කාලය හරහා යන්න පුලුවන් වෙයිද

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට ත්වරණය එක්ක වෙන සීන් එකක් මතක් වෙනව ලාවට.:eek::eek: ලොකු (usa)අට්ටාලෙක ඉඳන් ඔරලෝසුවක් ගත්ත එකෙක් පැනල:baffled:. උට දැනිල කාලය වේගෙන් ගියා කියල ඒ ටිකට. ඔරලෝසුවේ තිබ්බ වෙලාවත් වැඩියෙන් ගිහිල්ල..

    national geographic mag එකක තිබ්බෙ. ගෙදර තියන පොත් සෙට් එකේද pdf එකකද කියල මතක් නෑ:sorry::sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    hari hari ubalai gedara ty poth..:rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eth eka wena widiyak sure karanne kohomada?:oo:
    mama warthamaanaye karana dewal matha ne anagathe tiyenn?:oo:

    anagathe uba witharak neme anith ayath karana dewal balapanwa anagathe budu kenek unath dakinne analyse ekak (anguli mala damanaya).
    Apita dan pena tharu wage winasa wena ewa danata awrudu mn ganakata kalin una pipirim .e wage ape ewath balanna puluwan e kiwwe athithe balanna puluwan eka nam kisima wiwadayak nathuwa pili ganna concept ekak athithe balanna puluwan kiyana eka(eth eka karanna puluwan ganata technology eka develope kara gannath wewi)
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1)anagathe uba witharak neme anith ayath karana dewal balapanwa anagathe budu kenek unath dakinne analyse ekak (anguli mala damanaya).
    2)Apita dan pena tharu wage winasa wena ewa danata awrudu mn ganakata kalin una pipirim .e wage ape ewath balanna puluwan e kiwwe athithe balanna puluwan eka nam kisima wiwadayak nathuwa pili ganna concept ekak athithe balanna puluwan kiyana eka(eth eka karanna puluwan ganata technology eka develope kara gannath wewi)
    1) legit
    2) yakow awrudu mn gananakata pera ewa dan penne alokaya ethana idala enna yana kaalaya nisa. natwa atheetha case ekak nemei.:oo:
    (alokaye wegaya parimithai)
    so dura wadiwenakota enna yana kaleth wadi wenawa..:oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ශක්තිය සංස්ලේෂණය කිරීම ගේමක් නෙවෙයි මචං.......
    ඒක පාලනය කිරීමයි ගේම........

    පරමාණු ශක්තිය පාලනයකින් තොරව මුදා හැරීම නේ බෝම්බ කියන්නේ.....
    මම නම් හිතන්නේ මනස දියුණු කිරීමෙන් පමණයි ඔය කියන විදියේ ශක්ති සංස්ලේෂණයක්, සහ සංස්ලේෂිත ශක්තිය පාලනය කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ......

    Grumpy-Cat.jpg

    නෑ යකෝ බෙරිලියම් දඬු දාල
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machanmeeta aurudu 20ta kalin cartoons wela,films wela tibba ewa aththa wela tiyanawa ada..eka udaharanayak kiyannam..ninja turtles eke ninjala video chat kerenawa neda mobile device ekakin wage ekakin,dan api 3G calls gannawa eeta samanawa..anagathe apita ehema kerennath puluwan wei...:D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් කාලය කියල දෙයක් නෑ මේ ලෝකෙ. කාලය කියන්නෙ මිනිස්සු හදාගත්ත මිණුම් දණ්ඩක් විතරයි.
    අපිට පුලුවන් වෙන්නෙ ආලෝකයේ වේගය හරහා යන්න මිසක් කාලය කරහා යන්න නෙවෙයි.
    නමුත් කාලය තීරණය වෙන්නෙ ආලෝකයෙ වේගය මතයි, අන්න එතනයි පොයින්ට් එක තියෙන්නෙ. ආලෝකයේ වේගයෙන් ගමන් කලොත් අපික අර කිව්ව වගේ වයසට යන එක අඩු කරගන්න පුලුවන්, ඒ අණුක විභේදනයක් නිසා. (නමුත් මිනිස්සුන්ට ඒතරම් වේගයක් දරාගන්න බෑ, පීඩනය වගේ දේවල් හිතගන්නවත් බැරි වෙයි, කොටින්ම අපේ ඇගේ කෑලි ගැලවෙයි ) ඒ ඇරෙන්න ආලෝකයේ වේගයෙන් ගියාට කාලයේ ආපස්සට හරි ඉස්සරහට හරි යන්න පුලුවන් කියල මමනම් හිතන්නෙ නෑ...

    මොන ප්‍රවේගයෙන් ගියත් කෑලි ගැලවෙන්නෑ මචන් ත්වරණයෙන් ගිහාමයි එහෙම් වෙන්නෙ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    machanmeeta aurudu 20ta kalin cartoons wela,films wela tibba ewa aththa wela tiyanawa ada..eka udaharanayak kiyannam..ninja turtles eke ninjala video chat kerenawa neda mobile device ekakin wage ekakin,dan api 3G calls gannawa eeta samanawa..anagathe apita ehema kerennath puluwan wei...:D
    ninja turtles? sirawata..:rolleyes::rofl: tom and jerry eke innawa maranna bari poosek..:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machanmeeta aurudu 20ta kalin cartoons wela,films wela tibba ewa aththa wela tiyanawa ada..eka udaharanayak kiyannam..ninja turtles eke ninjala video chat kerenawa neda mobile device ekakin wage ekakin,dan api 3G calls gannawa eeta samanawa..anagathe apita ehema kerennath puluwan wei...:D

    ehema scene ekak nemei ban meka...
    lokuma prashne thama me:sorry::sorry:

    avatar eke wage monitors avatar wala thiyana hamadema possible. meka awul
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1) legit
    2) yakow awrudu mn gananakata pera ewa dan penne alokaya ethana idala enna yana kaalaya nisa. natwa atheetha case ekak nemei.:oo:
    (alokaye wegaya parimithai)
    so dura wadiwenakota enna yana kaleth wadi wenawa..:oo:
    2)eka dannawa ban mama
    eka thamai mama kiwwe parawarthanaya gana(mame neme kiyanne scientist la) mirror ekakin witharak neme alokaya parawarthanaya wenne e wage athithedi parawarathanaya una aloka,shabda tharangath parawarthanaya wewi thama thinawa ewa read kara ganna puluwan technology ekak thamai ona.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    2)eka dannawa ban mama
    eka thamai mama kiwwe parawarthanaya gana(mame neme kiyanne scientist la) mirror ekakin witharak neme alokaya parawarthanaya wenne e wage athithedi parawarathanaya una aloka,shabda tharangath parawarthanaya wewi thama thinawa ewa read kara ganna puluwan technology ekak thamai ona.
    hmm..qwamai mathak une.. mamath laawata ohoma scene ekak ahala ty..:D
    bt dan mathaka naa.. kettu naki prof kenek neh kiyala ty..:D
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    කාලය කියලා දෙයක් නැහැ ඒක අපි නිර්මාණය කරපු දෙයක් ඉතින් මම කියන්නේ කවදාවත් කාල තරණය කරන්න බැහැ. හැබැයි බුදුන්ගේ කාලයේ හිටපු මාර්ග ළුල ලබාගත් භික්ෂුන්ට හැකියාව තිබුණා ආත්ම කීපයක් අපස්සට බලන්න.
    නමුත් එතන කාල තරණයක් නැහැ..... දැන් ගිය කාලය ආයේ ගන්න බැහැ.. ගතවුන කාලය තමයි අවසාන චාන්ස් එක.......