අලුතින් එකෙක් හැදුවාම කලින් එකා තමන්ගෙ කියලත් අමතකවෙනවා ලංකාවෙ ගොඩක් එවුන්ට. මේ චූටි නංගිට චූටි නංගිට කියලා දුන්නට කොල්ලත් පොඩි එකෙක්. ඔහොම දේවල් වලින් පොඩිකාලෙ ඉදන්ම හිතපෑරුනම තමයි ඒකිටම කියලා කරගනින් කියලා පස්සෙකාලෙදි පැත්තපලාතෙ යන්නෙ නැත්තෙ.
දෙන්නම බෙදාගෙන කන්න කියලා ඉස්සරවෙලා ආව එකාට දුන්නාම හරිනෙ. උබනේද මේ වීඩියෝ එකේ ඉන්න කෙනාOka bohoma samanya deyak, mata nam me video eka awulak dakinna ba. Ohoma kiwwe nattam, loku eka okkoma kanawa
ඒක ඇත්තනාකි උන් පාරවල් අයිනේ ඉන්නේ උන් ළමයි හදපු හැටියට තමයි
දෙන්නම බෙදාගෙන කන්න කියලා ඉස්සරවෙලා ආව එකාට දුන්නාම හරිනෙ. උබනේද මේ වීඩියෝ එකේ ඉන්න කෙනා