කාලකන්නි පාලකයො

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගෑස් නෑ... ගෑස් නැති නිසා කරන්ට් එකෙන් උයන්න හැදුවා කරන්ට් නෑ... කරන්ට් එක නැති නිසා ජෙනිය ගහන්න බැලුව අද ඩීසල් නෑ... මේ වේසිගෙ පුතාලා මොනාද මේ කරන්නෙ කියලා තේරෙන එකෙක් කියල දීපල්ලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    Diesel galumak withara hoyaganna nedda aiye? Pereda gahapu diesel walin 1/4 iwarai den.
    Eeye raa giya nikamata shed eka paththe yaaluwekta diesel tkk aran denna plwnda balanna

    Set ekak polime card gahanawa

    Thawa set ekak renna wage bima idagena beer bothal 4 kuth aran kaiwaru gaha gaha innawa

    Wahana 200 withara polim dekaka depaththen

    Mama tak gala U turn ekak gahala harila awa ethana indala cans walata ganna giyoth gutith kanna wena scene ekak thibbe :lol:

    ඌව ටැග් කර කර ආතල් ගත්තා ඇති මචන් දැන්.. තවත් මේක ජෝක් එකක් නෙමෙයි..

    ආයෙත් චන්දයක් එනකං ඌව ටැග් කරල ආතල් ගන්නව මිසක් වෙන කරන්න දෙයක් නෑනේ :confused:
    ------ Post added on Mar 30, 2022 at 11:26 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෑස් නෑ... ගෑස් නැති නිසා කරන්ට් එකෙන් උයන්න හැදුවා කරන්ට් නෑ... කරන්ට් එක නැති නිසා ජෙනිය ගහන්න බැලුව අද ඩීසල් නෑ... මේ වේසිගෙ පුතාලා මොනාද මේ කරන්නෙ කියලා තේරෙන එකෙක් කියල දීපල්ලා
    අනිත්‍ය උගන්නනවා 🤭🤭🤭🤭
     
    • Sad
    Reactions: kevin_levin

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Eeye raa giya nikamata shed eka paththe yaaluwekta diesel tkk aran denna plwnda balanna

    Set ekak polime card gahanawa

    Thawa set ekak renna wage bima idagena beer bothal 4 kuth aran kaiwaru gaha gaha innawa

    Wahana 200 withara polim dekaka depaththen

    Mama tak gala U turn ekak gahala harila awa ethana indala cans walata ganna giyoth gutith kanna wena scene ekak thibbe :lol:

    ආයෙත් චන්දයක් එනකං ඌව ටැග් කරල ආතල් ගන්නව මිසක් වෙන කරන්න දෙයක් නෑනේ :confused:
    ------ Post added on Mar 30, 2022 at 11:26 AM
    Mama monday 5.30 to 9.30 idala 22L gehuwa tank eke 25L wage tibba. Mata thawa dawas 4,5 kata thama duwanna tiyenne. A athara gahaganna one kohoma hari IOC walath thel na ban.

    mata nam den polim wala idala purudu wela.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ගෑස් නෑ... ගෑස් නැති නිසා කරන්ට් එකෙන් උයන්න හැදුවා කරන්ට් නෑ... කරන්ට් එක නැති නිසා ජෙනිය ගහන්න බැලුව අද ඩීසල් නෑ... මේ වේසිගෙ පුතාලා මොනාද මේ කරන්නෙ කියලා තේරෙන එකෙක් කියල දීපල්ලා
    Hinganakamey wishama chakraya
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සෞභාග්‍යයේ දැක්ම..ඔරක්කල් ඩේට බේස්..ගෝටගෙ අම්මගෙ @%#!*

    mata innawa machan nephew kenek

    awrudu 5

    mata ada ude idanma andenawa ban

    ඔච්චර වැටෙන්න ඵපා..උඹ මාරම සෙන්සිටිව් පොරක් නේ.ඔහොම වැටුනොත් උන්ට තමා වාසි.අපිව රවට්ටල බලේ ගත්ත කියපු දේවල් නොකරපු මේ රටට කෙලිය සක්කලි හොර පවුල පන්නමු..ඒක රටේ ඉන්න අනාගත පරපුරටත් යහපතක් වෙයි.මේ වේ#වෝ නැතුව ඉන්දියන් නෙමෙයි දෙමල උන් බලේ ගත්තත් මට නම් කමක් නෑ රට හැදෙනවනම්..මුං හිටියොත් කරන්නෙ තවත් රට ණය කරන ඵක විතරයි.

    Screenshot_20220327-174954_copy_693x517.png
     
    Last edited:
    • Like
    Reactions: Walter White

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    maath experience eka ganna hari innawa shed ekath lagama nisa mulatama yannath plwn

    but car eka diesel polime thiyagena indala dicky eka arala cans walata purawanawa dakkama guti kala enna wei kyla hthla giye na 😅
    Den puso wage idala weda karaganna ba.

    kata gahala, thaga dala thama karanna wenne 😂

    math mul dawas wala pusa wage hitiya gahana ganak gahapan ko kiyala. Peya dekak idala rs2000 gahanawa. Anik un full gahanawa.

    wede allala denma pusa wage inna eka 😂