හරි ඕක අයිස්ටයින් හිතුවේ මෙහෙමයි. පොර දැක්කා ඉනිමගකින් වැටෙන මිනිහෙක්ව. එයා ගුරුත්වය යටතේ නේ වැටෙන්නේ. අයින්ස්ටයින් විශුවලයිස් කළා පොර ස්පේස් එකේ ඉන්නවා නම් වැටෙන්නේ නැනේ. ගුරුත්වයක් නැ . ගුරුත්වයේ තවරණයෙන් යන රොකට් එකක මේ මිනිහා ඉන්නවා කියල හිතන්න. දැන් මිනිහා ස්කෙල් එකක ඉදන් බර බැලුවොත් පෘතුවියේ තියන බරම තියෙන්න ඕනේ. ඒ කියන්නේ රොකට් එකේ ත්වරණය නිසා ඇග මත (පල්ලෙහාට ) බලයක් ඇති වෙනවා. දැන් මේ වෙලේ එයා ලයිට් එකක් ගැහුවොත් ඉන්න කාමරේ කෙලින් එහා කෙලවරට එකත් පල්ලෙහාට බෙන්ඩ් වෙන්න ඕනේ නේද කියල පොර හිතුවා(Count kala නොහැකි ඉතා කුඩා ප්‍රමාණයක්). ඒ කියන්නේ ආලෝක කිරණ බෙන්ඩ් උනා ෆෝර්ස් එකක යටතේ. ඒ ෆෝර්ස් එක ග්රවිටි එකට සමාන නිසා තියරියක් අවා "ආලෝක කදම්බ ගුරුත්වය යටතේ බෙන්ඩ් වෙනවා කියල."
දැන් තමා ගේම. බෙන්ඩ් උනා කියන්නේ දිග වැඩි කියන එකනේ. අයින්ස්ටයින් තීරණය කළා බෙන්ඩ් වෙලා වගේ තිබ්බට එක තමා කෙටිම මග කියන එක. උද්දහරන විදිහට පෘතුවියේ මතුපිට ඉරක් ඇන්දොත් පොයින්ට් දෙකක් අතර එකට වඩා කොටයි කරව් එකක් ඇන්දොත් ඒ දෙක අතරම. ඒ වගේ වැඩක් ස්කන්දය සහ ශක්තිය තියන තැනක් වටේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ කෙටිම මග ස්ට්‍රේට් ලයින් එකක් නෙමේ. බෙන්ඩ් උන එක. මොකද ස්පේස් එක බෙන්ඩ් වෙනවා ඒ තැනදී.
මේක බලන්න ස්පේස් එක කරව් වෙලා තියන නිසා ඔය රෙඩ් පාත් එකේ තමා ආලෝකය යන්නේ. එක තමා කෙටිම දුර. හැබැයි ඕක අපිට පෙන්නේ නැති නිසා අපිට පෙන්නේ ආලෝකය නැවිලා යනවා වගේ. එත් ආලෝක කිරණ ගිහින් තියෙන්නේ ශෝටෙස්ට් ම පාත් එකේ.
හරි දැන් මේක උපකල්පනයක් නේ. මේක ප්‍රක්ටිකලි ඔප්පු උනේ අර ෆුල් සෝලා ඉක්ලිප්ස් එකේදී වෙනදා තරුව තියෙන්න ඕනේ තැන නෙමේ තියෙන්නේ කියල ඔප්පු කළා ඊට පස්සේ. ඒ කියන්නේ ඉර ලගින් ආලෝක කදම්බ එනකොට ඉරේ ගුරුත්ව බලය යටතේ ස්පේස් එක බෙන්ඩ් වෙනවා. එකෙන් ආලෝක කදම්බත් අර උඩින් කිව්වා වගේ බෙන්ඩ් උනා. ඒ කියන්නේ ආලෝකය හැම වෙලේම කෙටිම දුරෙන් යන්නේ.
අයින්ස්ටයිල් ලොක්කාගේ සාපේක්ෂතා වාදයත් මෙතැනින්ම ඕනේ නම් ඔප්පු කරන්න පුළුවන්.
========================================================================
එක වෙන්නේ මෙහෙමයි. දැන් උඩින් යන්නේ ස්පේස් එක. ටයිම් ඒක ගැන බැලුවා නම් රිලටිවිටි තියරි එක හරි.
එක හරිම සිම්පල්.
පල්ලෙහා රූපේ පොයින්ට් A ඉදන් B යන්න ග්‍රවිටි නැති වෙලේ එක දුරකුත් , ග්රවිටි එක යටතේ තව දුරකුත් යනවා නේ. ආලෝකයේ වේගය එක සමානයි.
වේගය = දුර/කාලය
එහෙනම් පුතේ එකම වේගයක් තියාගෙන වෙනස් දුරවල් යන්න නම් කාලය කියන සදකේ නේද වෙනස් වෙන්න ඕනේ. එහෙම පුතේ ගුරුත්වය හෝ වෙනයම් ඒ සමාන බලයක් යටතේ කාලය ගලන වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස් ගුරුත්ව ඇති ලෝක හෝ ස්ථාන වල කාලය යන්නේ වෙනස් විදිහට. ඕක තමා ලොක්කගේ ස්පෙෂල් රිලෙටිවිටි කියන්නේ