කාලය මැව් වෙනසක අරුමේ

AnuradhaRa

Well-known member
  • සැන්ඩිල, තාරක පොත්තුල තව ඇත..
    එන එන අය හා තරහ වෙතේ..💔
    පහත් තැනින් යයි ගලා ජලේ කියල අහල තියෙනව නේද
    අනුරාධට වුණෙත් ඒක
    කිරියෙ විතරක් නෙමේ එළියෙ සමාජයෙත් එහෙම තමා