කාලකන්නි ජෙප්පෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    මේ බලන්න ටිල්වින් හතුරාගේ කතා වස්තුව

    මුං මහා සුරංගනා ලෝකවල ඉන්නේ

    හිතන් ඉන්නේ මිනිස්සු බොළඳ එවුන් කියල

    මේ කාලකන්නි එකතු වෙලා වැඩ කරනවා නෙමේ, තවමත් බලන්නේ ගේමක් ගහල තවත් මේ කුණු වෙච්ච රට රිවන්න.

    ඩොලර් බිලියන ගණන් එන්න එවන්න කට්ටිය ඉන්නවා කියන්නේ, පට්ට

    මු හිනස්සල මරන්න හදන්නේ අරගලේ එවුන්.

    දැන් ජෙප්පෝ වල නොකැඩි එයි රෙද්ද පල්ලෙන් බේරී බේරී
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඔව් නේද බයියොන්ට ජෙප්පො තමා දැන් රටේ ලොකුම ප්‍රශ්ණේ..🤓
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    FB_IMG_16536376807360393.jpg
     
    Sen-lu

    Well-known member
  • පාර්ලිමේන්තුවල පක්‍ෂ විපක්ෂ ඉන්න ඕන බං. නැතුව හැම එකාම එකතුවෙලා ඕකෙ බින්න බහින්න ඕන නෑ. පාන්ඩුවට කරනවනම් වැඩ කරන්න දැනටත් ඕනෑවටත් වඩා බලය තියෙනව.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පාර්ලිමේන්තුවල පක්‍ෂ විපක්ෂ ඉන්න ඕන බං. නැතුව හැම එකාම එකතුවෙලා ඕකෙ බින්න බහින්න ඕන නෑ. පාන්ඩුවට කරනවනම් වැඩ කරන්න දැනටත් ඕනෑවටත් වඩා බලය තියෙනව.
    දැන් ඔය එවනවා කියන බිලියනය දෙන්න ආණ්ඩුව ඕනෙමද?
    මුළු ලෝකෙම රටවල් උදව් කරනවා, රට ඇතුලේ ඉන්න එවුන් ගේම් ගහනවා.
    මේකෙන් වෙන්නේ 3% වලින් 10% යන්න හිටපු එවුන් 3% ම ඉන්න වෙන එක.
     
    • Like
    Reactions: roshantele

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඔව් නේද බයියොන්ට ජෙප්පො තමා දැන් රටේ ලොකුම ප්‍රශ්ණේ..🤓
    බයියෝන්ට විතරක් නෙමේ
    ටෝයියෝන්ට
    ජෙප්පොන්ටත් උන්ගේ එවුන් ප්‍රශ්නයක්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    මේ කාලකන්නි එකතු වෙලා වැඩ කරනවා නෙමේ, තවමත් බලන්නේ ගේමක් ගහල තවත් මේ කුණු වෙච්ච රට රිවන්න.
    රට කුණු වෙනකල් පක්ශ 2ක් රටට රෙවනකල් දැක්කේ නෑ..දැන් හිටපුගමන් දිව්ය්‍යඤාණය පහල වෙලා අනාගතේත් පේනවා අනුන්ගේ හිතත් පේනවා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    FB_IMG_16536376807360393.jpg

    මේ බලන්න ටිල්වින් හතුරාගේ කතා වස්තුව

    මුං මහා සුරංගනා ලෝකවල ඉන්නේ

    හිතන් ඉන්නේ මිනිස්සු බොළඳ එවුන් කියල

    මේ කාලකන්නි එකතු වෙලා වැඩ කරනවා නෙමේ, තවමත් බලන්නේ ගේමක් ගහල තවත් මේ කුණු වෙච්ච රට රිවන්න.

    ඩොලර් බිලියන ගණන් එන්න එවන්න කට්ටිය ඉන්නවා කියන්නේ, පට්ට

    මු හිනස්සල මරන්න හදන්නේ අරගලේ එවුන්.

    දැන් ජෙප්පෝ වල නොකැඩි එයි රෙද්ද පල්ලෙන් බේරී බේරී

    ------ Post added on May 31, 2022 at 7:03 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රට කුණු වෙනකල් පක්ශ 2ක් රටට රෙවනකල් දැක්කේ නෑ..දැන් හිටපුගමන් දිව්ය්‍යඤාණය පහල වෙලා අනාගතේත් පේනවා අනුන්ගේ හිතත් පේනවා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ජෙප්පෝ පක්ෂයක් නෙමේද?
    උන් පාර්ලිමේන්තුවේ 82 ඉඳන් හිටිය, ඇයි එදා ඉඳන් අද වෙනකල් ආණ්ඩුවක් ලැබුනේ නැත්තේ?

    ගොබ්බ මිනිස්සු ඉන්න හන්ද නේද?

    දැන් ගොබ්බ නැති මොලේ ඇති සෙට් එකක් ඉන්නවා නේද?
    උන් ජෙප්පොන්ට ආණ්ඩුවක් දෙයි නේද?

    දිව්‍යඥානේ පහල වෙලා තියන්නේ ටිල්වින් ලොක්කට, කියපු ගමන් පිට රට ඉන්න සහෝදරයෝ ඩොලර් නැව් එවන්නේ
    පට්ට ආතල්
     
    • Haha
    Reactions: aneasarayana

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    ජෙප්පෝ පක්ෂයක් නෙමේද?
    උන් පාර්ලිමේන්තුවේ 82 ඉඳන් හිටිය, ඇයි එදා ඉඳන් අද වෙනකල් ආණ්ඩුවක් ලැබුනේ නැත්තේ?

    ගොබ්බ මිනිස්සු ඉන්න හන්ද නේද?

    දැන් ගොබ්බ නැති මොලේ ඇති සෙට් එකක් ඉන්නවා නේද?
    උන් ජෙප්පොන්ට ආණ්ඩුවක් දෙයි නේද?

    දිව්‍යඥානේ පහල වෙලා තියන්නේ ටිල්වින් ලොක්කට, කියපු ගමන් පිට රට ඉන්න සහෝදරයෝ ඩොලර් නැව් එවන්නේ
    පට්ට ආතල්
    ලංකාවේ ජෙප්පන්ට කවදාවත් ආණ්ඩුවක් කරන්න බැරිවෙයි..ලංකාවේ උන්ට ඕනේ හැමදාම වහල්ලුවගේ ඉන්න, රට ජාතිය බේරගන්න බෙරිහන් දෙන රජෙක් ..නෙලුම් කුලුණු හැදුවේ පැනලා මැරෙන්නද ඇහුවාම මරි මෝඩ සිංහලු හිතුවේ කුහක කමට කියන කතා කියලා..ඇත්ත තේරෙන්න උන්ට කන්න නැති වෙනකල් ඉන්න උනා..හැබැයි ජන්දේ ලංවෙලා ලැට් පොච්චියක් අතට දුන්න ගමන් ඔක්කෝම අමතක වෙනවා..ඕක තමා ලංකාවේ බහුතරයක් මෝඩ හැත්තගේ දේශපාලන සාක්ශරතාවය..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    මිනිස්සු සල්ලි එවන්නේ නැත්තේ ආන්ඩුවේ වරදින්.
    මිනිස්සුන්ට විශ්වාසයක් නෑ ගෝටා, මහින්ද, රනිල් ප්‍රමුක ඔය ප්‍රාදාන පොරවල් ගැන.
    එක අතකට ඒක ඇත්ත, තාම මොන පහසු කමද උන් කැප කලේ එන්නේ ජනතා සේවයට් වෙන්නේ ජනතාවගෙන් පරම්පරාවම නඩත්තුවීම.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ලංකාවේ ජෙප්පන්ට කවදාවත් ආණ්ඩුවක් කරන්න බැරිවෙයි..ලංකාවේ උන්ට ඕනේ හැමදාම වහල්ලුවගේ ඉන්න, රට ජාතිය බේරගන්න බෙරිහන් දෙන රජෙක් ..නෙලුම් කුලුණු හැදුවේ පැනලා මැරෙන්නද ඇහුවාම මරි මෝඩ සිංහලු හිතුවේ කුහක කමට කියන කතා කියලා..ඇත්ත තේරෙන්න උන්ට කන්න නැති වෙනකල් ඉන්න උනා..හැබැයි ජන්දේ ලංවෙලා ලැට් පොච්චියක් අතට දුන්න ගමන් ඔක්කෝම අමතක වෙනවා..ඕක තමා ලංකාවේ බහුතරයක් මෝඩ හැත්තගේ දේශපාලන සාක්ශරතාවය..
    8990 මිනීමරුවන්ගෙ වහල්ලු... වෙනවට වඩා හොදනැද්ද...
     
    • Like
    Reactions: roshantele

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,219
    9,119
    113
    8990 මිනීමරුවන්ගෙ වහල්ලු... වෙනවට වඩා හොදනැද්ද...
    උඹට තියෙන්නේ 88,89 ප්‍රශ්නයක් නෙමේ බන් රාජපක්ශ වහල් කමෙන් මිදෙන්න බැරි ප්‍රශ්නයක්..මේ ගැනත් මොනවා හරි කියපන්කෝ...මූ උපාසකයෙක්ද..
    karuna.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    උඹට තියෙන්නේ 88,89 ප්‍රශ්නයක් නෙමේ බන් රාජපක්ශ වහල් කමෙන් මිදෙන්න බැරි ප්‍රශ්නයක්..මේ ගැනත් මොනවා හරි කියපන්කෝ...මූ උපාසකයෙක්ද..
    View attachment 173077
    oka gana 24 hrs inteligance vada harako