බුදු රුවට කරන නිගරුව තවදුරටත්
මෑත කාලයේ AKON ගේ sexy bitch රූප රචනාවේ බුදූ රුවට නිගරු වන ආකාරයේ දර්ශන ඇතුලත් නිසා ඔහුට මෙම රටට පැමිණීම පවා තහනම් කරන ලදී. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ ජාතික හෙල උරුමයයි. නමුත් ඉන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් බුදු රුවට සිදුවන අකටයුතුකම් කෙරේ කිසිවෙක් හඩ නැගුවේ නැත. ඔවුන් එය තවත් එක් දේශපාලන අවස්ථාවක් කරගත්තා විය යුතුය.
පහතින් දැක්වෙනුයේ බංගලාදේශයේ සුරතල් මසුන් ටැංකියක බුදුන්ගේ රුව යොදා ඇති අන්දමයි.
පහතින් දැක්වෙනුයේ බංගලාදේශයේ සුරතල් මසුන් ටැංකියක බුදුන්ගේ රුව යොදා ඇති අන්දමයි.
කැනඩාව ඇතුලු බොහෝ රටවල බුදුන්ගේ රුව යොදාගනුයේ හුදෙක් උද්‍යාන අලංකාරය සදහා හෝ මෙවැනි කටයුතු සදහාය.
පසුගිය දා මහමුද් තුමාට අපහාස වන අන්දමේ facebook application එකක් නිසා බංගලාදේශය, පකිස්ථානය ඇතුලු රටවල් එම රටවල facebook තහනමට ලක් කරමින් තම විරෝධය පෑවේය.
එහෙත් facebook application එකක් වන fishville ක්‍රීඩාවේද බුදු දහමට නිගා වන දසුන් සහිත බව ඔබ දන්නවාද?
තව කියවන්න
මෙම ක්‍රීඩාවේදී බුදුරදුන්ගේ පිලිරුවක් gift item එකක් ලෙස හෝ shop item එකක් අකාරයෙන් ලබාගත හැකිවේ. මෙම පාපී කටයුත්ත නැවත්විමට කල් පැමින තිබේ.
ඒ සදහා පහත සදහන් උපදෙස් පිලිපදින්න.
1.ඔබ දැනටමත් fish ville ක්‍රීඩාව ස්ථාපනය කර නැත්නම් search bar හි fish ville යනුවෙන් type කොට එය ස්ථාපනය කරගන්න. ( මෙය සම්බන්දව වාර්තා කිරිමට නම් මෙම application එක ස්ථාපනය කිරීමට සිදුවේ)
2.application එකට ගොස් යට ඇති report ලින්ක් එකට යන්න
3. ඉන් පසුව පමිනෙන windowවෙන් report fish ville තෝරන්න.
4.ඉන් පසුව පැමිනෙන windowවෙන් හේතුව ලෙස other තෝරා මෙම ලිපියේ fish ville ක්‍රීඩාවේ ඇති screen shot එකක් attach කරන්න
5.දැන් මෙම ක්‍රීඩාව ඉවත් කරන්න.ඒ සදහා පහත සදහන් උපදෙස් පිලිපදින්න.
1.ඔබ දැනටමත් fish ville ක්‍රීඩාව ස්ථාපනය කර නැත්නම් search bar හි fish ville යනුවෙන් type කොට එය ස්ථාපනය කරගන්න. ( මෙය සම්බන්දව වාර්තා කිරිමට නම් මෙම application එක ස්ථාපනය කිරීමට සිදුවේ)
2.application එකට ගොස් යට ඇති report ලින්ක් එකට යන්න
3. ඉන් පසුව පමිනෙන windowවෙන් report fish ville තෝරන්න.
4.ඉන් පසුව පැමිනෙන windowවෙන් හේතුව ලෙස other තෝරා මෙම ලිපියේ fish ville ක්‍රීඩාවේ ඇති screen shot එකක් attach කරන්න
කරුණාකර මෙය ඔබගේ facebook යහලුවන් හා බෙදාගන්න
තවදුරත් සිත් කම්පා කරන දසුනක් දැක ගත හැකි වුයේ south park නම් tv series එකෙහි බුදුන් හෙරොයින් උරන දසුනක් ඇතුලත්ව තිබීමයි.