කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්#

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    These kind of jerks are everywhere.:(

    Complaining is pointless. If a Dengue suspected patient suddenly collapses, abdominal examination is needed (Internal Haemorrhage). The book says that underwear has to be removed and external genitalia should be examined for a complete abdominal examination (Of course, we never actually do it!).

    You see my point? A doctor can get away with a lot of things.:no:

    Still, he must follow the correct procedure. He can't expose a patient in front of everyone.

    Anyway, when complains pile up, somebody will have to take some action.
     

    Wal Bada

    Well-known member
  • මේ බ්ලොග් අයිතිකරු එක්ක මම කීප විටක්ම කතා කලා. ඒ වගෙම පැමිණිලි කරන්න පුළුවන් තැන් වල දුරකථන නොම්මරත් දුන්නා. නමුත් තවම කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ.

    මට මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මේ පුද්ගලයා දාල වෛද්‍යවරයාගේ නම සඳහන් නොකිරීම. මම බදුල්ල රෝහලට කතා කර විමසූ විට දැන ගන්න ලැබුණේ මේ බ්ලොග් අයිතිකරු අවේලාවේ රෝගීන් බැලීමට ගැහැණු වාට්ටුවට ඇතුළු වී ප්‍රශ්ණයක් ඇති කරගෙන ඇති බවයි.

    බ්ලොග් කරු කියන කතාව ඇත්ත නම්, අදාල වෛද්‍යවරයා සේවයෙන් ඉවත් කරන්න ඕන. බ්ලොග් කරු කියන්නේ බොරු නම්, ඔහුට විරුද්ධව නීතියෙන් ක්‍රියා කර දඬුවම් කළ යුතුයි. මම මුලටම හිටියේ මේ බ්ලොග් කරුගේ පැත්තේ. නමුත් මොහු දිගින් දිගටම අදාල වෛද්‍යවරයාගේ නම හෙළි නොකිරීම තුළ දැන් මේ ගැන ඇත්තේ ලොකු සැකයක්.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    AMMATA HU**** KARI BALLEK....UMBATA THIBBE....MARILA WATENNA GAHANNA...APARADE....MATA EHEMA AHU UNA NAM....EEE WELEMA PAI** KAPANAWA....AMMAPALLA...>SIRAWATAMA///
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ahinsaka minissu bayakaraganna puluwan kiyala dannawa oya wage jara Doctors la ekai oyawage seen pita palath wala wedipurama wenne, duppath kama asarana kama proyojanayata ganna oya wage eunta gahala pannanna orne bang game minissu ekathu wela
     

    kingdewi

    Well-known member
  • අහිංසක මිනිස්සුංගෙ සල්ලිවලින් ඉගැනගෙන ඒ මිනිස්සුන්වම මරාගෙන කන මුන්ට හෙනම ගහන්න ඕන.
    ඌට විතරක් නෙවේ, මෙහෙම කරන හැම රජයේ සේවකයටම. ඕකුන්ගෙ දරුවන්ටවත් හරියාවිද මේ කරන බලු වැඩ වලට?