~ කාලය හරහා ආපස්සට යමු ~

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ~ කාලය හරහා ආපස්සට යමු ~

    ඔන්න අද කාටත් Open ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා . . .

    යම් කිසි හීතුවක් නිසා,ඔයාට කාලය හරහා ආපස්සට යන්න අවස්ථාවක් ලැබුනොත් ,(හැබැයි පුතෝ දෙන්නේ එක අවස්ථාවයි හොදේ ).

    ඔයා යන්නේ කවදටද ? (හරියට දවස කිව්වේ නැති උනාට කමක් නෑ )
    පුළුවන් නම් හේතුවත් කියලා යන්න . . . .

    :):):):):):)
     
    • Like
    Reactions: udinuka

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මම එහෙනම් A/L කරන්නේ නෑ එහෙම නැතුව Private Degree එකක් කරනවා එතකොට 20 වගේ වෙනකොට Degree යක් තියෙනවා (මම දන්න හැටියට HND කරලා කරන්න පුලුවන් O/L පස්සේ Foundation එකක් හරහා) නමුත් A/L කරපු නිසා ඔක්කොම පරක්කු වුනා දැන් කාලේ එහෙම බෑ ඉක්මනින්ම හැම දේම කරගන්න තරමටයි හොද. මොරටුවේ ගියත්, කැළණියේ ගියත් , Private කරත් අන්තිමට Degree එකක් වටින්නේ Job එකක් කරන කොට අනෙක් එක රට යන කොට UK Degree එකක් තියෙනවා නම් හොදට තැන තියෙනවා.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම එහෙනම් A/L කරන්නේ නෑ එහෙම නැතුව Private Degree එකක් කරනවා එතකොට 20 වගේ වෙනකොට Degree යක් තියෙනවා (මම දන්න හැටියට HND කරලා කරන්න පුලුවන් O/L පස්සේ Foundation එකක් හරහා) නමුත් A/L කරපු නිසා ඔක්කොම පරක්කු වුනා දැන් කාලේ එහෙම බෑ ඉක්මනින්ම හැම දේම කරගන්න තරමටයි හොද. මොරටුවේ ගියත්, කැළණියේ ගියත් , Private කරත් අන්තිමට Degree එකක් වටින්නේ Job එකක් කරන කොට අනෙක් එක රට යන කොට UK Degree එකක් තියෙනවා නම් හොදට තැන තියෙනවා.

    උඹ කියන කතාවත් හරි සහෝ

    :):):):):):):):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අතීතය ගැන සැහෙන්න regret වෙන්න තරම් දේවල් කරලා නැ බන්. එත් 8 වසරට යන්න ආසයි. ඒ කාලේ නටපු පිස්සු ආයිත් මුල ඉදල කරන්න පුළුවන් එතකොට.. :rofl::rofl:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ

    මම කෙල්ලෙක්ට තාමත් එක හිතින් ආදරේ කරනවා... හැබැයි, ඒ දැන් අහිමි අන්වස්තුවක්... පුලුවන්ම් මම 2011 ජුලි 01 වෙනි සිකුරාදා, මීගමුවේ, කැෂ්මියර් සර්ගේ, B.S ක්ලාස් කට් කරනවා.. ඇයව මගේ දෙනෙත් නොගැටෙන්න....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,172
    12,166
    113
    Ohio, USA
    2001- June- 17 වෙනිදට යනවා... මම ආදරය කරපු කෙල්ල මාව බදාගෙන අඬපු අන්තිම දවස... පහුවදා මට එයා නැතිවෙකියල හීනෙකින්වත් නොහිතා ගොඩක් ආදරෙන් දෙන්නට දෙන්නා ආදරෙන් හිටිය අන්තිම දවසට මම ආයිත් යන්න ආසයි.. :( :baffled:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මම එහෙනම් A/L කරන්නේ නෑ එහෙම නැතුව Private Degree එකක් කරනවා එතකොට 20 වගේ වෙනකොට Degree යක් තියෙනවා (මම දන්න හැටියට HND කරලා කරන්න පුලුවන් O/L පස්සේ Foundation එකක් හරහා) නමුත් A/L කරපු නිසා ඔක්කොම පරක්කු වුනා දැන් කාලේ එහෙම බෑ ඉක්මනින්ම හැම දේම කරගන්න තරමටයි හොද. මොරටුවේ ගියත්, කැළණියේ ගියත් , Private කරත් අන්තිමට Degree එකක් වටින්නේ Job එකක් කරන කොට අනෙක් එක රට යන කොට UK Degree එකක් තියෙනවා නම් හොදට තැන තියෙනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    විහිලුවට නෙමෙයි කියන්නේ..
    මන් කැමති ඉපදිච්ච දවසට කලින් දවසට යන්න..ඒ කිව්වේ ඉපදෙන්නේ නැතුව ඉන්න..
    මේ ලෝකේ ආසාවල් පස්සේ යනවා යනවා ඉවරයක් නෑ..