කාලය හරහා යන්න පුලුවන් වෙයිද

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    podi seen ekak thiyenawa dan kohomath aloke wegen yana wahanayak haduwa kiyamuko eth danata thiyana hodama tech eka pawichchi kalath minihekta daraganna puluwan wenne 4mach wage speed ekak
    ekath G -suit ekak dagena . G-suit eka naththan moleta oxygen nathuwa 3 - 4 sec walin onema minihek marenawa
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේ theory එකෙත් අඩු පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසෙක් ත්වක්කුවක් සුදානම් කර worm hole එකක් හරහා ගොස් කාලයෙන් ආපස්සට ගොස් තමන්ටම වෙඩි තැබීම කල හැකියි. එතකොට ඔහු මිය යන්නේ තුවක්කුව සුදානම් කරමින් සිටියදී එම තුවක්කුවෙන්ම අනාගතයෙන් පැමිණි තමන්ගේන්මයි.

    confused_l.jpg

    එහෙම කරන්න පුළුවන් එත් එතකොට එ ක්‍රියාව වෙනත් parallel universe එකකට අයිති වෙනවා
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඕක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හිතන්න මෙහෙම. තව අවුරුදු 10 000 කට පස්සෙ, එහෙම නැත්නම් අනාගතේ කවද හරි දවසක time travel කරන්න පුලුවන් ක්‍රමයක් මිනිස්සු හොයා ගන්නව කියල. එහෙමනම් ඒ ක්‍රමයට අතීතයට ආපු මිනිස්සු අපි අතර ඉන්න ඕන නේද? එහෙම එන මිනිස්සු ඒ බව අපෙන් සඟවනව කියල කිවුවොත්, නිමක් නැති අනාගතයෙන් එන අනන්ත මිනිස්සු ප්‍රමාණයෙන් කීප දෙනෙක් අතින් වත් ඔය බව leak වෙනව නේද? එහෙම වෙලා ඒක අද වෙද්දි සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්න ඕන නේද?:rolleyes::rolleyes:
    sorry if I killed the dream:(:(
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ගමයා;15242782 said:
    time_traveler.jpg

    මට මේක නිතරම හිතෙන දෙයක් ඇත්තටම අපට කවදා හරි කාලය හරහා ගමන් කරන්න පුලුවන් වෙයිද?කාලය හරහා අතිතයට යන්න අනාගතයට යන්න .මේවා ගැන චිත්‍රපටි තිබුනත් තාමත් අපට එහෙම යන්න බෑ නේ .එත් මිට අවුරැදු 1000 විතර කලින් මල තරැ අදත් අපිට පේනවා එ කියන්නේ අතිතයේ තිබු මායවන් තවමත් අපි‍ට පේනවා එ කොහේ හෝ තාම තියෙනවා
    අනාගතයට යාම ගත්තත් එහෙමමයි එත් ආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් නම් අනාගතයට යන්න පුලුවන් කියලා අයිස්ටයින් කියලා තියෙනවා කියලා දන්නවා (දන්න විදියට)මට මේ ගැන වැඩි දැනුමක් නෑ මොකද ඔයාලා හිතන්නේ ඇත්තටම අපිට කාලය හරහා යන්න පුලුවන් වෙයිද?

    2D = diga+palala
    3D = diga+palala+Gabura
    4D = diga+palala+Gabura+Time

    Kalu kuhara wala 4D ma tiyenawalu ( NASA ekata anuwa )
    Ekai kalu kuhara thulata yana wasthu athurudahan wenne...
    ( Kalaya haraha gaman karana nisalu)
    Quantum Physics kiyanne okata... Quantum Physics walin kiyanne Energy ekath gaman karanne Packets widiyata bawa ( Padarthaya Asanthathika bawa ) ea packets athre gaps tiyenawa.. Time ekath eawage Gaps tiyenawa.. ewa atharin gaman karanna Puluwanlu...

    Quantum Physics gana mulinma kiwwe Albert Einstein lu ...
    Habai oka mulinma kiwwe Budu Hamuduruwo...

    Sariyuth hamuduruwo (mataka widiyata) loke mula hoyanna eardiyen yanna hadaddi Budu Hamuduruwo kiyanawa, gihin wadak nee.. Loke kelawarak/mul arambayak hoya ganna bee kiyala...( Padarthaya Asanthathika bawa nisa )
    .....

    Tharka sadaha PM Karanu....

    :rofl::rofl::lol::lol::D:D:rolleyes::rolleyes::frown::frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. හිතන්න මෙහෙම. තව අවුරුදු 10 000 කට පස්සෙ, එහෙම නැත්නම් අනාගතේ කවද හරි දවසක time travel කරන්න පුලුවන් ක්‍රමයක් මිනිස්සු හොයා ගන්නව කියල. එහෙමනම් ඒ ක්‍රමයට අතීතයට ආපු මිනිස්සු අපි අතර ඉන්න ඕන නේද? එහෙම එන මිනිස්සු ඒ බව අපෙන් සඟවනව කියල කිවුවොත්, නිමක් නැති අනාගතයෙන් එන අනන්ත මිනිස්සු ප්‍රමාණයෙන් කීප දෙනෙක් අතින් වත් ඔය බව leak වෙනව නේද? එහෙම වෙලා ඒක අද වෙද්දි සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්න ඕන නේද?:rolleyes::rolleyes:
    sorry if I killed the dream:(:(

    එතකොට ඒ කාලෙදි ගල් යුගයෙන් පසුකාලීන සමාජය තුලට කාල තරණය කරන්න බෑ කියල එකෙන් ලෝකව්‍යාප්ත නීතියක් සම්මත කරානම් එහෙම වෙන්නෑ නේද:(:(:P:rofl::rofl:
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    ගමයා;15242782 said:
    time_traveler.jpg

    මට මේක නිතරම හිතෙන දෙයක් ඇත්තටම අපට කවදා හරි කාලය හරහා ගමන් කරන්න පුලුවන් වෙයිද?කාලය හරහා අතිතයට යන්න අනාගතයට යන්න .මේවා ගැන චිත්‍රපටි තිබුනත් තාමත් අපට එහෙම යන්න බෑ නේ .එත් මිට අවුරැදු 1000 විතර කලින් මල තරැ අදත් අපිට පේනවා එ කියන්නේ අතිතයේ තිබු මායවන් තවමත් අපි‍ට පේනවා එ කොහේ හෝ තාම තියෙනවා
    අනාගතයට යාම ගත්තත් එහෙමමයි එත් ආලෝකයට වඩා වේගයෙන් යන්න පුලුවන් නම් අනාගතයට යන්න පුලුවන් කියලා අයිස්ටයින් කියලා තියෙනවා කියලා දන්නවා (දන්න විදියට)මට මේ ගැන වැඩි දැනුමක් නෑ මොකද ඔයාලා හිතන්නේ ඇත්තටම අපිට කාලය හරහා යන්න පුලුවන් වෙයිද?

    puluwan ban kalaya haraha yanna.budu hamuduruwo gye.rahat terun wahansela gye.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ටෙලිපොර්ට් හොයාගත්ත කාලෙට ඔකත් හොයාගනියි.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    එතකොට ඒ කාලෙදි ගල් යුගයෙන් පසුකාලීන සමාජය තුලට කාල තරණය කරන්න බෑ කියල එකෙන් ලෝකව්‍යාප්ත නීතියක් සම්මත කරානම් එහෙම වෙන්නෑ නේද:(:(:P:rofl::rofl:
    ඔය නීතිය කඩන්න එකෙක්වත් සමත් නොවෙයි කියල හිතන්න පුලුවන්ද? මේ ලෝකෙ මිනිසා විසින් සම්මත කරගත්තු නීති වලින් නොකැඩුනු ඒව තියනවද? අපි මේ කතා කරන්නෙ යම් කාල වකවානුවක් ගැන නොවෙයි. නිමක් නැති මුලු අනාගත කාලයම ගැන බව හිතන්න.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔය සම්බන්දයෙන් මම ආසාවට ගොඩක් දේවල් හොයල බැලුවා A\L කාලේ... නමුත් අවසන් තීරණය උනේ time traveling කියන දේ හීනයක් විතරයි කියන එක... හේතුව කියන්න කලින් කියන්නේ මම සුපිරි බෞද්ධයෙක් නෙමෙයි... Time Traveling කරන්න පුළුවන් උනොත් බුද්ධාගම බොරු වෙනවා... මොකද අතීතයට යන්න පුළුවන් උනොත් පිරිනිවන් පෑ රහතන් වහන්සේලා, බුදුවරු නැවත දකින්න පුළුවන් වෙන්න ඕනේ... එහෙම වෙන්නේ නෑනේ කවදාවත්ම... අනික මිනිස්සු කොහොම දැගලුවත් කවදාවත් ස්වභාවධර්මය ඉක්මවා යන්න බෑ... කෙනෙක් කියනවා නම් අපි ස්වභාවධර්මය ඉක්මවා ගිය කියලා එතැනදී වෙලා තියෙන්නේ අපි ස්වභාවධර්මය ගැන දැනගෙන හිටපු දේ වැරදියි කියන එකයි...ආයෙමත් කියන්නේ මං සුපිරි බෞද්ධයෙක් නෙමෙයි...ඒත් බුද්ධාගම ඇත්ත කියන දේ මං පිලිගන්නවා...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ඇත්තටම කාල තරණය පුලුවන් නම්.. වගේම අපිට අපේ පෙර ආත්ම ශරීරය මුන ගැහෙන්නත් පුලුවන්. ඒ කියන්නෙ මායි මගේ පෙර ආත්මෙයි එක්ක අතට අතදීල සංවාදයක යෙදෙන්නත් පුලුවන් වෙනව. ඒත් ශරීර වෙනස් උනාට ආත්ම එකයි නේද තියෙන්නෙ?? ඒතකොට කාල තරනයක් උනොත් ආත්ම දෙකක් වෙනව..

    අනික අනාගතයෙන් කෙනෙක් ආවොත් එයාට අතීතය වෙන්ස් කරන්න පුලුවන් වෙනව. ඒ කියන්නෙ දැන් ගෙවුන අතීතයේදි උන මොකක් හරි සිදුවීමක් ඒ විදිහට අනාගතයෙන් ආපු කෙනෙක් වෙනස් කරල උන දෙයක් වෙන්න ඕනෙ. එතකොට සිදු කරන්න වෙනසකුත් නැති වෙනව.. ඔලුව රිදෙනව මේව හිතනකොට...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මමත් ආසම විශයක් මේක. මුලු ත්‍රේඩ් එකම අද කියෙවුවා.

    අතීතයට යෑම කෙසේ වෙතත් අතීතය බැලීම නම් කල හැකි දෙයක්.

    අපි යම් දෙයක් දකින්නෙ ඒ දේ උඩට එලියක් වැටිලා පරාවර්තනය වෙලා අපේ ඇහැ මතට වැටුනහමනෙ. ඉතින් මේ වගේ පරාවර්තනය වෙන එලි වලට මොකක් වෙනවා කියලද හිතන්නෙ? ඒවා විනාශ වෙනවද? නෑ, ඒවා කවදාවත් විනාශ වෙන්නෙ නෑ. ඒවා මේ පෘතුවියේ (විශ්වයේ වෙන්නත් පුලුවන්) එහාට මෙහාට ගමන් කරමින් පවතිනවා. ශබ්දයට වෙන්නෙත් ඒ ටිකමයි. නමුත් මේවා විසිරිලා තියෙන නිසා ඒ දේවල් දැකගන්න බෑ අපේ ඇසට.

    ඒ පරාවර්තනය වෙන ආලෝකය, ශබ්දය අල්ලගන්න පුලුවන් යන්ත්‍රයක් හැදුවොත් අපිට අතීතය දැකගන්න අහගන්න පුලුවන්. :yes::yes:

    (සංවාදයට විවෘතයි)