මේ විදියට ගියොත් අපේ පොඩි එවුන් වෙසක් කියන්නෙ දන්සල් දෙන දවසක් විතරයි කියල ඔලුවට ගන්න දවස වැඩි ඇතක නැ..වැඩක් නැහැ බන්. අපිත් ආතල් ගන්නවා. කනව බොනවා. ඒත් මේ උතුම් දවස ඒ විදියට සමරනවා. සැප ගන්න ඕන දවස් තියනවා. මට නම් අපේ ජාතිය ගැනම ලැජ්ජා හිතුනා.
Shik
මේ විදියට ගියොත් අපේ පොඩි එවුන් වෙසක් කියන්නෙ දන්සල් දෙන දවසක් විතරයි කියල ඔලුවට ගන්න දවස වැඩි ඇතක නැ..

මම පොඩ් කාලේ ලෑලි කෑලි වයර් කෑලි, බැටලි අටෝලා තොරණක් අනිවාර්යෙන්ම හදනවා වෙසක් එකට.
පොසොන් එකට මිහින්තලයක් හදනවා දිය ඇල්ලක් දාපු. දැන් කොහෙද පොඩි උං ඒවා හදන්නේ...![]()



මචන් මම ඉන්නේ නුවර.... එදා 3 වෙනිදා රැ 8 ට වගේ පොඩි උන් ටිකත් වාහනේ දාගෙන වෙසක් බලන්න ගියා . දන්සලක් කරනවා මුල්ගම්පොළ හරියේ.. බාගෙට ඇදුම් ඇදගතත්ත කෙල්ලෝ තාම බීම බෙදන්නේ. සින්දු every night in my dreams .......... යකෝ ඇඩුනා බන් එක දැක්කම...

ඇත්ත තමා. ට හිකෙන්නෙ අර බයිසිකල් කාරයො එකෙක් හරි වාහනේ වැදුනොත් තමා. අම්මප මම ට්රැපික් හිටියනන් පාරෙ දිගට දන ගස්සවල තියෙනව වාහන දිගේ යන මෝටර් සයිකල් පදින උනුයි උන්ගෙ කරේ එල්ලිල යන රිලා පැටව් ටිකයි. මමත් පදින්නෙ මෝටර් සයිකලයක් තමා. ඒත් එක දශමයක් එහා මෙහා උනොත් උනුත් ඉවරයි නිරපරාදෙ වාහන කාරයත් හිරේ.
වැදගත් විදියට බයික්වල යන කොල්ලො ගොඩක් මැද්දෙ පඩ ශෝ දදා යන රිලා පැටව් ටිකක් හින්ද මේ පාර තැන් දෙකකදි ඇරගන්ඩ උනා. එකෙක්ටනං සිහි නැතිවෙන්ඩම දුන්න අනිකගෙ කන් දෙකම අතගාල ඇරිය.


මෙලෝ දේක තේරුමක් දන් නැති ගොන් හරක්. පිස්සුද බං
උඹ පොලෝසියෙවත් ද වැඩ කොරන්නේ?
. අම්මප වෙසක් එකට විතරක් ස්වේච්චා ගන්නවනං මම යනව අර නලා ගගහ යන උනුයි බයිසිකල් වල පඩ දදා යන උනුයි මට්ටු කරන්ඩ. අම්මප නලාව ගහනව උන්ගෙ පශ්චාත්බාගෙ පාර පැත්තට හැරිල දන ගහගෙන ඉන්ඩ
.
මටත් තම හිතා ගන්න බෑ සැබෑ වෙසක් කියන්නේ මොකද්ද කියල...... නැති බැරි අයට උදව් කරන එකද ? සිල් ගන්න එකද ? නැත්තුම් එදාට හරි පන්සල් යන එකද ??අනිවා..100% එකඟයි...මමත් මේ ගැන ත්රෙඩ් එකක් දාන්න හිටියේ![]()


මචන් මම ඉන්නේ නුවර.... එදා 3 වෙනිදා රැ 8 ට වගේ පොඩි උන් ටිකත් වාහනේ දාගෙන වෙසක් බලන්න ගියා . දන්සලක් කරනවා මුල්ගම්පොළ හරියේ.. බාගෙට ඇදුම් ඇදගතත්ත කෙල්ලෝ තාම බීම බෙදන්නේ. සින්දු every night in my dreams .......... යකෝ ඇඩුනා බන් එක දැක්කම...

