කාලය මැව් වෙනසක අරුමේ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 24, 2015 #1 කාලය මැව් වෙනසක අරුමේ Reactions: Chikamawa
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 24, 2015 #2 තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 24, 2015 #3 Reactions: indisen
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 24, 2015 #4 LazyLizard said: තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ. Click to expand... ඔව් මචන්.
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Dec 24, 2015 #6 JesonRulez said: Click to expand...
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Dec 24, 2015 #7 kiripani said: Click to expand... ලජ්ජා නැද්ද බන් ඔය වගේ දේවල් location එකට දාගෙන ඉන්න.
3rdEye Member Mar 21, 2014 4,465 401 0 Dec 24, 2015 #8 Nokia 1100 ගහන් ෆෝන් එකක් තමා බිහිවෙලා නැහැ පොල් ගහෙන් වැටුනත්,එකෙකුට දමලා ගැහුවත් කැලි එක් කරා
chami_84 Well-known member Sep 23, 2008 21,754 3,347 113 Dec 24, 2015 #10 LazyLizard said: තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ. Click to expand... dan issara phone walata wada ikmanata ape phone outdated wenawa
LazyLizard said: තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ. Click to expand... dan issara phone walata wada ikmanata ape phone outdated wenawa
C h o p p e Well-known member Dec 27, 2010 11,916 704 113 පාතාලේ Dec 24, 2015 #11 chami_84 said: dan issara phone walata wada ikmanata ape phone outdated wenawa Click to expand... thawa 10 yrs walin phones walata mona wage technology eida danne na.. e kaleta Note 5 1100 gaanata watei......
chami_84 said: dan issara phone walata wada ikmanata ape phone outdated wenawa Click to expand... thawa 10 yrs walin phones walata mona wage technology eida danne na.. e kaleta Note 5 1100 gaanata watei......
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 24, 2015 #12 JesonRulez said: Click to expand... පට්ට යකෝ
kiripani Well-known member Oct 1, 2013 3,617 942 113 35 පිළියන්දල Dec 24, 2015 #13 JesonRulez said: ලජ්ජා නැද්ද බන් ඔය වගේ දේවල් location එකට දාගෙන ඉන්න. Click to expand... ඇයි බං
Colours Well-known member Feb 2, 2012 7,155 2,408 113 Dec 24, 2015 #15 ලොකු scene තමා ඒ දවස් වල sony ericsson එකක් තියෙනවා කියන්නේ quality cam එකක්, internet ,mp3 එහෙම ....මාරම මාරයි
ලොකු scene තමා ඒ දවස් වල sony ericsson එකක් තියෙනවා කියන්නේ quality cam එකක්, internet ,mp3 එහෙම ....මාරම මාරයි
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Dec 24, 2015 #16 KPZ said: පට්ට යකෝ Click to expand... මේ ලඟදි රන්වන් අයිස්පැකට් එකක් සෙට් උනා.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Dec 24, 2015 #18 2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා. ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.
2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා. ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.