thotath oni nathi huththak nane ithin
දිග පලල උස කියල ත්‍රිමාන වලින් හැදුන අවකාශයද... එහෙනන් කාලෙත් ත්‍රිමානයට අයිති දෙයක්දඅවකාශයට?
මන් හරියටම දන්නෙ නෑ ඒත් general (or special) relativity එකට අනුව කාලය හා අවකාශය කියන්නෙ දෙකක් නෙවේ එකක්. එහෙම බලපුහාම ත්‍රිමාණයට හෝ ඊට වඩා වැඩි spatial dimensions ගානකට අයිති දෙයක් නෙවේ ඒක එනයින්ම කාලයයි. හැබැයි spatial dimension වල වගේ ඕන පැත්තකට යන්ඩ බෑ යන්ඩ පුලුවන් එක පැත්තකට විතරයි. (තව quantum mechanics වල එහෙම ඔයිට වඩා වෙනස් අර්ථ කතන ඇති )දිග පලල උස කියල ත්‍රිමාන වලින් හැදුන අවකාශයද... එහෙනන් කාලෙත් ත්‍රිමානයට අයිති දෙයක්ද
එතකොට බුද්ධාගමේ එහෙම තියෙන භෞතික ශරීර නැති බ්‍රහ්ම ලෝක වල කාලය ගතවීමක් නැතිවෙන්ඩ ඕනනෙ..ඒත් එයාලටත් ආයුෂ ප්‍රමාණයක් තියෙනවනෙ නිශ්චිතbauthika lokaye swabawaya nisa.. athi una gananaya kirimak.. bauthika lokaye nathi kisi dekata kalayak kiyala ekak na..
කාලය කියන්නෙ වෙනස් විම, එක මනින්න හදාගනිපු අටමගල තමයි ඔරලොසුව,, එක හදාගන්න පොයින්ට් එකක් විදියට ලොකෙ කැරකෙන එක යොදාගෙන තියෙනවා,,වෙනස්වීම මනින ලෝක සම්මත මිනුම් ඒකකයක් විතරයි. ඇත්තටම කාලය කියලා දෙයක් නෑ.
වෙනස්වීම මනින ලෝක සම්මත මිනුම් ඒකකයක් විතරයි. ඇත්තටම කාලය කියලා දෙයක් නෑ.
කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..කාලය කියන්නෙ වෙනස් විම, එක මනින්න හදාගනිපු අටමගල තමයි ඔරලොසුව,, එක හදාගන්න පොයින්ට් එකක් විදියට ලොකෙ කැරකෙන එක යොදාගෙන තියෙනවා,,
ට හුඩුකාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..

එහෙම නිකන්ම අර්ථ දක්වන්න බෑනෙ බං. එහෙනං පදාර්ථයේ වෙනස්වීම සහ කාලයේ මාන සමාන වෙන්න ඕනෙ. පදාර්ථයේ වෙනස් වීම කාලයකින් අර්ථ දැක්වෙන්නෙ නැති නිසා පදා්ර්ථය වෙනස්වීමේ සීග්‍රතාව වගේ එකක් ඕනෙ වෙනව. අන්තිමට කොහොමත් දුර/ වේගය වගේ එකක් තමයි සෙට් වෙන්නෙකාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
තව ටික කාලෙකින් කිව්වේ මොකද්ද ?කාලය කියන්නෙ වෙනස්වීම මනින ඒකකයක් නන්..මෙහෙම උදාහරණයක් ගමුකො ..කොස් ගෙඩියක් තියෙනව දැන් කිලෝ 1යි තව ටික කාලෙකින් ඒක කිලෝ 2ක් වෙනව, එතකොට වෙනස්වීම කිලෝවයි..එතකොට කාලය කියන්නෙ කිලෝවද..බර මනින ඒකකය කාලය මනින ඒකකේ වෙලාද..
මම අද රෑට වට්ටක්ක කිලෝ 10 ක් බුදිය ගන්නවඑහෙම නිකන්ම අර්ථ දක්වන්න බෑනෙ බං. එහෙනං පදාර්ථයේ වෙනස්වීම සහ කාලයේ මාන සමාන වෙන්න ඕනෙ. පදාර්ථයේ වෙනස් වීම කාලයකින් අර්ථ දැක්වෙන්නෙ නැති නිසා පදා්ර්ථය වෙනස්වීමේ සීග්‍රතාව වගේ එකක් ඕනෙ වෙනව. අන්තිමට කොහොමත් දුර/ වේගය වගේ එකක් තමයි සෙට් වෙන්නෙ