කාලය මැව් වෙනසක අරුමේ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කාලය මැව් වෙනසක අරුමේ

    10584013_1021949371199650_5421513613830553976_n.jpg

     
    • Like
    Reactions: Chikamawa

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Nokia 1100 ගහන් ෆෝන් එකක් තමා බිහිවෙලා නැහැ

    පොල් ගහෙන් වැටුනත්,එකෙකුට දමලා ගැහුවත් කැලි එක් කරා
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ලොකු scene තමා ඒ දවස් වල sony ericsson එකක් තියෙනවා කියන්නේ quality cam එකක්, internet ,mp3 එහෙම ....මාරම මාරයි :D :D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා.
    no6600.gif

    ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.