කාලකන්නි_FACEBOOK

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
බුදු රුවට කරන නිගරුව තවදුරටත්

629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif
629698byfx5lk6ls.gif



මෑත කාලයේ AKON ගේ sexy bitch රූප රචනාවේ බුදූ රුවට නිගරු වන ආකාරයේ දර්ශන ඇතුලත් නිසා ඔහුට මෙම රටට පැමිණීම පවා තහනම් කරන ලදී. මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කලේ ජාතික හෙල උරුමයයි. නමුත් ඉන් අනතුරුව ජාත්‍යන්තර වශයෙන් බුදු රුවට සිදුවන අකටයුතුකම් කෙරේ කිසිවෙක් හඩ නැගුවේ නැත. ඔවුන් එය තවත් එක් දේශපාලන අවස්ථාවක් කරගත්තා විය යුතුය.


පහතින් දැක්වෙනුයේ බංගලාදේශයේ සුරතල් මසුන් ටැංකියක බුදුන්ගේ රුව යොදා ඇති අන්දමයි.

2q8oz60.jpg
2zoztdw.jpg


කැනඩාව ඇතුලු බොහෝ රටවල බුදුන්ගේ රුව යොදාගනුයේ හුදෙක් උද්‍යාන අලංකාරය සදහා හෝ මෙවැනි කටයුතු සදහාය.


පසුගිය දා මහමුද් තුමාට අපහාස වන අන්දමේ facebook application එකක් නිසා බංගලාදේශය, පකිස්ථානය ඇතුලු රටවල් එම රටවල facebook තහනමට ලක් කරමින් තම විරෝධය පෑවේය.


එහෙත් facebook application එකක් වන fishville ක්‍රීඩාවේද බුදු දහමට නිගා වන දසුන් සහිත බව ඔබ දන්නවාද?

තව කියවන්න



glk-b-1.jpg

b3.jpg


මෙම ක්‍රීඩාවේදී බුදුරදුන්ගේ පිලිරුවක් gift item එකක් ලෙස හෝ shop item එකක් අකාරයෙන් ලබාගත හැකිවේ. මෙම පාපී කටයුත්ත නැවත්විමට කල් පැමින තිබේ.
ඒ සදහා පහත සදහන් උපදෙස් පිලිපදින්න.

1.ඔබ දැනටමත් fish ville ක්‍රීඩාව ස්ථාපනය කර නැත්නම් search bar හි fish ville යනුවෙන් type කොට එය ස්ථාපනය කරගන්න.
( මෙය සම්බන්දව වාර්තා කිරිමට නම් මෙම application එක ස්ථාපනය කිරීමට සිදුවේ)




2.application එකට ගොස් යට ඇති report ලින්ක් එකට යන්න


fb1.jpg



3. ඉන් පසුව පමිනෙන windowවෙන් ‍report fish ville තෝරන්න.


fb2.jpg


4.ඉන් පසුව පැමිනෙන windowවෙන් හේතුව ලෙස other තෝරා මෙම ලිපියේ fish ville ක්‍රීඩාවේ ඇති screen shot එකක් attach කරන්න




fb3.jpg


5.දැන් මෙම ක්‍රීඩාව ඉවත් කරන්න.

කරුණාකර මෙය ඔබගේ facebook යහලුවන් හා බෙදාගන්න


තවදුරත් සිත් කම්පා කරන දසුනක් දැක ගත හැකි වුයේ south park නම් tv series එකෙහි බුදුන් හෙරොයින් උරන දසුනක් ඇතුලත්ව තිබීමයි.


 

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මේ වගේ අයට තමන් කරපු දේට කවද හරි විපාක දෙයි ......
    දිට්ට්ම්ධම්මවේදනිය කර්මය කියල දේකුත් තියෙනවනේ.....
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    What's important are the thing's that Buddha told. Not this shit.
    So follow Buddha's way. Le't other fools do anything they want. They'll get enough of them one day.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    dude about south park thing.. y r u ***** only talking abt loard budha..and trust me he is just in 2 episodes....jesus, god, mohomad, moses is there in many episodes.... pls talk about tht too...

    and dude watchtht cartoon as well.. they insult even obama..almost every famous charactor ..so its not a big thing for me to see.. but i m saying south park is wrong..they should knw their limits..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    What's important are the thing's that Buddha told. Not this shit.
    So follow Buddha's way. Le't other fools do anything they want. They'll get enough of them one day.

    sooo ***** true... munta oka therenna gdak yai ban..
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    අත්තටම මචං ලොකු පිනක් ඔයා කලේ...
    දැන් අලුතෙන් එන english music videos ගොඩක් වල බුද්ධ රූප වලට අපහාස කරනව මම ගොඩක් videos වල දැකල තියෙනව..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනිවා ඔය දේවල් නම් චාටර් මහා කාලකන්ණි බන්
    උන්ට ඕනා තව ආගමක් පාගලා දාන්න
    ඔය වගේ උන් තමන්ගේ ආගමවත් හරියට අදහන්නේ නැහැ නැත්තන් ඔය වගේ වැඩ කරන්නේ නැහැ
    මචන් ඔය game එකේ ඔය item එක තිබ්බා කියලා මුළු game එකම report කරන එක හරි නැ නේද බන්
    ඔය item එක විතරක් report කරන්න බැරිද?

    තැන්ක්ස් බ්‍රෝ අපිව දැනුවත් කලාට
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අත්තටම මචං ලොකු පිනක් ඔයා කලේ...
    දැන් අලුතෙන් එන english music videos ගොඩක් වල බුද්ධ රූප වලට අපහාස කරනව මම ගොඩක් videos වල දැකල තියෙනව..

    Buddha statues are not Buddhism as most Sri Lankan Buddhists think.
    They do every possible bad thing and go to temple, tell some Pali chants, come home and start regular bad stuff..

    Thats not what Buddha told... :no::no::no::no:

    How many of these people telling Pali chants at least think about it's basic meaning while telling them? What's the meaning of saving statues when there's no Buddhism to protect??? :no:

    -I'm a good Buddhist too
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    tolerance.. Thats what the BUddha thought.. A Buddhist should be tolerant. We are not a people who should kill some one just because he or she practices his or her right of speech. We are not a people who should scream blasphemy and raise hell without proper dialog of reasonable thinking.

    let them do what they want. Why would we care