
මේ වෙනතෙක් ජීවිතයේ වෙච්චි හොඳ නරක හැමදේම ගැන කල්පනා කරල,
මගේ මතකයේ හැටියට මට හොඳට දැනුම් තේරුම් ඇති ප්‍රමාණයේ වයසකට ආපහු ගිහිල්ල,
ජීවිතයේ තියෙන යථාර්තය තේරුම් කරවල දීල,
අනාගතයේ දී හිතේ ඇති කරගන්න තත්වය....
TV එකට ඇබ්බැහි වීම, යාළුවො එක්ක අනවශ්‍ය විදිහට රවුම් ගහල කාලෙ නාස්ති කරගන්න එක, computer එක ඉස්සරහ කාලෙ නාස්ති කරගන්න එක, අනවශ්‍ය විශ්වාසවලට රැවටීම්, බොරු කීම් වගේ දේවල් සම්පූර්ණයෙන් වෙනස් කරගෙන,
මේ ජීවිතය සම්පූර්ණයෙන් ම ධර්මානුකූලව ඉස්සරහට ගෙනියන්න කටයුතු හදල තේරුම්කරල දීල ආපහු එනව.
ඒ හැර වෙන කිසි දෙයක් ඕනෙ වෙන්නෙ නෑ.




නෑ අපි අතිතයේම ඉමු. එහෙම වෙන්න තිබුනානම් කොච්චර දෙයක්ද. ජිවිතේ වැරදුන තැන් ගොඩයි මට නම්
![]()

machan mama yanawa maraa ipadichcha dawasata gihilla uuwa duushanaya karala maranawa labour room ekeedima..
(chande dunna dukata windawanawa ban)


මම යන්නෙ O/L ඉවර වුන දවසට(A/L කරපු හැටි වෙනස් කරන්න නෙවෙයි. මගෙ ජිවිතෙ සිදුවුන මට පාලනයක් නැති දෙයක් වලක්වා ගන්න.) ඊලගට වෙනස් කරන්න තියෙන්නේ 2012 මැයි 9 ගත්ත තීරනයක්.එක ක්‍රියාත්මක කරේ 2012 ජූලී 31. මට අතීතයට පුලුවන් වුනොත් ඒ තීරනය ගන්නෙ නෑ.මගෙ ජීවීතේ වෙන කිසිම දෙයක්ම ගැන මට දුක්වෙන්න දෙයක් නෑ





because for 5 years I was in a girls hostel of a Central College (Grade 6 to A/Ls) in Kandy area with my mother;
but regrettably I couldn't stay there after I turned 11 (Grade 6); 
then I had to move to Colombo with my family. I was like the only rooster in the henhouse pulling pranks on so many girls (++ incidents);
there was never a day that I didn't have chocolates given to me by the girls and the boys (from the boys hostel across the play ground to give to the girls);
I was the cupid;
and at that time I didn't gave it a much thought and I couldn't wait to get out of there
but since I turned 13 I regretted leaving so much because I was in a all boys college
and I consider that time in the girls hostel as the happiest days of my life. 


