කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,646
    27,480
    113
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?

    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි 😐
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,059
    3,721
    113
    මචන්
    මම දන්න ඔය සීන් එක තියෙන ඔක්කොම මගුල් හබක් ,
    මටත් ඕක තියෙනවා,හිතාගන්න බැරි වෙලාවල්වල අමුතුම බකට් වැටෙනවා,
    මම ඉතුරු ජීවිත කාලේ තනියම ඉන්න තීරනය කරා වෙන එකියෙක්ගෙ ජීවිතේ කාලකන්නි නොකර 😶
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,169
    54,040
    113
    මාලඹේ
    කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?
    මිනිහා හැමදාම හිල ඇතුලට දානවා බෙහෙත් වතුර
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,064
    113
    40
    මචන්
    මම දන්න ඔය සීන් එක තියෙන ඔක්කොම මගුල් හබක් ,
    මටත් ඕක තියෙනවා,හිතාගන්න බැරි වෙලාවල්වල අමුතුම බකට් වැටෙනවා,
    මම ඉතුරු ජීවිත කාලේ තනියම ඉන්න තීරනය කරා වෙන එකියෙක්ගෙ ජීවිතේ කාලකන්නි නොකර 😶
    පහුගිය කාලෙ රහල්ව දූශනය කරපු විදියට මට හිතුනා තනිකඩ මෝල්කාරයෙක් කියලා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,646
    27,480
    113
    මචන්
    මම දන්න ඔය සීන් එක තියෙන ඔක්කොම මගුල් හබක් ,
    මටත් ඕක තියෙනවා,හිතාගන්න බැරි වෙලාවල්වල අමුතුම බකට් වැටෙනවා,
    මම ඉතුරු ජීවිත කාලේ තනියම ඉන්න තීරනය කරා වෙන එකියෙක්ගෙ ජීවිතේ කාලකන්නි නොකර 😶
    අඩෝ සිරාද? ඕකට කරන්න දෙයක් නැද්ද බං?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,279
    11,454
    113
    Gampaha
    ඔය ඔක්කොම ටොම් පච... අවුරුදු 1000ක් තිස්සේ එන ජොතිෂය අමු කෙප්පයක්..ඔය කෙප්ප මෙකේ පතුරන්නේ @Lovtus :yes: :yes: :yes: ... දැන් ග්‍රහ තාරකා වෙනස් වෙලා තියෙන්නේ.. නාසා දැනූම මුසු නූතන ජෝතිෂය හරහා හරි කේන්දරේ බලවාගන්න ඕනේ නම් මට PM කරන්න..
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,495
    2,324
    113
    ඔව්
    අපේ ගමේ දන්න කියන තුන් දෙනෙක් ඉන්නවා තුන් දෙනාම ඩිවෝස්, එක්කෙන්ක් තුන් වෙනිවතාවටත් බැන්දා මාස් 5ක් 6ක් තමයි හිටියේ වෙන්වුණා.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    2,974
    4,225
    113
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං?
    කාලසර්ප යෝගේ 7 8 යෙදුනොත් ගෑනු පිරිමි බේදයක් නැතුව විවාහ ගැටළු විසදගන්න බැරි වෙනවා
    මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද?
    ඔව්
    නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද?
    නැ.දන ගත්තට පස්සේ තමන්ගේ ගැටළු අදුන ගන්න තරං විචාරය හොඳ නං ප්‍රශ්න නොයෙන්න වැඩ කරගන්න පුළුවන්
    කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?
    නෑ ඔය රෙද්දවල් කලාට කර්මය වලක්වන්න බෑ . හරි දැනුමක් දුන්නොත් තියෙන අඩුපාඩුව ගැන බුද්දිමත් මනුස්සයා ගැටලුව ලිහා ගන්නවා
    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද?
    නෑ කළු කුමාර දිෂ්ටිය කියන්නේ වෙන යෝගයක්
    මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද?
    කර්මය ජාති කුල ආගම් සලකල හැදෙන දෙයක් නෙමේ
    නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද?
    පෙර පුරුද්ද තමා කර්මය ,හැමෝටම බලපානවා
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,070
    22,426
    113
    එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,646
    27,480
    113
    ඊයා බන් උබ මහලොකුවට රැඩිකල් ටෝක් දෙනවා නේ? 🤮
    රැඩිකල් ටෝක් දුන්නට ගෙවල් වල මිනිස්සු රැඩිකල් නෑනෙ යකෝ. ඒ මිනිස්සුන්ගෙ හිත හැදෙන්න ගේමක් ගහගන්න මොකක් හරි ක්‍රමයක් අහගන්නයි මේකෙ උන්ගෙ සිරා ලයිෆ් එක්ස්පීරියන්ස් වලින් දාන කමෙන්ට් බලලා ඒහෙම සීන් තිබ්බට බැදලා ඉන්න අවුලක් නෑ කියලා කන්ෆර්ම් කරන්නයි තමා ත්‍රෙඩ් එක දැම්මෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    65,169
    54,040
    113
    මාලඹේ
    ආතල් ගන්න එපා උට්ටෝ සිරා සීන් එකක් මේ 😒
    මම නම් ඔවා විශ්වාස කරන්නේ නැහැ බං ඒත් ඔහොම බැදපු ගොඩක් දෙනෙක් ගේ බැදපු මනුස්සයා නම් මැරිලා තියෙනවා කියලා අම්මා කිව්වා
    මැරෙන එක නම් කොහොමත් මැරෙනවා නේ මගේ තර්කය නම් කාල සර්ප යෝගය නැති ෆැමිලි වල ත් ඔය ඕනේ තරම් මනුස්සයා මැරිලා තියෙනවා නේද

    ඕක ඉතින් තමන් කැමති නම් කෙල්ලට බය නැතුව බදින්න කියලා තමා මම නම් කියන්නේ
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,202
    1,933
    113
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?

    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි 😐
    mehemay, owa baluwa nam dan a kiyana widiyata karahan, nathnam owa balanne ma nathiwa hitahan, owaye atta kese wetath manasikawa balapanawa
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,059
    3,721
    113
    කාලසර්ප යෝගේ 7 8 යෙදුනොත් ගෑනු පිරිමි බේදයක් නැතුව විවාහ ගැටළු විසදගන්න බැරි වෙනවා

    ඔව්

    නැ.දන ගත්තට පස්සේ තමන්ගේ ගැටළු අදුන ගන්න තරං විචාරය හොඳ නං ප්‍රශ්න නොයෙන්න වැඩ කරගන්න පුළුවන්

    නෑ ඔය රෙද්දවල් කලාට කර්මය වලක්වන්න බෑ . හරි දැනුමක් දුන්නොත් තියෙන අඩුපාඩුව ගැන බුද්දිමත් මනුස්සයා ගැටලුව ලිහා ගන්නවා

    නෑ කළු කුමාර දිෂ්ටිය කියන්නේ වෙන යෝගයක්

    කර්මය ජාති කුල ආගම් සලකල හැදෙන දෙයක් නෙමේ

    පෙර පුරුද්ද තමා කර්මය ,හැමෝටම බලපානවා
    මචන් ඔබට මේ ගැන ලොකු අවබෝදයක් තියෙනවද දන්නෑ ,නැත්තන් නිකන් පකීර් වෙන්න කියෝනවද කියලා මම දන්නෑ ,
    හැබැයි ඔය යෝගේ පලදෙද්දි logical thinking පුකෙං යන්නේ,
    ඕකේ එෆෙක්ට් එක තියෙන උන්ට හරි සිහිය තියන් ප්‍රශ්න විසදගන් බෑ, ඒකයි පවුල් අවුල් වෙන්නේ
     
    හොඳයි