කාලකන්නි පූසෝ..🤬🤬🤬🤬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    “Time spent with cats is never wasted.”
    – Sigmund Freud
    අද තමයි දැන ගත්තෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පූසෙක් කියලා. 😌

    Prasiddiye kiyanna epa.. kellonge udahasata lak venava 😂😂
    හොද වෙලාවට මගෙ එක්කෙනට සිංහල තේරෙන්නෙ නෑ. 😌
    ------ Post added on Oct 12, 2022 at 1:26 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද තමයි දැන ගත්තෙ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පූසෙක් කියලා. 😌

    හොද වෙලාවට මගෙ එක්කෙනට සිංහල තේරෙන්නෙ නෑ. 😌
    ------ Post added on Oct 12, 2022 at 1:26 PM
    Kavda ube crush eka
     
    • Like
    Reactions: Stimulus mind

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Kicking Laura Clery GIF by VidCon
    Welsh Corgi Fighting GIF by Lazy Corgi
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඔහොම අපහාසෙට වගේ හිනා වෙන්න එපා මහත්තයො. 🥺 Taylor තමයි නම. Darling කියලා අනුවර්ථ වාසගමක් පාවිච්චි කරන්නෙ.🥴 ඇත්ත වාසගම දන්නෙ නෑ. 😌:love:

    900full-taylor-darling.jpg
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔහොම අපහාසෙට වගේ හිනා වෙන්න එපා මහත්තයො. 🥺 Taylor තමයි නම. Darling කියලා අනුවර්ථ වාසගමක් පාවිච්චි කරන්නෙ.🥴 ඇත්ත වාසගම දන්නෙ නෑ. 😌:love:

    900full-taylor-darling.jpg
    Apahaseta nemei bn. Sorry.. monava karana ekkenekda.. ahala na
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යකො මේ අහක යන හොර පූසන්ට මාලු දෙන්ඩ ඕනද අපි 🤣
    අහක යන හොර බල්ලට මාලුවෙක් දෙන්නෙ.. පුසටත් එකක් දුන්නොත් කාපු ගමන් යයි හිටු කියල 🤭කෑම මදි නිසා තමයි යන්නෙ නැත්තෙ :rolleyes: