ado man oya welawe match eka beluwa ban.mata puduma kalakireemak awe..epa wenawa ban maha sakkilima wedak u kale..e athin ape un deiyo ban..

මචං මට දෙයක් කියන්න ඕනේ මචං .ඒ තමා ඉස්සර අපෙ රට මැච් ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් ගහන කොට අපේ උන්ට දුවන්න ගැහුවත් මම ඕස්ට්‍රලියන් එවුන් එක්ක වැඩි තරහක් තිබ්බේ නැහැ. .මොකද රටවල් මානසිකත්වයෙන් අයින් වෙලා ක්‍රීඩාව කියන පැත්තෙන් බැළුවොත් ඕස්ට්‍රේලියන් ටීම් එක ගැන මට පොඩි ගෞරවයක් තිබුණා .මොකද ඉස්සර ඕස්ට්‍රේලියන් ටීම් එක ගත්තොත් ඕනෑම කාළගුණ තත්වයක් යටතේ ඕනෑම පීඩන තත්වයක් යටතේ තම ජය කරා යන්න පුළුවන් සුපිරි සෙට් එකක් හිටිය ටීම් එකක් .කියන්න ඕනේ නැහැ නේ ග්ලේන් මැක්ග්‍රාත් ලා බ්‍රේට්ලී ලා බෝල් කරන කොට අපි කොච්චර ආසද කියලා .අපේ ටීම් එකෙන් උනත් උන්ට පදිරි නැතිව ඒ දවස් වල ගැහැව්වේ සංගයි සනතුයි විතරයි . අනික් උන් ලකුණු ගත්තට පොඩ්ඩක් බයෙන් බයෙන් ලකුණු ගැහැව්වෙ .ea වගේම උන්ගේ බැටාලා ගත්තොත් ඇඩම් ගිල්ක්‍රිස්ට් ,රිකී පොන්ටින් ,ඩේමියන් මාර්ටින් ,ඩැරන් ලීමන් ,මැත්ව් හේඩන් වගේ උන් බැට කරන කොට බලන්න ආසයි .හැබැයි මේ ඉන්දියන් පරයෝ කොච්චර වැඩ දැම්මත් මට උන්ගේ එකෙක් ගැනවත් පොඩ් හරි ආසවක් ඇවිල්ලා නැහැ ජීවිතේට .පාකිස්ථානේ හම්බ රටක් උනත් මම උන්ගේ රටේ හිටිය වසිම් අක්‍රම් ටයි ෂහිඩ් අෆ්‍රිඩිටයි අදටත් ආසයි .ඒත් මේ ඉන්දියන් පරයෝ ගැන මට ජීවීතේට ආසවක් ඇවිල්ලා නැහැ .මොකද උන් ඒදා ඉඳන් සක්කිළි හින්දා වෙන්න ඇති .ඉතිං උන්ගේ සක්කිළි ගතිය අදටත් උන් පෙන්නනවා .මුන් අද IPL කියලා ලබ්බක් හදාගෙන ක්‍රිකට් වල ජීව ගුණය කාලම දාලා තියෙන්නේ .ඒ IPL ලබ්බෙන් බිහි වෙච්ච කබ්බෙක් තමා ඔය ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයාට ඇද කරන එකා .ඕක තමා කියන්නේ කබ්බෝ ෆොර්ම් කරන්න එපා කියලා .![]()

harima kammali..eth Ind vs SL tiyanawanam mara gammakin balanne ..ai kiyalanam man danne na..

mannam asama nathi team ekak thama indiawa mona team eka ekka gahuwath man support kerenne anith team ekata...pakkoth samahara ewun innawa hoda dan team eke..kamran akmal,wahab riyaz,irfan,afridi,misbah,malik,younus khan.
මචං මට දෙයක් කියන්න ඕනේ මචං .ඒ තමා ඉස්සර අපෙ රට මැච් ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් ගහන කොට අපේ උන්ට දුවන්න ගැහුවත් මම ඕස්ට්‍රලියන් එවුන් එක්ක වැඩි තරහක් තිබ්බේ නැහැ. .මොකද රටවල් මානසිකත්වයෙන් අයින් වෙලා ක්‍රීඩාව කියන පැත්තෙන් බැළුවොත් ඕස්ට්‍රේලියන් ටීම් එක ගැන මට පොඩි ගෞරවයක් තිබුණා .මොකද ඉස්සර ඕස්ට්‍රේලියන් ටීම් එක ගත්තොත් ඕනෑම කාළගුණ තත්වයක් යටතේ ඕනෑම පීඩන තත්වයක් යටතේ තම ජය කරා යන්න පුළුවන් සුපිරි සෙට් එකක් හිටිය ටීම් එකක් .කියන්න ඕනේ නැහැ නේ ග්ලේන් මැක්ග්‍රාත් ලා බ්‍රේට්ලී ලා බෝල් කරන කොට අපි කොච්චර ආසද කියලා .අපේ ටීම් එකෙන් උනත් උන්ට පදිරි නැතිව ඒ දවස් වල ගැහැව්වේ සංගයි සනතුයි විතරයි . අනික් උන් ලකුණු ගත්තට පොඩ්ඩක් බයෙන් බයෙන් ලකුණු ගැහැව්වෙ .ea වගේම උන්ගේ බැටාලා ගත්තොත් ඇඩම් ගිල්ක්‍රිස්ට් ,රිකී පොන්ටින් ,ඩේමියන් මාර්ටින් ,ඩැරන් ලීමන් ,මැත්ව් හේඩන් වගේ උන් බැට කරන කොට බලන්න ආසයි .හැබැයි මේ ඉන්දියන් පරයෝ කොච්චර වැඩ දැම්මත් මට උන්ගේ එකෙක් ගැනවත් පොඩ් හරි ආසවක් ඇවිල්ලා නැහැ ජීවිතේට .පාකිස්ථානේ හම්බ රටක් උනත් මම උන්ගේ රටේ හිටිය වසිම් අක්‍රම් ටයි ෂහිඩ් අෆ්‍රිඩිටයි අදටත් ආසයි .ඒත් මේ ඉන්දියන් පරයෝ ගැන මට ජීවීතේට ආසවක් ඇවිල්ලා නැහැ .මොකද උන් ඒදා ඉඳන් සක්කිළි හින්දා වෙන්න ඇති .ඉතිං උන්ගේ සක්කිළි ගතිය අදටත් උන් පෙන්නනවා .මුන් අද IPL කියලා ලබ්බක් හදාගෙන ක්‍රිකට් වල ජීව ගුණය කාලම දාලා තියෙන්නේ .ඒ IPL ලබ්බෙන් බිහි වෙච්ච කබ්බෙක් තමා ඔය ඕස්ට්‍රේලියන් ක්‍රීඩකයාට ඇද කරන එකා .ඕක තමා කියන්නේ කබ්බෝ ෆොර්ම් කරන්න එපා කියලා .![]()
ඉන්දියාවයි ඔස්ට්‍රේලියාවයි අතර ඔය වලිය අවුරුදු ගාණක් තිස්සේ එන එකක්
දැකල තියෙනවද බටහිර ඉන්දීය කොදෙව්වෝයි ඉන්දියාවයි ඔච්චර වලි යනවා? නෑනේ?
ලංකාවයි ඔස්ට්‍රේලියාවයි අතරත් ඔය වලිය තියෙනවා, ඒත් එච්චර නෑ .![]()