කාලකන්නි දෙමවුපියො

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අලුතින් එකෙක් හැදුවාම කලින් එකා තමන්ගෙ කියලත් අමතකවෙනවා ලංකාවෙ ගොඩක් එවුන්ට. මේ චූටි නංගිට චූටි නංගිට කියලා දුන්නට කොල්ලත් පොඩි එකෙක්. ඔහොම දේවල් වලින් පොඩිකාලෙ ඉදන්ම හිතපෑරුනම තමයි ඒකිටම කියලා කරගනින් කියලා පස්සෙකාලෙදි පැත්තපලාතෙ යන්නෙ නැත්තෙ.

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Oka bohoma samanya deyak, mata nam me video eka awulak dakinna ba. Ohoma kiwwe nattam, loku eka okkoma kanawa
    දෙන්නම බෙදාගෙන කන්න කියලා ඉස්සරවෙලා ආව එකාට දුන්නාම හරිනෙ. උබනේද මේ වීඩියෝ එකේ ඉන්න කෙනා
    නාකි උන් පාරවල් අයිනේ ඉන්නේ උන් ළමයි හදපු හැටියට තමයි
    ඒක ඇත්ත
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දෙන්නම බෙදාගෙන කන්න කියලා ඉස්සරවෙලා ආව එකාට දුන්නාම හරිනෙ. උබනේද මේ වීඩියෝ එකේ ඉන්න කෙනා

    එහෙම ළමයි හදන්න බෑ යකෝ
    උන්ගෙ ජාන, ඉස්කෝල වෙනස්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඕක තමයි පටන් ගැනීම. ඔහොම ගිහින් අන්තිමට දේපල බෙදන කොටත් නංගිට තමයි වැඩි කොටස.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අලුතින් එකෙක් හැදුවාම කලින් එකා තමන්ගෙ කියලත් අමතකවෙනවා ලංකාවෙ ගොඩක් එවුන්ට. මේ චූටි නංගිට චූටි නංගිට කියලා දුන්නට කොල්ලත් පොඩි එකෙක්. ඔහොම දේවල් වලින් පොඩිකාලෙ ඉදන්ම හිතපෑරුනම තමයි ඒකිටම කියලා කරගනින් කියලා පස්සෙකාලෙදි පැත්තපලාතෙ යන්නෙ නැත්තෙ.


    Video eke link eka danna පේන්නේ නෑ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට නං හිතෙන්නෙ එහෙම කරන එක හරි වැරදියි කියලා, පොඩි උන්ට හිතෙන දේවල් අප්සෙට් යන ඒව අපිට තේරෙන්නෙ නැහැනේ. අපිට පොඩි දෙයක් උනාට උන්ට ඒක ලොකු දෙයක් වෙන්න පුලුවන්
    එක්කො ලොකු අය දෙන දෙයක් දෙකට බෙදලා දෙන්න ඕන.

    මම නං පොඩි උන්ට කිසි දෙයක් එක අයිටම් එකක් ගෙදරට අරගෙන යන්නෙ නැහැ. ගෙනියන දෙයක් දෙන්නටම දෙක ගානෙ ගෙනියනවා. birthday උනත් දෙන්නටම එක වගේ gift අරං දෙනවා. ඔය කරලත් ලොකු එකා දවසක් වයිෆ්ට කියලා තිබුනා හැමදාම කඩෙං ගේන එක මුලිං නංගිට දීලා පස්සෙ තමයි එයාට දෙන්නෙ කියලා. මේක කිවුවෙ එකම ජාතියෙ දේවල් දෙන්නටම එකම විදියට ගෙනත් දීලත් තියෙද්දි.
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    අනුයි එයාගෙ නන්ගියි පොඩි කාලෙ.
    කාලකන්නියා