මට ත්වරණය එක්ක වෙන සීන් එකක් මතක් වෙනව ලාවට.
ලොකු (usa)අට්ටාලෙක ඉඳන් ඔරලෝසුවක් ගත්ත එකෙක් පැනල
. උට දැනිල කාලය වේගෙන් ගියා කියල ඒ ටිකට. ඔරලෝසුවේ තිබ්බ වෙලාවත් වැඩියෙන් ගිහිල්ල..
national geographic mag එකක තිබ්බෙ. ගෙදර තියන පොත් සෙට් එකේද pdf එකකද කියල මතක් නෑ


ලොකු (usa)අට්ටාලෙක ඉඳන් ඔරලෝසුවක් ගත්ත එකෙක් පැනල
. උට දැනිල කාලය වේගෙන් ගියා කියල ඒ ටිකට. ඔරලෝසුවේ තිබ්බ වෙලාවත් වැඩියෙන් ගිහිල්ල.. national geographic mag එකක තිබ්බෙ. ගෙදර තියන පොත් සෙට් එකේද pdf එකකද කියල මතක් නෑ





