කාලකන්නි යහපාලනය..

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,866
    1,005
    113
    Hamilton, NZ
    පොනිල්ගේ ඇබිත්තයෝ මේවට ආසවට කමෙන්ට් කරන්නේ නැනේ :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    12742017_1715283938684094_1716362450830863884_n.jpg

    12729046_746342545465886_3453154267021038818_n.jpg

    12715713_746251328808341_7760493971332590957_n.jpg

    12687828_745903482176459_8818415438661896584_n.jpg
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    සහතික ඈත්ත....
    ලො ග්‍රොව්න් එවරෙජ් මාර අඩුවෙලා
    ෆෑක්ටොරි එවරේජ් එකටම ලන්වෙලා
    සේල්ස් එවරෙජ් එකට වඩා සි ඔ පි එක වැඩියි.
    පොඅර ගන්න නෑ.
    70 ගෙවන එක ගෑන කතාවක් නෑ.
    නෙවත වගා ආධාර නවත්වල
    cost eka break even wenawa witharay....profit ekak ne..

    අනිවා බන් ..කිව්වේ කොහොමද .තේ වලට 80 දෙනවා.අරකද මේකද ..කොරන්න බැරිනම් කටවහන් ඉන්න ඕන.80 තියා 60ක්වත් නැ බන්.ගොවියට කෙලවලම දැම්මා.පර හැත්ත..:frown:
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මම මේ නිකන් ඉන්න බැරි අමාරුවට කියනවා නෙවයි මචන්ලා ..අපි මේ කට්ට කන නිසයි කියන්නේ..තේ ඉඩම් අතාරින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මරුසිරා;19710231 said:
    මුන් අපේ රට සන්වර්දනේ කරනවා කියල සන්වර්දනේ කරන්නේ ඉන්දියාව බන් ..

    ලංකාවේ ප්‍රදාන රට සල්ල්ලි එන ඔක්කොටම මුන් කෙලල ඉවරයි .
    උබලගේ තේ ඊටපස්සේ සීපා ගෙනාවම අයි ටි , හෙට අනිද්දා තව ගොඩක් තියෙනවා කෙලින්න පෝලිමේ ..:dull:

    විකුනක් එදාවේල කන්න තමා මුන් දන්නේ ..

    නළුවෙක් නෙමේ මොලයක්ලු ..මොලේ තරම පේනවනේ

    යහපලානේ වෙනස ඕකයි :dull:




    ඉන්දියාවේ මාකට් එක දිනාගන්නලු අත්සන් කරන්නේ.. :angry::angry::angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියාවේ මාකට් එක දිනාගන්නලු අත්සන් කරන්නේ.. :angry::angry::angry:

    ඉන්දියාවේ ගු මාකට් එක තමා හම්බුවෙන්නේ ..ගොන් හැත්ත ..:angry::no::dull:

    අර ගු පෙත්ත හෙට අනිද්දම ගේයි පොර වෙනුවට
    :angry:

    අපේම කරුමෙට මුන් දෙන්න ඒකාලේ බෝම්බෙකට අහුවෙලා වලකජ්ජ නොගහුවේ :dull:
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මරුසිරා;19710557 said:
    ඉන්දියාවේ ගු මාකට් එක තමා හම්බුවෙන්නේ ..ගොන් හැත්ත ..:angry::no::dull:

    අර ගු පෙත්ත හෙට අනිද්දම ගේයි පොර වෙනුවට
    :angry:

    අපේම කරුමෙට මුන් දෙන්න ඒකාලේ බෝම්බෙකට අහුවෙලා වලකජ්ජ නොගහුවේ :dull:

    අනේ අම්මපා අපේම කරුමේ... :rofl::rofl::rofl::rofl:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මොකද්ද බන් අපේ රටට උනේ?


    මුන්ට හිතක් පපුවක් නැද්ද ගොවියාගේ පොහොර සහනාදරය කපන්න?

     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    අරුගේ තව කයිය තමයි ඉවසන්නම බැරි පෙරේත රවියා..අයවැයෙන් දුන්නා ලබ්බ..කාබනික පොහොර හුරු කරන්නලු හදන්නේ ..මු වගේ අමු හරකෙක්.තේ ඉඩමකට ,කුඹුරකට බැහැපු *ක්යෙක්ද මූ.:no:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    අරුගේ තව කයිය තමයි ඉවසන්නම බැරි පෙරේත රවියා..අයවැයෙන් දුන්නා ලබ්බ..කාබනික පොහොර හුරු කරන්නලු හදන්නේ ..මු වගේ අමු හරකෙක්.තේ ඉඩමකට ,කුඹුරකට බැහැපු *ක්යෙක්ද මූ.:no:

    :rofl::rofl::rofl::rofl:
     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මම මේ නිකන් ඉන්න බැරි අමාරුවට කියනවා නෙවයි මචන්ලා ..අපි මේ කට්ට කන නිසයි කියන්නේ..තේ ඉඩම් අතාරින්න තමයි වෙන්නේ මෙහෙම ගියොත්..

    සිරාවට මචන්..
    මම පාලු තියෙන තෑන් වල කුරුදු හිටවනව දෙන්..
    ගම්මිරිසුත් දෙම්මා හෙවන ගස් වලට
    එක හෑදී ගෙන එනකොට එකත් ඉන්දියාවෙන් ගෙන්න්යි
    බලපන් වෙච්ච වෙඩෙ
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    සිරාවට මචන්..
    මම පාලු තියෙන තෑන් වල කුරුදු හිටවනව දෙන්..
    ගම්මිරිසුත් දෙම්මා හෙවන ගස් වලට
    එක හෑදී ගෙන එනකොට එකත් ඉන්දියාවෙන් ගෙන්න්යි
    බලපන් වෙච්ච වෙඩෙ[/QUOTE


    අනිවා බන් මේ යක්කුන්ට ඔය ටික කරන එක මහා දෙයක් නෙවෙයි..මහ එකා පඹයෙක් නේ..අනිත් උන්ට ඕන දෙයක් කරන්න පුළුවන්.අනේ ලංකාවට ගිය කලක්.
     
    • Like
    Reactions: joono

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    මුන් කටවහගෙන ඉන්නවා නේ තවත්..මේවා ගැන හොයන්නේ නැද්ද..මෙහෙම ගියොත් රට ඉවරයි..
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    1 kg keeyada bn 40 i da dan?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුන් කටවහගෙන ඉන්නවා නේ තවත්..මේවා ගැන හොයන්නේ නැද්ද..මෙහෙම ගියොත් රට ඉවරයි..

    හැමතැනම ගිහින් හිගා කාල ගත්ත චන්ද ටිකනේ බන්... උන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න එපේ... නැත්නම් ආයේ චන්ද ගන්න බැනේ... :angry::angry::angry::angry:

    ඔන්න බලහන්.. තව අවුරුදු 2ක් යනකොට සිංහල සුළු ජාතියක් කරනවා.. එකනම් ෂුවර්... අපිට මේවට කතා කරන්න බෑනේ බන්... කලොත් අපි ඇතුලේ... වෙන ය කතා කලොත් ඒ දේවල් අහනවා... සිංහල අපි කතා කලොත් එක ඔක්කොටම ලොකු ප්‍රශ්නයක්.. ජාති වදේ අවුස්සනවලු.. දුකයි සහෝ :(