කාලය

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ara man qwa wage astral body eken time dimension ghinathithaye thiyena sharirayata athuluwenna pluwanda?
    athul wenna bari unath synchronize karanm time travel kara wage thamai :yes:

    උඹ කියෝන ඒව තේරෙන්නෑ :no:

    අපි හිතමු හැම දෙයක්ම නිශ්චල වුණා. කිසි දෙයක් සෙලවෙන්නෙ නෑ කියල

    කට්ටියක් කියනවනෙ වෙනස් වීම නිසා කාලය ගත වෙනව කියල

    අපේ විඥානය මගින් යම් නිරීක්ෂණයක් සිදු කරන්ඩත් කාලයක් ගත වෙන්ඩ එපැයි :rofl:

    මෙහෙමයි උඹ කියන එක level දෙකකදි දෙවිදිහකට තේරුම් ගත්තහැකි.
    නිරික්ශණයක් වෙන්න කාලය ගත වෙන්න ඕනෙ තමා. ඒක එක ලේයර් එකක්. ඒකෙදි කාලය ඇතැයි කියල උපකල්පනය කරල තියෙන්නෙ. එහෙම උපකල්පනය කරල අනික් දේවල් පහදන එක කරන්නෙ. එතකොට කාලයේ ගලායෑම පාවිච්චි කරල අනික් ඒව පැහැදිලි කරනව.

    අනික් ඊට යට ලෙවල් එකේ අපි කොහොමද කාලය ගැන දන්නෙ කියල ප්‍රශ්න කරනව. කලිං එකේ කාලය fundamental කියල ගත්තට මේ ලෙවල් එකේදි fundamental කියල ගන්නෙ උඹ දැනුම ලබාගන්න විදි. ඇස කණ ..... මනස. මේවගෙන් කොහොමද කාලය කියල දෙයක් තියෙනව කියන අදහස අපිට ඇතිවෙන්නෙ කියල මේකෙදි ප්‍රශ්න කරන්නෙ.

    මේ දෙක වෙනම level 2 ක් විදිහට අරගෙන හිතන එක ලේසියි.