Ube muna dapanko PONNAYA???අපිනම් තාමත් එලිපිට පොන්න කාදිනලනම් හැoගිලා![]()
Ube muna dapanko PONNAYA???අපිනම් තාමත් එලිපිට පොන්න කාදිනලනම් හැoගිලා![]()
ගොඩක් තැන් වල බහුතර නියෝජනය තියෙන්නේ ඔය පන්දම් කාරයන්ගේ නේ බන්. හරියට සුදුසුකම් වලින් ආපු මිනිස්සුන්ට ඔය සංවිධාන වෙන්නවත් අනුන්ට kapanna වත් වෙලාවක් නැහැ හරියට වැඬේ කරද්දීවැඩ කරන උන් දැනගන්න ඕන සංවිධානය වෙන්න, අයිස් ගහන්න ආපු උන්ව දොට්ට දාන්න, බැරිකැසිල් රිංගවපු උන් නිකං පඩි කෙලින්න දාපු උන්, පුතානොත් රිංගවපු උන් ඉන්නවා...
මුන් ඔක්කොම රටට බරක්
බහුතරේ කියන්නෙ ඒකයි, හැම තැනම බහුතරේ හොරු, 69 ලස්සෙත් එහෙමනේ...........
------ Post added on Nov 21, 2022 at 4:19 PM
ඔය ක්‍රමේ කඩන්න මොනවද කරන්න පුළුවන්?ගොඩක් තැන් වල බහුතර නියෝජනය තියෙන්නේ ඔය පන්දම් කාරයන්ගේ නේ බන්. හරියට සුදුසුකම් වලින් ආපු මිනිස්සුන්ට ඔය සංවිධාන වෙන්නවත් අනුන්ට kapanna වත් වෙලාවක් නැහැ හරියට වැඬේ කරද්දී
ඕන තරං තැන් වල ඉන්නවා එතැන් ලොක්ක ට වැඩිය power එක තියන drivers ල piyan ලා එහෙම
පොට්ටුවේ උන් දැම්මා නම් ගෝටට ගෙදර යන්න වෙන්නේ නෑනේ. ඒකම තමයි ගෙදර යන්න උනේ. රාජ්‍ය ආයතන ගෝටව ගනන් ගත්තේ නෑ යකෝරාජ්ය ආයතන තමන්ට ඕන ඕන විදියට නටවන්න ඒවගේ ලොකු පුටුවලට දාල ඉන්නේ පොහොට්ටුවේ නුගත් සක්කිලියන්ව. නුගත් උන් ඕවට ආවම 365 ම කල්පනා කරන්නේ අයිස් ගහන විදියයි.. project ආවම ඒවගෙන් ගසාකන විදියයි. කෙලින් වැඩ කරන්න පුළුවන් පක්ෂයක් ඇවිත් ඕකුන්ව අයින් කරලා දානකන් රාජ්‍ය ආයතන පොහොට්ටුවේ නුගත් සක්කිලිගේ රාජධානි වගේ තමයි
ගෝටට විරුද්දව පාරට ඉස්සවෙලාම බැස්සේ ගෝටා පක්ෂ බේදයක් නැතුව පත්වීම් දුන්න උපාධි උන්/ අට පාස් උන් පොට්ටුවේ උන්ට දුන්නා නම් පොර අදත් පුටුවේ.
ඇත්තටම මහින්ද හිටියේ නැත්නම් ගෝටව පන්නන්නේ ජෙප්පෝ ටොයියෝ නෙවේ පොහොට්ටුවේ උන් 
ඔනම ආයතනයක ඔක වෙනවා. උබ හිතපන් තරහ ඒකෙක් බොරුවට ඇතුලට යවන්න ඔන කියලා උන් ඒකතු වෙලා ගේමක් ගහලා අරූව ඇතුලට දානවා.බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිතයි, උන් උන් උන්ගෙ වැරදි ලියුම් වලින්ම යටගහගන්නේ කතා වෙලා...
මෙහෙම රටක කොහොමද අවංක මිනිස්සු ඇති කරන්නේ?
ආයුධ පෙන්නන්න ඒක්කගෙන යන සීන් වලට ඒහෙම මම නම් පට්ට විරුද්ධයි. මොකද උන් ඒක උන්ගේ උවමනාවට සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරනවා අන්තිමට.
දන්න හැම ඒකාටම මම නම් කියන්නේ පුලුවන් නම් මෙහෙන් පලයව් කියලා. උබලා කොහොමත් ඉවරයි. පව් ඉතින් උබලගේ ලමයි. 
Bahutharaya dushithayan unama, eken bihiwanneth dushithayoඕක කිව්ව ගමන්ම මිනිස්සු කියන්නේ උඩ හැදෙන්න ඕනේ කියලා (ජනපති + 225). හරි මිනිහෙක් චන්දෙ පත් කරගත්තනම් යට ඉන්න මිනිස්සුත් හැදෙනවා කියනවා.
ඒත් කවුරුවත් හිතන්නේ නෑ උඩට එන්නෙත් කාලයක් තිස්සේ යට ඉදන් රට කාපු එකෙක් කියලා
සරලම පිළිතුර - මේ රට හදන්න බෑ.


දුෂිත සිස්ටම් එක ඇතුලේ ඔලුව උස්සන් ඉන්නනම් දුශිතයෙක් වෙන්නම වෙනවා.Bahutharaya dushithayan unama, eken bihiwanneth dushithayo
Thamanta awanka nathi un ratata awankawa wada karai da?![]()

Ekata nam dislike ban, ehema hama ekama hithanna giyoth hari,දුෂිත සිස්ටම් එක ඇතුලේ ඔලුව උස්සන් ඉන්නනම් දුශිතයෙක් වෙන්නම වෙනවා.![]()
මහලොකු දේවල් නෙමේ. රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම පගාවක් නොදී වැඩේ කරගන්න බැරි වෙන. අදුරන මනුස්සයෙක් නැතුව වැඩක් ලේසියෙන් කරගන්න බැරිකම. ඔය වගේ දේවල් අපිත් ඕනෑතරම් කරලා තියෙනවනේ. දුෂිත සිස්ටම් එකේ අපිත් දුශිතයෝ වෙලා ඉන්නේ.Ekata nam dislike ban, ehema hama ekama hithanna giyoth hari,
අවංක මිනිස්සු නෑනේ රජයේ උන්ම තමා සමාජේ ඉන්නේ. රජයේ උන් ඒම නම් අනික් උන් ඊට හපන්. ලංකාවේ අවංක සමාජයක් එන් නෑ හිතන්න එපා එන් නෑ මේ දේශපාලන සමාජ රාමුව තුලබහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිතයි, උන් උන් උන්ගෙ වැරදි ලියුම් වලින්ම යටගහගන්නේ කතා වෙලා...
මෙහෙම රටක කොහොමද අවංක මිනිස්සු ඇති කරන්නේ?