හැමතැනම ගිහින් හිගා කාල ගත්ත චන්ද ටිකනේ බන්... උන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න එපේ... නැත්නම් ආයේ චන්ද ගන්න බැනේ...
ඔන්න බලහන්.. තව අවුරුදු 2ක් යනකොට සිංහල සුළු ජාතියක් කරනවා.. එකනම් ෂුවර්... අපිට මේවට කතා කරන්න බෑනේ බන්... කලොත් අපි ඇතුලේ... වෙන ය කතා කලොත් ඒ දේවල් අහනවා... සිංහල අපි කතා කලොත් එක ඔක්කොටම ලොකු ප්‍රශ්නයක්.. ජාති වදේ අවුස්සනවලු.. දුකයි සහෝ

Stock Market ekat ganna deyak na ban.a asse mewa http://www.reuters.com/article/us-sri-lanka-un-idUSKCN0VG0Y4
Earnings from tea exports in August 2015 declined by 33.9% to US$92 million due to the combined factors of lower export volumes and prices.
Tea export earnings from CIS countries and the Middle East declined, year-on-year, by 38.6% and 38.3%, respectively, during the month owing to
substantial decline in oil revenue of those countries. Russia and Turkey, Sri Lanka’s largest importers recorded an 18% and 22% decline in imports during
the period January to September 2015 compared to 2014.
balalapan eka. Lollek mewata wachanayak. Kiyanawada kiyala..
wedak ne ban..sheh

හැමතැනම ගිහින් හිගා කාල ගත්ත චන්ද ටිකනේ බන්... උන්ට දුන්න පොරොන්දු ඉටු කරන්න එපේ... නැත්නම් ආයේ චන්ද ගන්න බැනේ...
ඔන්න බලහන්.. තව අවුරුදු 2ක් යනකොට සිංහල සුළු ජාතියක් කරනවා.. එකනම් ෂුවර්... අපිට මේවට කතා කරන්න බෑනේ බන්... කලොත් අපි ඇතුලේ... වෙන ය කතා කලොත් ඒ දේවල් අහනවා... සිංහල අපි කතා කලොත් එක ඔක්කොටම ලොකු ප්‍රශ්නයක්.. ජාති වදේ අවුස්සනවලු.. දුකයි සහෝ

මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.
තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම
එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.
‘මේ අතර රුසියාව, ශ‍්‍රී ලංකා තේ සඳහා ප‍්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප‍්‍රමාණය වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ‍්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’
මහ බැංකු වාර්තාවේ එන විග‍්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.
‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.
- http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html
AVERAGE PRICE FOR BULK TEA - Rupees (Weighted /Un-weighted)
Year - 2014
February Rs.492.83 / Rs.492.94
Year - 2016
February Rs.414.37 / Rs.414.42
- http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea
Value of Russian Rubel:
Jan 13 - 2014
RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees)
Jan 18 - 2016
RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees)
- http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true}
සමහර factory වහලා.factory එකට අයිති ඉඩම් අක්කරය අක්කරය වගේ දෙමළුන්ට දීල,උන්ට වැඩ කරගන්න කියල.ඒ දළු වෙන factory එකකට අරන් යනවා..කවද උන දේවල්ද බන් මේවා![]()
මේ යහපාලන ආණ්ඩුව වැඩිකල් දුවන් නැ, චන්ද ඕන නැ නමුත් අඩුව තියෙන්නෙත් නැ ඒවුනත් මුන් කරපු විනාසේ හරිගස්සන්න බැ![]()
මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.
තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම
එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.
‘මේ අතර රුසියාව, ශ‍්‍රී ලංකා තේ සඳහා ප‍්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප‍්‍රමාණය වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ‍්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’
මහ බැංකු වාර්තාවේ එන විග‍්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.
‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.
- http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html
AVERAGE PRICE FOR BULK TEA - Rupees (Weighted /Un-weighted)
Year - 2014
February Rs.492.83 / Rs.492.94
Year - 2016
February Rs.414.37 / Rs.414.42
- http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea
Value of Russian Rubel:
Jan 13 - 2014
RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees)
Jan 18 - 2016
RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees)
- http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true}
eka machan mehemay...
6 month walaata agreement ekak gahala dennne...un kadana dalu walata bought leaf rate eken 60% gewanawa...
fertilizer,chemicals weeding un karaganna one...
plucking cost eka maara adu wenawa...
මහ බැංකු වාර්තාවට අනුව, ලකාවේ සමස්ත තේ අපනයනයෙන් සියයට 59ක්ම යැවෙන්නේ රුසියාවට සහ මැද පෙරදිග රටවලට ය. ඉන් හොඳ ආදායම් ලැබේ.
තේ කෝප්පයට කුණාටුව කඩා වැදීම
එහෙත් 2014 වසරේ අගෝස්තුවේ සිට සියල්ල වෙනස් වන්නට පටන් ගත්තේ ය. තේ නිපැයුමේ මිල පල්ලම් බසින්නට වීම, ඊට හේතුව විය. ලෝක තේ ඉල්ලූම පහත වැටී, ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති විණි. 2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කරන ආකාරයට, මෙයට කරුණු දෙකක් බලපා තිබේ. ඉන් එකක් රුසියානු ආර්ථික අර්බුදයයයි. අනෙක, මැද පෙරදිග රටවල ආර්ථික අර්බුදයයි.
2014 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාව සිය 115 වැනි පිටුවේ මෙසේ සඳහන් කරයි.
‘මේ අතර රුසියාව, ශ‍්‍රී ලංකා තේ සඳහා ප‍්‍රධානතම ගැණුම්කරු වන බැවින්, 2015 වසර තුළ දී රුසියානු රූබලය තවදුරටත් අඛණ්ඩව අවප‍්‍රමාණය වුවහොත් එය ශ‍්‍රී ලංකාවේ තේ අපනයන සඳහා අහිතකර ලෙස බලපානු ඇත. එසේම, ශ‍්‍රී ලංකා තේ සඳහා මැද පෙරදිග වෙළෙඳපොළෙන් ඇති ඉල්ලූම ද අඩු විය හැකි අතර, මෙම ආර්ථිකයන්හි ඉන්ධන ආදායම අඛණ්ඩව අඩු වීම මෙයට හේතු වේ.’
මහ බැංකු වාර්තාවේ එන විග‍්‍රහය, වැවිලි කර්මාන්ත බලධාරීන් ද පිළිගනිති.
‘ලංකාවේ නිපදවන තේවලින් වැඩි කොටස මිල දී ගන්නේ රුසියාව සහ මැද පෙරදිග රටවලටයි. රුසියාවේ රූබලය පහත වැටිලා. මැද පෙරදිග තෙල් මිල බැහැලා. ඒ නිසා තේ ඉල්ලූම අඩු වෙලා. ආර්ථික සම්බාධක නිසා ඉරානයේ තේ ඉල්ලූමත් අඩු වෙලා. අර්බුදය මතු වන්නේ එතැනින්’ යයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති, දීප්ති අබේවික‍්‍රම මහතා ද මාධ්‍යයට පවසා තිබිණි.
- http://walaspathi.blogspot.com/2015/10/blog-post_92.html
AVERAGE PRICE FOR BULK TEA - Rupees (Weighted /Un-weighted)
Year - 2014
February Rs.492.83 / Rs.492.94
Year - 2016
February Rs.414.37 / Rs.414.42
- http://www.pureceylontea.com/index.php/component/k2/item/95-average-price-for-bulk-tea
Value of Russian Rubel:
Jan 13 - 2014
RUB/LKR 3.9096 (1 Russian Rubel = 3.9 Lanka Rupees)
Jan 18 - 2016
RUB/LKR 1.7047 (1 Russian Rubel = 1.7 Lanka Rupees)
- http://finance.yahoo.com/echarts?s=RUBLKR=X&t=5d&l=on&z=m&q=l&c=#{%22range%22:%225y%22,%22allowChartStacking%22:true}
For those who are interested visit the following link and watch from 1:40

ඔව්... පරක්කු වැඩි එතකොට.... දැන්වත් සිංහලයාගේ ගැන හිතුවනම් වෙන්න යන විනාසේ නවත්තන්න පුළුවන්... එත් උන්ගේ වත තද කරගන්න අපිට, ලංකාවට හෙන ගැහුවත් කමක් නෑ.... තමන් ගැන හිතන උන් මෙහෙ ඉන්නේ.... පුටින් වගේ මිනිස්සු ලබන්න අපි පින් කරලා නෑ බ්‍රෝ... දුකයි.. ලංකාව ගැන... සිංහල අපි ගැන..

For those who are interested visit the following link and watch from 1:40
http://v.youku.com/v_show/id_XNTA5Njg1NjEy.html
![]()