කාලකන්නි මූසලයා!!!!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
කාලකන්නි මූසලයා!!!!!!

ඉතාමත් රෑමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය.යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඇයට
ආකර්ෂයන උයේය.ඔහු ප්‍රතිකාර කිරීම සදහා ඇය සිය නිදන කාමරයට රැගෙන ගියේ එම නිසාය.

දැන් මොකටද මාව හොයාගෙන ආවේ...........?
ඔහු ඇය අද මත වාඩිකරවා ගනිමින් ඇසීය.
ImageProxy.mvc


ඩොක්ටර්... මම මගේ පෙම්වතාට කාලකන්නි මූසලයා කියලා බැන්නා....ඇය දුකින් කීවාය..
ImageProxy.mvc


පෙම්වතාට නෙවෙයි තරහා කාරයෙකුටවත් ඒ වගේ වචනයක් කියන්න හොද නෑ...
ImageProxy.mvc
මොකක් හරි හේතුවක් තියෙන්න එපායෑ... මනෝ චිකිත්සකයා කීවේය.
ImageProxy.mvc
ImageProxy.mvc


එයා මාව සිප ගත්තා.ඇය බිම බලාගෙ කීවාය.
ImageProxy.mvc


ඒ කියන්නේ මේ විදියටද...?
අසමින් ඇගේ මුහුණ සිප ගත්තේය
ImageProxy.mvc


ඔවු ඒ විදියට තමයි..
ඇය කීවාය.
ImageProxy.mvc


ඒ වුණාට අර වගේ වචනයක් කියන්න තරම් හේතුවක් මට පෙන්නේ නෑ....
ImageProxy.mvc

මනෝ චිකිත්සයකා කීවේය.
ImageProxy.mvc


එයා මාව අතගාන්න පටන්ගත්තා....
ImageProxy.mvc

ඇය කීවාය.

මේ විදියටද...?
චිකිත්සකයා ඇගේ සිරුර ස්පර්ශ කරන්නට වූයේය.
ImageProxy.mvc


ඔවු එහෙම තමයි..
ඇය කීවාය.
ImageProxy.mvc


ඒකත් ඉතින් බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ...
ImageProxy.mvc


ඊට පස්සෙ එයා ඇදුම් මගේ ඇදුම් ගැලෙව්වනේ...
ඇය කීවාය.
ImageProxy.mvc
ImageProxy.mvc


මේ විදියටද...? අසමින් ඇගේ ඇදුම් ඉවත් කලේය
ImageProxy.mvc
ImageProxy.mvc


ඔවු..ඒ විදියට තමයි..
යුවතිය ලැජ්ජාවෙන් කීවාය.
ImageProxy.mvc


ඉතින් අනේ ඒක බනින්න තරම් හේතුවක් නෙවෙයි නේ..
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc


එයා මගෙත් එක්ක අඹු සැමි සම්බන්ධතාවක් පැවැත්තුවා...
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc


මේ විදියටද...? අසමින් මනෝ චිකිත්සකයා ඇය සමග අඹු සැමි සම්බන්ෂතාවක් පැවැත්වූයේය.
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc


ඔවු එහෙම තමයි..
යුවතිය පිළිතුරු දුන්නාය.
ImageProxy.mvc
ImageProxy.mvc


ඉතින් හත්තිලව්වේ ඒක බනින්න හේතුවක්ද..? අයියෝ අයියෝ.....
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
















































ඊට පස්සෙ ඉතින් එයා කිව්වා එයාට "ඒඩ්ස්" තියෙනවා කියලා.
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc

ඇය දොම්නසින් කීවාය..

කාලකන්නි මූසලයා.

මනෝ චිකිත්සකයා බෙරිහන් දුන්නේය
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc
ImageProxy.mvc

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆට්ටා ෆට්ටා..මේකම මම ගිය සතියේ දැම්මා මචං.:yes::yes:නොදැකපු අයට කියවන්න එල..පට්ට නේ බං :lol::lol::lol::lol: