කාලකන්නි දොස්තරල... හෙවත් මානසික රෝගී වලත්#

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ඕක ඇත්ත නම්, උගෙ අහවල් එක කපල උටම කන්න දෙන්න ඔනෙ...

    උබ තව එකෙක් එක්ක හිටියනම් මොන මගුලටද බලන් හිටියෙ...

    කන පුරවල එකක් දෙන්නෙ නැතුව.....

    උබ එතන බලන් ඉදල ඇවිත් දැන් අපේ ලේ කෝප කරනව....
    :growl::growl::growl:
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    ahanna deyak na machan.homagama base hospital ekath ohoma thama.pana pitin minihek giyoth pettiyen thama gedara enne.puduma ewun thama hospital wala inne.devivaru neme mun yakshayo
     

    KVR

    Member
    Jan 27, 2009
    134
    3
    0
    ape rate dupath minissunge salli walin igena gena a minissuntama part danwa oya wage balu doctors la,,,un ta amathaka wela un me rate minissunta marenakm nayai kiyala...........godak doctors la 4.30 wenakm inne pvt practise yanna.. godak unta l;oku salli witharai ....awankaka doctors la shaenna aduiii.............
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    මේ පිළිබඳ අපිත් පෞද්ගලිකව ‍බ්ලොග් අඩවි වලින් හෙලා දැක්කා. මේ සිදුවීමෙන් පස්සේ මේ ගැන තොරතුරු හෙළි කරපු අපේ සිකා සහෝ එහෙමත් නැතිනම් සිරකරුට කරදර බොහොමයකට මුහුණ දෙන්න සිදුවුනා කියල දැනගන්න ලැබුනා. මෙවන් සිදුවීම් නැවත අපේ රටේ ඇසීමටවත් සිදු නොවෙන්න කියල අපි ප්‍රාර්ථනා කරන ගමන් මෙවන් දෙයක් සිදුනොවීමට අපි හැමෝම වගබලා ගනිමු කියල අපේ එලකිරි සෙට් එකට මතක් කරනවා...