කාලය හරහා යන්න පුලුවන් වෙයිද

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
මායවරුන්ගෙ ලෝකය බොක්කෙන්ම බලල වගේ.. එල එල

harry porter beluwada uba ayet

:no::no:ne bn oya maya warunge lokaya patan arangena wath ne meka dana dawas wala

eth me masaye okata adala film ekak nam giya

back+to+the+future.jpg
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මම දැක්ක සමහර අය මුලින් අහලා තියෙනවා අපි අනාගතේට ගියාම පිටත ලෝකෙට මොකද වෙන්නෙ කියලා..ඒ වගේම තව අය අහල තිබුනා අනාගතේට යන්න නම් එක වගේ ලෝක ගොඩක් තියෙන්න ඕනා කියල. .එයලා වෙන්නෙ මොකක්ද කියල හරියට තේරුම් ගන්නෙ නැතිවයි එහෙම කියන්නෙ. මම කට්ටියට තේරුම් ගන්න මේක කෝච්චියෙන් පිටතයි ඇතුලතයි වෙන වෙනම වෙන දේ ලියන්නම්.

    ඔන්න දැන් ආලෝකයේ වේගයට වඩා වේගෙන් යන කෝච්චියක් හදලා ඒකෙන් අනාගතේට යනවා. අපි මේක අනාගතයට යනවයි කියලා හැදින්වූවට ඇත්තටම මෙතන වෙන්නෙ කෝච්චිය ඇතුලත කාලය ගතවීම පිටතට වඩා අඩුවීම. අපි උදාරනයක් විදිහට මම මෙහෙම යනවයි කියලා හිතමුකෝ.

    කෝච්චියෙන් පිටත:-

    මම ඔන්න අනාගතේට යන්න තීරනය කරලා අනාගතේට යන කෝච්චියට ටිකට් අරගෙන ඔන්න කෝච්චියට නගින්න යනවා. ඔන්න ඉතින් මම අම්මලට අත වනනවා. අම්මලා අඩනවා. හරියට නිකන් අර පිරටකට යනවා වගේ. ඊට පස්සෙ ඔන්න කෝච්චිය පිටත් වුනා. දැන් ඉතින් අනිත් අය සාමාන්‍ය විදිහට වැඩ පල කරගෙන ඉන්නවා. ඔන්න දැන් මම ගිහිල්ලා අවුරුදු 50 ක් ගිහිල්ලා. මෙන්න දැන් මගේ වයසට ගිය අම්මලා අර කෝච්චිය නවත්තන ස්ටේශමට වෙලා ඉන්නවා. ඔන්න දැන් කෝච්චිය නතර කරා. මම බැහැලා එනවා කෝච්චියෙන්. ඉස්සල්ල කෝච්චියට නගින කොට හිටියා වගේමයි. කිසි වෙනසක් නෑ. ඊට පස්සෙ ඉතින් ගෙදර ගිහින් හොදට නිදාගන්නවා.

    කෝච්චිය ඇතුලේ:-

    කෝච්චියට පිටත්වුනා. මම ආසනයක වාඩි වෙලා කෝච්චියේ යනවා. මෙන්න කෝච්චිය නතර කලා. මම ඔරලෝසුවෙ වෙලාව බැලුවා. මම කෝච්චියට නැගලා විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. මෙන්න මගේ අම්මා ඉන්නවා. එයා ගොඩක් මහලු වෙලා.

    කෝච්චිය ඇතුලෙ විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. ඒත් කෝච්චිය අවුරුදු 50 ක් තිස්සෙ ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් ගමන් කරමින් තිබිලා. පිටත ඉන්න කට්ටියත් අවු. 50 තිස්සෙ සුපුරුදු පරිදි ඉදලා. නමුත් මම විනාඩි 5 න් ඒ අවුරුදු 50 ඉස්සරහට ගිහින්. පිටත අය අවු. 50 කින් මහලු වෙද්දි මම විනාඩි 5 ක් මහලු වෙලා.

    මෙතනදි මම අනාගතේට යනවා කියලා ගිහින් තියෙන්නෙ ඉස්සෙල්ල තිබුනු ලෝකෙට සමාන ලෝකෙකට නෙමෙයි. තිබුනු ලෝකෙටමයි.

    කට්ටියට තේරුනාද මන්දා.
     
    oya thiyenne niyametama dala
    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    කෝච්චිය ඇතුලෙ විනාඩි 5 යි ගතවෙලා තියෙන්නෙ. ඒත් කෝච්චිය අවුරුදු 50 ක් තිස්සෙ ආලෝකයේ වේගයටත් වඩා වේගෙන් ගමන් කරමින් තිබිලා. පිටත ඉන්න කට්ටියත් අවු. 50 තිස්සෙ සුපුරුදු පරිදි ඉදලා. නමුත් මම විනාඩි 5 න් ඒ අවුරුදු 50 ඉස්සරහට ගිහින්. පිටත අය අවු. 50 කින් මහලු වෙද්දි මම විනාඩි 5 ක් මහලු වෙලා.
    මට මේ ටික තේරෙන්නෙ නෑ බැන්z. ඇයි ආලෝකය වේගයට වඩා වේගයෙන් අවු 50 ක් ගියාම ඇතුලෙ කාලය 5ක් වෙන්නෙ.. ????
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මට මේ ටික තේරෙන්නෙ නෑ බැන්z. ඇයි ආලෝකය වේගයට වඩා වේගයෙන් අවු 50 ක් ගියාම ඇතුලෙ කාලය 5ක් වෙන්නෙ.. ????

    :frown:ආලෝකය වේගයෙන්

    laughing_albert_einstein.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    මට මේ ටික තේරෙන්නෙ නෑ බැන්z. ඇයි ආලෝකය වේගයට වඩා වේගයෙන් අවු 50 ක් ගියාම ඇතුලෙ කාලය 5ක් වෙන්නෙ.. ????

    මෙහෙමනේ මචන් කෝච්චියෙන් පිටත කාලය ගමන් කරන්නේ සාමාන්‍ය වේගයෙන් නේ. එත් කෝච්චිය ඇතුලේ කාලය ගමන් කරන්නේ කාලයට වැඩ වේගයෙන් ( ආලෝකයට වඩා වේගයෙන් ). තේරුම් ගන්ඩ ලේසි වෙන්ඩ උදාහරණයක් දෙන්නම් මෙහෙම මචන්, හිතපන් උඹලගේ ගෙදර ඉඳලා කොහේ හරි තැනකට ගිහිල්ලා එන්ඩ කාර් එකකින් විනාඩි 10ක් යනවා. උඹ ගමන යන්ඩ පටන් ගත්තේ 5ට නම් උඹ 5.10 වෙනකොට ගමන අවසන් කරලා. එත් උඹලගේ මල්ලි එනවා බයිසිකල් එකක පොරට විනාඩි 20ක් යනවා ගමන ගිහිල්ලා එන්ඩ පොරට 5.20 වෙනවා ගමන ගිහින් එන්ඩ. මේ ගමන රවුමට තියන පාරක් කියලා හිතපන්. උඹ ගමන අවසන් කරලා මල්ලි ඉන්න තැනට එන්ඩ පුළුවන් 5.15 වෙනකොට විතර (5.15 කිව්වේ මචන් උඹලා දෙන්නම එක පාර ගමන පටන් ගත්ත නිසා, මල්ලි ටිකක් දුර බයිසිකල් එකෙන් ඇවිත්) එතකොට හිතපන් උඹ මල්ලිට වැඩිය කොච්චර ඉදිරියෙන්ද කියලා. උඹ ගමන අවසනුත් කරලා මල්ලි ඉන්න තැනටත් ඇවිල්ලා, තව විනාඩි 5ක් ඉතුරු වෙලා. ඒ කියන්නේ උඹ විනාඩි 5ක් ඉදිරියෙන් ඉන්නවා. අන්න ඒ වගේ මචන් ආලෝකයට වඩා වේගයෙන් ගියාම ඔය ඉතුරු උනා වගේ 10000000000000 ++++ වෙලාව ඉදිරියෙන් ඉන්න පුළුවන්. හරිද මන්දා :oo::oo: :P
     
    320px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එළ බුවා;15244782 said:
    මචං වාහනේ අපි දෙසට එනවනන් කොහොමත් අපිට පේනව නෙ,ආලෝකයේ වේගෙන් අපෙන් ඈත් උනොත් නං අපිට පේන්නෙ ටික වෙලාවක් පරක්කු වෙලා නෙ, මටත් ඔය side1 coil :baffled:

    Wahane alokaye prawegayen issarahata awoth, wahane eliya apita pena mohotedima wahane ape ange wadinawa. Wahane apen iwatata yanakotaath apita wahane penna yana welawe wenasak naa.(wahanayath apith atara dura gaman karanna yana time eka ganan ganne nathnam.) Ekata hetuwa alokaye prawegayata prabhawaye chalanayen(ee kiyanne wahane lampuwe chalanayen) balapaamak naa.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එළ බුවා;15244782 said:
    මචං වාහනේ අපි දෙසට එනවනන් කොහොමත් අපිට පේනව නෙ,ආලෝකයේ වේගෙන් අපෙන් ඈත් උනොත් නං අපිට පේන්නෙ ටික වෙලාවක් පරක්කු වෙලා නෙ, මටත් ඔය side1 coil :baffled:

    Wahane alokaye prawegayen issarahata awoth, wahane eliya apita pena mohotedima wahane ape ange wadinawa. Wahane apen iwatata yanakotaath apita wahane penna yana welawe wenasak naa.(wahanayath apith atara dura gaman karanna yana time eka ganan ganne nathnam.) Ekata hetuwa alokaye prawegayata prabhawaye chalanayen(ee kiyanne wahane lampuwe chalanayen) balapaamak naa.

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    මට මේ ටික තේරෙන්නෙ නෑ බැන්z. ඇයි ආලෝකය වේගයට වඩා වේගයෙන් අවු 50 ක් ගියාම ඇතුලෙ කාලය 5ක් වෙන්නෙ.. ????

    එහෙම තමයි කියන්නෙ. පදාර්තයකට ආලෝකයේ වේගයට සමාන වෙන්න බැරිලු. පදාර්තයක් ආලෝකයේ වේගයට සමාන වෙද්දිම ඒකෙ කාලය ගතවන වේගෙ අඩු වෙනවලු. එතකොට ඒකට ආලෝකයේ වේගය පරද්දන්න බෑ. මට මතක විදිහට මේ ගැන කියලා අයින්ස්ටයින් කියන විද්‍යාඥයා.

    ඒත් මට ඕකෙ කොස්සක් පේනවා. ඒක මම හිතන විදිහෙ වරැද්දක්ද මන්දා. ඒ ගැන ඊලග පෝස්ට් එකෙන් දාන්නම්.