කාලකන්නි~වෙසක්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩක් නැහැ බන්. අපිත් ආතල් ගන්නවා. කනව බොනවා. ඒත් මේ උතුම් දවස ඒ විදියට සමරනවා. සැප ගන්න ඕන දවස් තියනවා. මට නම් අපේ ජාතිය ගැනම ලැජ්ජා හිතුනා.
    :(
    Shik
    මේ විදියට ගියොත් අපේ පොඩි එවුන් වෙසක් කියන්නෙ දන්සල් දෙන දවසක් විතරයි කියල ඔලුවට ගන්න දවස වැඩි ඇතක නැ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ විදියට ගියොත් අපේ පොඩි එවුන් වෙසක් කියන්නෙ දන්සල් දෙන දවසක් විතරයි කියල ඔලුවට ගන්න දවස වැඩි ඇතක නැ..

    මම පොඩ් කාලේ ලෑලි කෑලි වයර් කෑලි, බැටලි අටෝලා තොරණක් අනිවාර්යෙන්ම හදනවා වෙසක් එකට.
    පොසොන් එකට මිහින්තලයක් හදනවා දිය ඇල්ලක් දාපු. දැන් කොහෙද පොඩි උං ඒවා හදන්නේ...:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එකත් වරදක්නේ බං ඔහොම දේවල් දැක දැකත්..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මම පොඩ් කාලේ ලෑලි කෑලි වයර් කෑලි, බැටලි අටෝලා තොරණක් අනිවාර්යෙන්ම හදනවා වෙසක් එකට.
    පොසොන් එකට මිහින්තලයක් හදනවා දිය ඇල්ලක් දාපු. දැන් කොහෙද පොඩි උං ඒවා හදන්නේ...:sorry:

    :yes::yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචන් මම ඉන්නේ නුවර.... එදා 3 වෙනිදා රැ 8 ට වගේ පොඩි උන් ටිකත් වාහනේ දාගෙන වෙසක් බලන්න ගියා . දන්සලක් කරනවා මුල්ගම්පොළ හරියේ.. බාගෙට ඇදුම් ඇදගතත්ත කෙල්ලෝ තාම බීම බෙදන්නේ. සින්දු every night in my dreams .......... යකෝ ඇඩුනා බන් එක දැක්කම...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් මම ඉන්නේ නුවර.... එදා 3 වෙනිදා රැ 8 ට වගේ පොඩි උන් ටිකත් වාහනේ දාගෙන වෙසක් බලන්න ගියා . දන්සලක් කරනවා මුල්ගම්පොළ හරියේ.. බාගෙට ඇදුම් ඇදගතත්ත කෙල්ලෝ තාම බීම බෙදන්නේ. සින්දු every night in my dreams .......... යකෝ ඇඩුනා බන් එක දැක්කම...

    කොයි හරියේද බං ඒ?:eek:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇත්ත තමා. ට හිකෙන්නෙ අර බයිසිකල් කාරයො එකෙක් හරි වාහනේ වැදුනොත් තමා. අම්මප මම ට්‍රැපික් හිටියනන් පාරෙ දිගට දන ගස්සවල තියෙනව වාහන දිගේ යන මෝටර් සයිකල් පදින උනුයි උන්ගෙ කරේ එල්ලිල යන රිලා පැටව් ටිකයි. මමත් පදින්නෙ මෝටර් සයිකලයක් තමා. ඒත් එක දශමයක් එහා මෙහා උනොත් උනුත් ඉවරයි නිරපරාදෙ වාහන කාරයත් හිරේ.
    වැදගත් විදියට බයික්වල යන කොල්ලො ගොඩක් මැද්දෙ පඩ ශෝ දදා යන රිලා පැටව් ටිකක් හින්ද මේ පාර තැන් දෙකකදි ඇරගන්ඩ උනා. එකෙක්ටනං සිහි නැතිවෙන්ඩම දුන්න අනිකගෙ කන් දෙකම අතගාල ඇරිය.
     
    :lol::lol:
    උඹ පොලෝසියෙවත් ද වැඩ කොරන්නේ?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    වෙස්මුණු අනම් මනන් විකුණන එක තහනම් කරන එක නෙවෙ බන් වැඩේ... හරි හමන් බෞද්ධයෙක් නම් ඕව ගේ ඉස්සරහ ගොඩ ගහල තිබුනත් දාගෙන පිස්සු නටන් නෑ... ගොඩක් වෙලාවට වෙසක් එකේ fun ගන්න යන්නේ O/L, A/L වයසේ ඉන්න 2000ට පස්සේ ඉපදිච්ච උන් :angry: මෙලෝ දේක තේරුමක් දන් නැති ගොන් හරක්.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :lol::lol:
    උඹ පොලෝසියෙවත් ද වැඩ කොරන්නේ?
    පිස්සුද බං :D. අම්මප වෙසක් එකට විතරක් ස්වේච්චා ගන්නවනං මම යනව අර නලා ගගහ යන උනුයි බයිසිකල් වල පඩ දදා යන උනුයි මට්ටු කරන්ඩ. අම්මප නලාව ගහනව උන්ගෙ පශ්චාත්බාගෙ පාර පැත්තට හැරිල දන ගහගෙන ඉන්ඩ :D.
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    බුද්දාගම කියන්නේ හරිම ලිහිල් ආගමක් ..... මේ ආගමේ නීති නෑ..... නීති කැඩුවොත් දඩුවම් නෑ.... බුද්දාගම කියන්නේ ආගමක් නෙමේ දර්ශනයක් ...... එකේ තියෙන දේවල් කොච්චර තේරුම් අරන්ද කියල තේරෙන්නේ නෑ.... ඉස්සර ඉදන් වෙසක් කියන්නේ හොදට සමරපු උත්සව දැන් වගේ නෙමේ ...... දන්සල් .... තෝරන් .... කුඩු .... දන්සල් බිහිවුනේ දදුරපැති වලින් එන මිනිස්සුන්ට වගේම වෙසක් බලන්න යන මිනිසුන්ට කන්න දෙන්න ..... කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා බන් ...... හැබැයි ඇත්තටම බැලුවොත් අපි කරන ගොඩක් දේවල් අපි වෙසක් එකට කරන හොද දේවල් කියන ඒවත් කොයි තාක් දුරට හොදද කියන එකකුත් මට ප්‍රශ්නයක් :) මටත් තම හිතා ගන්න බෑ සැබෑ වෙසක් කියන්නේ මොකද්ද කියල...... නැති බැරි අයට උදව් කරන එකද ? සිල් ගන්න එකද ? නැත්තුම් එදාට හරි පන්සල් යන එකද ??
     
    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    අනිවා..100% එකඟයි...මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ :):)

    අනිවා..100% එකඟයි...මමත් මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ :angry::angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    මචන් මම ඉන්නේ නුවර.... එදා 3 වෙනිදා රැ 8 ට වගේ පොඩි උන් ටිකත් වාහනේ දාගෙන වෙසක් බලන්න ගියා . දන්සලක් කරනවා මුල්ගම්පොළ හරියේ.. බාගෙට ඇදුම් ඇදගතත්ත කෙල්ලෝ තාම බීම බෙදන්නේ. සින්දු every night in my dreams .......... යකෝ ඇඩුනා බන් එක දැක්කම...

    ඉතින් මචන් දන් දුක්වෙලා වැඩක් නෑ.. අලුත් පරම්පරාව කොහොමත් අලුත් සිංදු තමයි දාන්න බලන්නේ.. උබලම නේද මොහිදීන් බේග් තම්බියෙක් උගේ සිංදු වෙසක් වලින් අයින් කරන්න කැම්පේන් කලේ පුනරුදකාලේ? දැන් දුක් වෙලා වැඩක් තියෙනවද? මහින්දගේ කාලේ තමයි මේ සේරම වෙනස් උනේ... බේගේ ජාතකේ හොයන්න අරගෙන අන්තිමට හැමදාම ඇහිච්ච බොදු ගීත නැතිවෙලාම ගියා.... :sorry::eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හරියටම හරි කතාව...ඔක්කොටම කලින් අර කෙහෙල්මල් නලාව තහනම් කරන්න ඕනේ..මී හරක් වගේ ඕක පිබ පිබ යන්නේ හැම එකාම..සමහර කෙල්ලොත් එහෙමයි...අමුම අමු ෆන් දවසක් කරගෙන තියෙන්නේ වෙසක් එක..