකට වැල පත්තරයක් එබුවා, ඉස්කෝලේ ඉවරවෙලා මෑන් sign කරන්න office එකට ගියපු අතරේ. බයික් එකේ handle එකේ බෑග් එක එල්ලලා තිබුනේ. අපි 10 වසරේ වගේ මතක (2000 ට කලින් කතාවක්). වැඩේ කියන්නේ ඌ ඊට පස්සේ පන්ති වලට ඇවිල්ල වැල පත්තර හොයන එක නැවැත්තුව :lol: . අපි කතාවුනේ ඌ ඇත්තටම වැල පත්තරයක් බලන්න ඕන වෙලා පන්ති චෙක් කළා වෙන්න ඇති කියල. :lol::lol:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.

    බහුතරයක් උන්ට තියෙන්නේ victim mentality එකක්, මට වැරදුනේ මගේ තීරණවලින් නෙවෙයි ලෝකේ අනිත් උන් නිසා කියල හිතන එක. බූට් කාපු උන්ටත් තියෙනවා ඔය වගේ ගොන් පාර්ට් "ඒකි මගේ ජීවිතේ විනාස කරා" වගේ deflect කරන ඒවා. බලද්දි ලෝකෙටම පේනවා බඩුවක් කරගහගෙන ඉඳල තියෙන්නේ කියලා හැබැයි ඌ කැමති නෑ උගේ තීරණවල වගකීම ගන්න. ඕවට typically අහුවෙනවා ගුරුවරු, පරණ ගෑනු, පරණ බොස්ලා, දේශපාලකයෝ.

    ඕනෙම අපරාධකාරයෙක්ගෙන් ඇහුවොත් උට තියෙනවා වෙන එකෙක් වැරදි කතාවක්. එක්කෝ උගේ අයියට ගහලා, තාත්තට ගහලා, බයික් එක කුඩු කරලා... ලෝකේ වෙනස් කරන්න බෑ හැබැයි අපිට අපේ reaction එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඇරියස් එකක් හදාගෙන මොකෙක්ටහරි බැන බැන ඉන්න පුළුවන්.
    Aniwa... jivitha kalema, tamamnma wihin life eka fail karan antimata samajeta baninawa.. failed godak denek oya victim card tama play karanne
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    මටත් හිටියා ඔය වගේ ගොබ්බ හු...යෙක් මාව පේන්න බැරි, ඒකිට මම කරපු වරදකුත් නෑ හැබැයි බේසිකි පන්න පන්න පලිගන්න හදනවා. එහෙම මානසික ලෙඩ්ඩු ඉන්නවා. අපෙත් අම්මලා ගෙන්නලා හෙන ජවුසමක් නැටුවා ගෑනි. අපේ දෙමව්පියෝ එහෙම මෝඩ නැති නිසා කීප දෙනෙක්ගෙන් අහලා ගෑනිගේ හැටි හොයලා බලලා නිකන් හිටියා.

    හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.

    බහුතරයක් උන්ට තියෙන්නේ victim mentality එකක්, මට වැරදුනේ මගේ තීරණවලින් නෙවෙයි ලෝකේ අනිත් උන් නිසා කියල හිතන එක. බූට් කාපු උන්ටත් තියෙනවා ඔය වගේ ගොන් පාර්ට් "ඒකි මගේ ජීවිතේ විනාස කරා" වගේ deflect කරන ඒවා. බලද්දි ලෝකෙටම පේනවා බඩුවක් කරගහගෙන ඉඳල තියෙන්නේ කියලා හැබැයි ඌ කැමති නෑ උගේ තීරණවල වගකීම ගන්න. ඕවට typically අහුවෙනවා ගුරුවරු, පරණ ගෑනු, පරණ බොස්ලා, දේශපාලකයෝ.

    ඕනෙම අපරාධකාරයෙක්ගෙන් ඇහුවොත් උට තියෙනවා වෙන එකෙක් වැරදි කතාවක්. එක්කෝ උගේ අයියට ගහලා, තාත්තට ගහලා, බයික් එක කුඩු කරලා... ලෝකේ වෙනස් කරන්න බෑ හැබැයි අපිට අපේ reaction එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්තන් ඇරියස් එකක් හදාගෙන මොකෙක්ටහරි බැන බැන ඉන්න පුළුවන්.
    Butterfly Effect
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,398
    113
    ප*යාගල
    sorry.com
    මම 7 දි පන්තියෙ එකෙක් 9 වසරෙ සෞඛ්‍ය පොත අරන් ඇවිල්ලා ඒකෙ තියෙන අර Vagina එකේ පාඩම පෙන්න පෙන්න හිටියා. මටත් පෙන්නුවා මාත් බලල නිකන් උන්න ඉතින්. මූ ඔක් බල බල ඉදලා ටීච කෙනෙක්ට මාට්ටු. ඒකි ෆයර් වෙලා ගිහින් විනයබාර එකාට කිව්ව. ඌ පොඩි එකෙක් අතේ පනිවිඩයක් එව්වා අරූට එන්න කියල. ඌ ගියා.

    විනාඩි 10 කට විතර පස්සෙ මූ මට එන්න කියපි. මම ගියා.
    ගිහිපු ගමන් චට පටාස් ගාල ගහුව කම්මුල් පාරවල් 3ක් .
    මගෙන් ඇහුවා තව කාටද පෙන්නුවෙ කියල. මම කිව්ව මන් දන්නෙ නැ කියල.
    මට ආයෙ ගැහුවා.
    දැන් නම් ඇඩෙන්න ඔන්න මෙන්න තව ගුටි කන්න අමාරුයි .මන් ඊටපස්සෙ විනයබාර එකා අදුනන වෙන එකෙක්ගෙ නමක් කිව්ව. ඌට එන්න කියපන් කියලා මාව යැව්ව.අරූ ගියා හැබැයි ඌට ගහල තිබ්බෙ නෑ. අනුන්ගෙ පුඩියක් කෑවෙ මන්
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964

    මගේ දරුවෙක්ට ඔහොම ගැහුවනම් මම ගිහිල්ලා පොත ඔබනවා කටේ ඇයි යකෝ පොතට දාලා තියෙන්නේ බලන්න තමයි. හැබැයි මගේ එකා ඇත්තටම විනය විරෝධී වැඩක් කරලා තියෙනවනම් මම මගේ එකාව සුද්ද කරන්නේ නෑ එහෙනම් ඌ මගෙනුත් කනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මම එදා ඉස්කොලේ හිටියේ නැහැ. මම එනකොට මූ ට label එක වැදිලා ඉවරයි. ඌ වෙනුවෙන් අනික් උන් කතා කරලා තිබුන ට ටීචර් ලා ඒවා ගනං අරගෙන තිබුනේ නැහැ. උන්ට ඕක මහා ලොකු දෙයක් නෙ. කාගෙ හරි පිටින් යවන්න එපැයි.
    මට මතක මූ ව එදා විනාස කරපු හැටි ටික විතරයි. එදා ඉඳන් මූ ආගිය අතක් නැහැ. මන් යාළුවන් ගෙන් ඇහුවා මූ ට මොකද උනේ කියල. එකෙක් වත් දන්නේ නැහැ.
    අන්තිමට මූ ම අපිව හොයාගෙන ඇවිල්ලා.
    කරුම තමයි කරුම. මැරිලා යන එක සැපයි නේ බං තනියෙන් හිර වෙලා ඔහොම මැරී මැරී ජීවත් වෙනවාට වඩා. ඒත් මුගේ gut එක නිසා ඉඳලා.

    මන් කිව්වා ඉතින් බලු වැඩ කරපු එවුන් ඒවා අරගෙන යයි. උඹ ගෙ hate එක නිසා මනුස්ස ගති නැති වෙන්න දෙන්න එපා. මේ වගේ දේවල් නිසායි මිනීමරුවෝ බිහි වෙන්නෙ. හැබැයි උබට යාළුවෝ ඉන්නව ඕන තරම් ඕන දෙයකට. පංතියේ ඕන එකෙක් උබට support කරනව.
    උඹ වෙනුවෙන් උබට විශ්වාස කරන් අවුරුදු ගාණක් බලන් හිටිය ගැනී ඉන්නවා. ඒ ගැන හිතලා ඔය හිතේ තියන තරහ නිවා ගෙන උන්ට sapa කරන එක නවත්තලා සමාව දීලා ජීවිතේ පටන් ගනින් කියල.
    ඌට ගොඩක් එවුන් උදවු කරන්න පටන් අරගෙන ඒ වෙනකොටත්.
    මොනවා උනත් ගුරුවරුන් තමයි හේතුව මේ රටට මෙහෙම වෙන්න...

    මුල් තැන තමයි ඒක. ළමයින්ගේ පෞර්ෂත්වය විනාස කරපු toxic ජාතිය. රටේම කරුම වලට මුල okun wagakeemak nathuwa කිසිම training එකක් නැතුව ලමා මනස. මොලේ ගැන psychology එක ගැන සත පහක knowledge එකක් නැති toxic හැත්ත.
    ළමයින්ගේ පෞර්ෂත්වය විනාස කරපු toxic ජාතිය
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    හැබැයි මෙතන උගේ ජීවිතේට වෙලා තියෙන හැමදේම වැල පත්තරේ නිසා කියන එක හෙන ගොන් කතාවක්..... එතකොට මුගේ බෑග් එකට පත්තරේ දාපු එකා? මූව ආමි එකට දාපු මුගේ දෙමව්පියෝ? මූ ආමි එකෙන් හරි විදියට අයින් නොවී පැනලා ගිය එක? මූ සෞදියට ගිහින් එහෙ එකෙක් වංචා කරපු එකා? .... මේක තමන්ගේ ජීවිතේ වැරදුන හැම හු...ම එක සිද්දියක් පිට දාලා ඇරියස් පිට කිරීමක්. අනික මුට ඔක්කොම වංචා කරලා මූ අහුවෙලා.... මටනම් උගේ කතාවත් සැකයි.
    ඌ ආමි එකෙන් පැන්නේ consequences ගැන බරපතලකම් දැනගෙන නෙමෙයි ඔය වයසේදී. අපි ඉස්කෝලෙ තාප්පෙන් පැනල ගල් වෙනවා වගේ සරල විදිහටනෙ.
    ආයේ රට යන්න හදල දෙනවා කියල කවුරු හරි ඌට සපෝට් කරන්නම් කිව්වම ඒක තමයි ඔලුවේ දුවන්නේ. ඔය වැඩකරන්නේ පලවෙනි ජොබ් එක, හරි හමන් විභාගයක් වත් පාස් නොවී මොකුත් නැතුව ඒ යනකොට උන්ට කිසිම එක්ස්පිරියන්ස් එකක් නැහැ, ළමයෙක් නේ බං.

    ඔය කතාව මම ඌ ට පැහැදිලි කරලා දුන්න, උබ උන්ට සමාව දෙන්න ඕනේ කියන එක කියද්දී ...
    ඌ ඒ ටික පිලි නොගත්තේ නැතුව නෙමෙයි, දැන් වයසේදී ඔහොම ඌ ට හිතන්න පුළුවන්, හැබැයි අපි වගේ ලොජිකලි හිතන්න පුළුවන් පට්ට ස්මාට්
    එකෙකුත් නෙමෙයි. එතකොට අර වයසේදී ඌ කිසිම මිනිස්සු ගැන එක්ස්පිරියන්ස් එකක් වත් නැතුව වැඩ කරන්නේ පොඩි එකෙක් හිතන විදිහට.
    ඌ මතක් වෙන වෙන වෙලාවට hate කරනව ඔය ටීචර් ට. එකෙන් තමයි මේ සියලු දේ පටන් ගැන්ම. මුල
    ඔතනදි උන් එහෙම හැසිරුනේ නැති නම් ඔය පෝරියල් එක කන්න වෙන්නේ නැහැ , ගුරුවරු ඒ ගැන රෙස්පොන්සිබිලිටි එක ගන්න ඕන අනිවරෙන්ම. නඩු කියන්න පුළුවන් නඩු අහන්න පුළුවන් හේතු කියල පැනල යන්න ඕන තරම් පුළුවන්
    හැබැයි මේ කතාව ඕලෙවල් කරන්න වත් කලින් හිටපු පොඩි ළමයෙක් ට උන දෙයක්. එතකොට හරි වැරැද්ද තෝරනවට එහා දෙයක් අනිවරෙන් ම තියෙනව.
    උදාහරණයකට, පොඩි ළමයි බොරුවට අඬනකොට කනට දෙකක් ගැහුවාම ලොජිකලි ඒ ක හරි උනාට වැඩිහිටියෝ එහෙම නොකරන හේතුවක් තියෙනවා නෙ නේද? "psychology"
    uneducated teachers.

    mona unath uu inne ithin thamun mona hari karala gemak gahuwoth thamun ithuru wei kiyana mentality eke dan.
     
    • Like
    Reactions: MacFarlane