කාලය ගැන මතක් කර දීමක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කාලය ගැන මතක් කර දීමක්

    මේ වෙඩියො එක කාලය ගැන මතක් කර දීමක් සහ ඔයාට කැමති දෙවල් කරන්න අවශ්ය equipments නැහැ කියලා දුක් වෙන අයට. මට මේ වීඩ්යො එක කරන්න phone ලයිට් ව්තරයි ඔන උනේ :D:

    හැම සතියෙම අලුත් වීඩියො එකක් කැමති අය සෙට් වෙන්න :love: